ඉන්දියාවෙන් තවත් නැව් තුනක්
ඉන්දීය නාවික හමුදාවට අයත් 'කර්ච්' නෞකා
ගංවතුරින් සහ නායයාම් හේතුවෙන් අවතැන්වී සිටින ජනතාවට සහනාධාර රැගත් ඉන්දීය නෞකාවක් කොළඹ වරායට පැමිණෙයි.
ඉන්දීය නාවික හමුදාවට අයත් 'කර්ච්' නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නියෝගයක් අනුව බව ශ්‍රී...