LOL demo දාන්න ඕන නෑ, මං ඕකුන් ගහනවා දැකල තියනවා ඕන තරම්... wh දාල බලපු පලියටම කියන්න බැ බන් එහෙම හරියටම...අව්ල තියෙන්නේ ඔය map පොඩි වැඩි එක:yes:...ඔය කියන ගොඩක් උන් උදේ 9 ට විතර පටන් අරන් ඊලග දවසේ උදේ එළිවෙනකන් වගේ එකමැ map ටික මාරුවෙන් මාරුවට ගහන එක කරන්නෙ :rofl: එතින් එනිමිඑස්ල camp කරන තැන්...