1. prageeth119lk

    අපි දන්නෙත් නැ බන්:oo: ඔකුන්ට ලැජ්ජවක් නැ එක පාරක් ඔබාම එක්කද කොහෙදත් පික් වගයක් තිබුනෙ:P

    අපි දන්නෙත් නැ බන්:oo: ඔකුන්ට ලැජ්ජවක් නැ එක පාරක් ඔබාම එක්කද කොහෙදත් පික් වගයක් තිබුනෙ:P
  2. prageeth119lk

    Sexy Mother

    හුදි ජනයාගෙ පහන් හිත සුව පිනිස තව ජුන්ඩක් වෙලා හරි පින්තුර ටික තිබුනා නම් තමයි වටින්නෙ:rofl: එල එල අයින් කල එකත් හොදයි වැඩිය ඩිටේල්ස් දාන්න එපා මලයට අවුලක් වෙයි:)
  3. prageeth119lk

    :lol: බ්‍රස් ස්ට්ට්‍රෝක් එකක් වගෙත් පේනවා යට හරියෙන්:oo: මොනා උනත් හොදටම රිදිච්ච එකෙක් වෙන්න...

    :lol: බ්‍රස් ස්ට්ට්‍රෝක් එකක් වගෙත් පේනවා යට හරියෙන්:oo: මොනා උනත් හොදටම රිදිච්ච එකෙක් වෙන්න ඇති :Pඅපි කප් එක ගන්න කන් බලාගෙන ඉන්න ඇත්තෙ:)
  4. prageeth119lk

    Sexy Mother

    මෙහෙමත් අනාතයො:rofl: මොනා උනත් මෙවා නම් හෙන ගහන අපරාද මචන් පින්තුර දානවා නම් අයින් කරන්න එක වැරදි පස්සෙ එන එවුන්ට අසාදාරනයක් ඒක:dull:
  5. prageeth119lk

    සිරාවට බන් :rofl: ඔවයි ගොඩක් ඉන්නෙ පොල් බුරුවො නෙ බන් :lol:මට නම් බැලුව ගමන් පෙන්නෙ එඩිට්...

    සිරාවට බන් :rofl: ඔවයි ගොඩක් ඉන්නෙ පොල් බුරුවො නෙ බන් :lol:මට නම් බැලුව ගමන් පෙන්නෙ එඩිට් කියලා:rolleyes:ඕකා එන්න පටන් ගත්ත කාලෙ ඉදන් තමයි මට ක්‍රිකට් එපාම වෙලා ගියෙ:oo:
  6. prageeth119lk

    මගෙ ලගත් අනිත් හැම සිම් එකම තියෙනවා හැබැයි පාවිච්චි කලෙ නැති නිසා ඩිස්කනෙක්ට් වෙලා:lol:

    මගෙ ලගත් අනිත් හැම සිම් එකම තියෙනවා හැබැයි පාවිච්චි කලෙ නැති නිසා ඩිස්කනෙක්ට් වෙලා:lol:
  7. prageeth119lk

    මාමා ගියාම මැච් පරාද වෙනවා, බැලුවෙ නැති නිසා ලංකාව දිනුවා කිව්වම රිදුන අනාතයෙක් එඩිට් කරන්න...

    මාමා ගියාම මැච් පරාද වෙනවා, බැලුවෙ නැති නිසා ලංකාව දිනුවා කිව්වම රිදුන අනාතයෙක් එඩිට් කරන්න ඇත්තෙ:rolleyes::lol:
  8. prageeth119lk

    R.I.P යුද ටැංකි

    අපරාදෙ බන්:(
  9. prageeth119lk

    කතාකරන සත්තු

    පට්ටා:lol:
  10. prageeth119lk

    President Mahinda Rajapakse Watching The Asian Cup Finals At Home

    :lol: ආස්චර්ය යකො :rofl:
  11. prageeth119lk

    මහණ නොවී වනගත වෙන්න හිතුව

    උබෙ කැමැත්තක් :) කොහොමත් මෙ හැමදේම අන්තිමට තෙරුමක් නැති දෙයක් තමයි:dull:
  12. prageeth119lk

    එඩිට් නෙ බන්:oo: ස්පැම් කරන්න එපා යකො රිපොර්ට් කලා උබව:lol:

    එඩිට් නෙ බන්:oo: ස්පැම් කරන්න එපා යකො රිපොර්ට් කලා උබව:lol:
  13. prageeth119lk

    ඔයාටත් මෙහෙම ප්‍රශ්න තියෙනවද?

    කවදකම හරි ඔය සීන් එක එනවා දැන් කොහොමත් හැමදේටම සල්ලි තමයි මුලින්ම තියෙන්නෙ:oo: උබත් හදවතින් නැතුව අහවල් එකෙන් හිතුවා නම් යන තනෙකට වැඩක් කරගෙන පාඩුවෙ ඉන්න තිබුනා:dull:
  14. prageeth119lk

    ලොකු උදව්වක්(nokia mobile)

    රිසෙට් කරලා හරි ගියෙ නැත්නම්(ගොඩක් වෙලාවට හරි යන එකක් නැ) මේක තමයි කරන්න වෙන්නෙ :lol:
  15. prageeth119lk

    අනෙ වාසනවන්:lol:

    අනෙ වාසනවන්:lol:
  16. prageeth119lk

    ආදරේ එහෙමයි...

    එල:dull:
  17. prageeth119lk

    SLT

    ඔකුන්ට කියලා වැඩක් නැ බන් එන එකා ඇවිල්ලා පැය ගානක් ලොටලා තවත් උගෙ බැග් එකෙ තියෙන සිඩිඇම්ඒ මගුලෙන් මලකුත් කඩලා :P මනුස්ස කමට ගෙදරට ආපු මිනිහෙක්ට වතුර එකක් නොදි බැරි කමට දෙන ක්‍රිම්ශොඩා එකත් දිව ගිලෙන්න එන එකෙක් වගෙ ඇදලා දාලා මෙහෙ අවුලක් නැ සර්වර් එකෙ අවුලක් වගෙ කියලා යනවා යන්න:frown: :lol:අඩො...
  18. prageeth119lk

    ආයෙ නම් කොහොමද කියලා වත් අහන්නෙ නැ:frown: එහෙමෙයි හිටපු ගමන් පුදුම වැඩ කරනවා තමයි:lol:

    ආයෙ නම් කොහොමද කියලා වත් අහන්නෙ නැ:frown: එහෙමෙයි හිටපු ගමන් පුදුම වැඩ කරනවා තමයි:lol:

    No contents