විඳීම..විදීම...විඳවීම...

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
අපූරු නිර්මාණයක් සහෝදරී...:)

ඔය සිදුවීම නිර්මාණ කරන බහුතරයකට මුහුණ දීමට සිදූවූ සෝචනීය අවස්ථාවක්...මේ ලගදීත් "යහලු යෙහෙලි" නම් ඊමේල් කණ්ඩායමක් මගින් එලකිරියේ අපේ නිර්මාණ සොරකම් කර නම ඉවත් කරමින් බෙදා හරින බව දැන ගන්නට ලැබුනා.

අපි දින ගනන් කවි සිතුවිලි එලියට ගන්න වෙහෙසිලා කොල කීයකනම් සිතුවිල්ල කුරුටු ගානවද?අන්තිමේදී ඒ සිතුවිල්ල සිතුවමක් තුලින් එලියට ගෙන එන්න කොයිතරම් නම් වෙහෙසෙනවද? අපි එහෙම නිර්මාණ කරලා එලි දැක්වූවාට පසු කොහෙවත්ම ඉන්න එකෙක් අපේ නිර්මාණ වල නම සියුම් ව ඉවත් කර ඊමේල් හරහා යවනවා.ඊට පස්සේ මූනු පොතේ(Face book) අපේ නිර්මාණ අපේ නමවත් නැතිව තමන්ගේ නිර්මාණ මෙන් අන් අය පල කරනවා.මෙවැනි සිදුවීමක් මටත් එලකිරියේ මගේම යහලුවන් මාර්ගයෙන් දැන ගන්න ලැබුනා.(ස්තුත්යි නදුන් අයියා, තිලාන් මල්ලී ඔබට ) මේ ගැන වැඩි දුරටත් සොයා යැමේදි මෙය තනි පුද්ගලයකු නොව කණ්ඩායමක් විසින් කරගෙන යන්නක් බව සොයා ගන්නට ලැබුනි.අන්තිමේදී ඒ දෙයින් වෙන්නේ සැබෑ නිර්මාණ කරුවා සමාජය ඉස්සරහා ගැරහීමට ලක්වීමයි.මෙය අපි පිටු දැකිය යුතුයි.නිර්මාණ ම0කොල්ලයට එරෙහිව මම දැනුම් දීමක් කරමින් ඒ කණ්ඩායමට ලියුමක් යැවූ නමුත් තවමත් පිලිතුරක් නැහැ.මේ දේ සිදුවෙන්නේද අද ඊයේ සිට නොවේ රොන් අයියා,අමිල අයියා ඒ අයටත් මුහුන දේන්න සිදු වෙලා.අනිතිමට අපේම නිර්මාණ කැරකිලා වෙන කෙනෙකුගේ නමකින් අපේම ලගට එනවා එතකොට දැනෙන්නේ පුදුම කලකිරීමක්..මොන වැරද්ද කලත් ඔවුන්ට තමන්ගේ හෘදය සාක්ෂියෙන් නම් ඔවුන්ට ගැලවීමක් නැහැ...:yes:;)

මෙවැනි කාලෝචිත සිද්ධීන් හමුවේ ඔබේ පන්හිද නිර්මාණ ම0කොල්ලයට එරෙහිව මෙහෙයුවාට ස්තුතියි....
11.gif
Rep +
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
බලන් යද්දි බඩු බාහිරදිය ස්‍රෙන් ගන්නා අය පමණක් නොවේ නිර්මාණ සොරැන්ද සිටියි.
පුදුම ලොකයක් මේක.

එහෙත් හදවතින්ම නියම කලා කරැවෙක් වූ අයෙකුට ඒක (නිර්මාණ සොරකම්) කවදාවත් කරන්න බැරි දෙයක්.

කලකිරීම මුසු වැදගත් සිතිවිල්ලක්
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සහතික ඇත්ත සොයුරිය. අගනා අදහසක් කවිකර තිබුනත් වචන අතර ඇති වේදනාව කලකිරීම දැනෙනවා.

    කඩාගෙන ගියත් රිකිලි සුළිසුලඟ
    පලන්චි බඳිනත් අතදෙන
    නොවැඩෙත් ද උසට
    අඩුවක් වේද සිරිසිරිය බෙදන
    උණ පඳුරේ

    බොහොම ස්තූතියි සහෝ. ඔබට....:)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අගනා නිර්මාණයක් නංගි
    ඇත්ත කථාවක්... අනුන්ගේ දේවල්
    තමන්ගේ කරන යුගයක් ඉස්සරහට ඒවි

    ඔව් අයියේ දැනටමත් ඒ යුගය පටන් අරන්..:(
    ස්තූතියි අයියට...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කාලෙකට පස්සෙ පියුමිගෙන් නිර්මාණයක් දැක්කෙ

    මේකනම් හරිම කණගාටුදායක තත්වයක් සහෝ
    සාර්ථක නිර්මාණයක් බිහිකරන්න නිර්මාණ කරුවෙක් කොයි තරම් නම් දුක් විඳිනවද? ...... ඒ වගේම එහෙම ආසාවෙන්, ආදරයෙන්, දුක් විඳලා කරපු නිර්මාණයක් වෙන කෙනෙක් හොරකම් කලාම දැනෙන්නෙ පුදුම දුකක් වගේම කලකිරීමක් ...... මං ඒක අත්විඳලා තියෙනවා කීපවරක්ම.

    ලස්සන නිර්මාණයක් සහෝ ........ දිගටම ලියන්න
    +රෙප්
    ගොඩක් ස්තූතියි අමා...ගොඩක් කාලෙකට පස්සෙ මේ දේ අපි හැමදෙනා අතරෙම බෙදාගන්න හිතුනෙ මුහුණු පොතේ අපේම සොයුරියකගෙ නිර්මාණයක් නම මකලා දාලා තිබුණ නිසා... ඒ නිර්මාණය වගේම... ඒ සිතුවිල්ල සමහර විට ඇය ලියන්නට ඇත්තෙ හදවතින්ම වෙන්න ඇති... අපේ මතකත් එක්ක බැදෙන මෙවැනි නිර්මාණ තවකෙනෙක් හොරකම් කලාම දැනෙන දුක කියන්න වචන නෑ අමා...:(
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වෙනත් රටක කාලගුණික හා දේශගුණික බලපෑම්වලට විකල්පයක් වශයෙන් යොදාගන්නා අපිට කොහෙත්ම සම්බන්ධයක් නැති සමහර නොගැලපෙනම දේ ගෙඩි පිටින් කොපි කරලා උජාරුවට සමාජයේ ඉහල පැලැන්තිය එක්ක පෑහෙන්න හිත යට තියෙන නොතිස් ආශාව හා ගනූ දෙනු කරනා බටහිරට වැදූම් පිදුම් කරනා කළු සුද්දන් පිරිසක් ඉන්නා අපේ රටේ නිර්මාන හොරු ගැන කුමක් කියම්ද???

    නිර්මාන හොරු දෙවර්ගයක් ඉන්නවා..කට්ටියක් ගෙඩි පිටින්ම අනුන්ගෙන් කොපි කරලා තමන්ගේ නම දාගන්නවා..අනිත් කට්ටිය නමක් හදා ගන්න මුලින් නිර්මාන හොරකමේ ගිහින් පස්සෙ ඒවා හොඳට ප්‍රගුණ කරලා අහු මුළු අත පත ගාලා ස්වෙච්චාවෙන්ම පසුකාලීනව අගනා නිර්මාන කරන තත්වයට පත්වෙනවා...

    අපි කල යුත්තේ එයින් අපේ මනස වට්ටවා නොගෙන ඔවුනට හරි මග පෙන්වා දීමයි.....

    නිර්මානකරුවන් විටෙක කොයි තරම් සංවේදීද කියල මට හිතුන වාර අනන්තයි..ඒ වගේම විටෙක අසාධාරණය හමුවේ දණ්ඩෙන් පහර කෑ නයෙකු සේ දරුණුයි...

    අවසාන ප්‍රතිඵලය කලාකරුවන් හා නිර්මානකරුවන් වන අපි සමාජගත කරන්නේ අපෙන් විද්‍යාමාන වන්නාවූ එවන් එකකට එකක් වෙනස් මිශ්‍ර චිත්ත ධාරාවන් සමුහයකුයි..

    ඉතා වටිනා සාර්ථක නිර්මානයක්. කලකින් කවි පියසට ගොඩ වී නංගී බෙදන මේ කවි රසය තුලින් අප කාගේත් සිත් තුල දනවන්නේ අපේ ජීවිත ගැන යමක් මීට වඩා හිතිය යුතුයි නේද කියනා හැඟීමයි..

    දිගටම ලියන්න.....නංගියාට ජය...

    ස්තූතියි රොන් අයියේ අයියගෙ වටින අදහස් මගින් නිතරම අපව දැනුවත් වගේම දිරිමත් කරනවට....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Comment ekak danna kiyala thread eka open kalama kiyala thiyenne kathawakne...
    Awlak ne hithe thiyena dewal mona widiyata hari kiyala dana eka hondai...:lol::lol:

    :lol::rofl::rolleyes:

    oka ithin Godak Field wala thiyena deyakne...:rofl:
    mmm...Awagashili magen midi sumata kawi sithuwili idiripath karanna...mama asa eawata...:rofl:
    කවියක් ලියලා ඒක රසවිදින්නන් අතරට ඉදිරිපත් කලාම 10 දෙනෙක්ගෙ අදහස් වෙනස් වෙන්න පුළුවන්... හිතන්න මෙහෙම..... මං අද මේ දේ.... ආදර නිර්මාණයක් විදිහට ඉදිරිපත් කලානම්...:lol: මො‍කද වෙන්නෙ? ඒවගේම....මං ආදරණීය නිර්මාණයක් ආවේගශීලිව ඉදිරිපත් කලොත්...:baffled: සහෝ.ට මගේ නිර්මාණය ආවේගශීලිව දැනුනනම්....විඳලත් තියෙනවා..විඳවලත් තියෙනවා...විදලත් තියෙනවා....:)
    Me kawiya liwwe mata me welawe denena hethuwatanam...mata kiyanna wenne menna me tikai...It may not be a coincidence that Suddenly this type of thing came up...so it should be what i think..:)
    onima deyak diha samabarawa saha apakshapathiwa balannna...
    Oyata uganwanna mata oni ne Sis...eth weradi magaka yanawanan kiyanawa...pili ganna noganna eka ithin mage wedak newei...:lol:
    :)ස්තූතියි සහෝ. ඔබේ අදහස් වලට..... සහෝ. කියන්නෙ....මගේම කවියක් තව කෙනෙක් ප්‍රසිද්ධ තැනක මගේ නම නැතිව දාලා.... ඒ කවිය මං ළග තියෙද්දි මගෙ නමත් එක්ක .... ඒ නිර්මාණය මගේම කියලා ඔප්පු කරන්න කියලා මාත් එක්ක නඩු කියන්න එනකල් බලන් ඉන්න කියලද?:lol: සමහර විට සහෝ. දැකලත් ඇති....මුහුණු පොතේ වගේම තවත් ප්‍රසිද්ධ වෙබ් අඩවිතුල එකම නිර්මාණය පසුතලය වෙනස් කරලා දාලා තියෙන අවස්ථා....

    Mathaka thiyaganna...KAwiyo dirimath wenne ho namak hadaganne ape Comment walin...:)namak hadagaththata passe eka loku kamak kiyala hithaganna narakai...:D:D
    මං හිතන්නෙ නැහැ කවදාවත් කවියො එහෙම අය කියලා....:) එයාලට තියෙන්නෙ සුන්දර අදහස්..... ඒ අදහස් විකෘති කරන්න පිට අය ඕන තරම් බලාගෙන ඉන්නවා.... ඒකයි මං ලිව්වෙ.. "ඉකිබිදින කවි සිත්වල නොමැකෙන පහන් සුවද කියලා..." කවියෙක් එහෙම ලොකු කමක් හිතට ගන්නවා නම්....එයාට යන මාර්ගය කෙටියි සහෝ.මං පිළිගන්නවා කවියන් දිරිමත් කරන්න ඔබ හැමගෙ ප්‍රතිචාර ඕනි කියලා...පටල ගන්න එපා...මෙතන මාතෘකාව:)
    මම මේ අප අතර ඉන්න කවි කිවිදියන් වගේ දක්ෂ කිවිදියෙක් නෙමෙයි...හැබැයි....මේ දේ මට ලියන්න හිතුනේ...අපේම සොයුරියකගෙ නිර්මාණයක් තමාගෙ කරගන්න ගිහින් අන්තිමට ඔප්පු කරන්න එයාගෙ බ්ලොග් එකේ ලින්ක් එකත් යවන්න වුණ නිසා.....:(

    මේ දෙයින් හරි ඒ අය උත්සහ කරනව නම් තමන්ගෙ නිර්මාණ එළි දක්වන්න.... ‍ඒකයි මගේ පැතුම..... :)
    Anyway...Keep writing poems...:D
    බොහොම ස්තූතියි සහෝ. ඔබට නැවතත්....ඔබේ අදහස් වලටත් දිරිගැන්වීමටත්....:D
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හොඳ මාතෘකාවක්!අපූරු නිර්මාණයක්..
    වෙන කෙනෙක් නිර්මාණය කල දෙයක් තමන් දානවනම් ඒ නිර්මාණය කළ කෙනාගෙ නම සඳහන් කළයුතුයි කියල ඔයා පිළිගන්නව ඒ කියන්නෙ නේද නංගා
    දිගටම ලියන්න... සුබපැතුම්!


    ප්‍රශ්නයි මේ මාතෘකාවයි පටල ගන්න එපා අයියේ..:)

    ඔව් මං පිළිගන්නවා වෙන කෙනෙක් නිර්මාණය කල දෙයක් දානවනම් එයාගෙ නම සඳහන් කරන්න ඕනි කියලා....ඒ නිර්මාණය ඒ කවි සිතුවිල්ල අයිති කෙනාගෙ නම.....
    ස්තූතියි අයියෙ අදහස් දැක්වූවට...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ප්‍රශ්නයි මේ මාතෘකාවයි පටල ගන්න එපා අයියේ..:)

    ඔව් මං පිළිගන්නවා වෙන කෙනෙක් නිර්මාණය කල දෙයක් දානවනම් එයාගෙ නම සඳහන් කරන්න ඕනි කියලා....ඒ නිර්මාණය ඒ කවි සිතුවිල්ල අයිති කෙනාගෙ නම.....
    ස්තූතියි අයියෙ අදහස් දැක්වූවට...


    මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ නංගා:)
    හොඳින් ඉන්න..
    තෙරුවණ් සරණයි!
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බයි ද වේ, මටනං එච්චර ගානක් නෑ මගේ නිර්මාණ වෙන තැනක වෙන කෙනෙක්ගෙ වගේ දැම්මට..ඉහි ඉහි..මම මෙච්චර කල් ලියපු ඒවායේ හැටියට එහෙම වෙන එක ඇගට ගුණයි..:රොෆිල්:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඇත්තටම නංගියා අපි කොච්චර මහන්සි වෙනවද සමහර නිර්මාණ එලියට දා ගන්න... ඒ දුක දන්නෙ නිර්මාණකරුවෙක්ම පමණයි.

    නමුත් එච්චර දුක් විදලා එලියට දාන නිර්මාණයක් කොහෙහරි හිටිය "නිර්මාණ හොරෙක්" හොරකම් කලාම පුදුම කලකිරීමක් ඇති වෙන්නෙ...

    සාර්ථක නිර්මාණයක් නංගියා....

    ඹව් අයියේ....ඒ වේදනාව දුක දැනෙන්නෙ නිර්මාණ කරුවෙක්ට..
    ස්තූතියි අයියගෙ වටින අදහස් වලට...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගොඩ දවසකින් දැක්කේ..
    වෙනදා වගේම සාර්තක නිර්මානයකින්
    ඇත්ත හොරකම කොහොමත් වැරදියි.ඒත් ඇඟට නොදැනෙන්න කරන නිර්මාණ හොරකම කොච්චර නම් වැරදිද..

    :yes: ඇත්ත සහෝ.
    ගොඩක් ස්තූතියි
    :)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මාගේ නිර්මාණයක් මූනූ පොතේ(Face Book) මගේ නම වෙනස් කර වෙනස් නමකින් දැමූ විට ඔබ මා වෙනුවෙන් කතා කලාට ගොඩක් ස්තුතියි පියුමී... :D

    ඇත්තටම මේක අපි හැමොටම වෙන දෙයක් මේ පිලිබද අපිට ඇතිවන හිතේ කල කිරීම ගැන කවියකින් ලීවාට ගොඩක් ස්තුතියි....
    මම කලින් දැන ගෙන හිටියේ නැහැ ඔයා මම වෙනුවේන් එවැනි දෙයක් කලා කියලා .ඔබ වැනී හොද මිතුරියක් මට සිටීම ගැන හදවතින්ම සතුටු වෙනවා :)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අගනා නිර්මානයක් සිස්
    අැත්ත කතාව අද කාලෙට ගැලපෙන අදහසක්