1. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    sA දිනුම් :lol:
  2. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    වැඩිපුරත් එකක් තිබ්බා බං.... අර ගොං දිනුකයා එනවා කියලා ආවේ නෑනේ :angry::angry:
  3. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    හොරු එක්ක බලනවා වගේ නෙමෙයි. පට්ට. තොපි ඒකේ තියෙන 3D glasses එහෙම උස්සනවා නෙමෙයි. :angry::angry:
  4. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    පලයල්ලා. ඔන්න අපි Start එක අරන් දුන්නා:P:P දැන් අනිත් එවුනුත් කොහොම කොහොම හරි සෙට් වියල්ලා :cool::cool:
  5. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    දාපල්ලා බලන්න :rofl::rofl:
  6. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    රිදුනද පුටේ :P:P තොපි දැම්මොත් තොපිට දාන්න වෙන්නේ හෙළුවෙන් ඉන්න පින්තූර ටිකක්. හොරු සමඟ හෙලුවෙන් :lol::lol:
  7. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    ඔව් බං. අපි ඉතින් හැන්ඩ්සම් නැති නිසා මූණු වහලා දැම්මා. :( :(
  8. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    :angry::angry: ඒ මම නෙමෙයි ඩෝ :frown::frown: ඇයි ඔයා හිතුවද අපිට අර ඔයාගේ අබාන්ස් මෑන් වගේ පට්ට පජාත සයිස් ඇඟක් තියෙනවා කියලා??? :angry::angry: අපි අහිංසක මිනිස්සුන්ට කතා හදන්න එපා :frown::frown:
  9. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    :P:P
  10. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    ලොල්. වැඩේමනේ යකෝ ජැක් ගහන් ඉන්න. ඒ මම නෙමෙයි :no::no:
  11. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    හා හා. උඹ හිතුවද මේකේ ඉන්න අනික් උනුත් උඹ වගේ වල පයයි ගොඩ පයයි ඉන්නේ කියලා :angry::angry::rofl::rofl:
  12. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    ඊයේ MTA ගැහුව ටීම් එකක් Ironman 3 3D එක බලන්න ගිහින් :P:P Guess the Team :dull::dull:
  13. ^Night Fury^

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Thanks machan Rep 4+
  14. ^Night Fury^

    කාමය රාගය රතිකෙලිය කලාත්මක ඇසින් බලන්න ...!!!

    මගේ කලාත්මක ඇහේ අස්පට් එකක වගේ.මට මුකුත් පේන්න්නේ නෑනේ
  15. ^Night Fury^

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Thanks මචං comment එකට. මං කලින් නම් JB(unofficial) එක දැම්මේ Odin වලින්. දැනුත් ටිකක් බාලා කම්මැලි හිතිලා නැවත්තුවට පස්සේ තමා මේ උඹ දාලා තියෙන එක දැක්කෙ :P:P මොන මඟුලක් කරලද මංදා බං. කලින් එක දැන් නෑ :dull::dull: anyway Rep4+
  16. ^Night Fury^

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මචංලා මම කලින් Official JB දාලා තිබ්බේ Kies වලින් මගේ s2 එකට. පොඩි වැඩකට reset කරා. පස්සේ ආයේ JB දාන්න යද්දි දැන් එන Firmware update එක 4.0.4 නේ එන්නේ? :confused::confused: මට JB දාගන්න විදියක් කියපල්ලා දන්න එකෙක්. Official එකම දාන්න තියෙනවා නම් හොඳයි :yes::yes:
  17. ^Night Fury^

    හිමිනමක්_ගිනි තියා ගනියි

    වැඩක් නෑ බං කියලා. ඕක කොච්චර කිව්වත් හදන්න බෑ
  18. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ඔව් මචං. ඒක ඇත්ත. but there is a huge difference between Wall bang and wall hack. මේකේ ගොඩක් එවුන් wall bang නෙමෙයි බං කරන්නේ. අනික් එක :dull::dull:
  19. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ඒක නම් අක්කේ ඉතින් ගහන කෙනා අනුව තමා. අපිට නම් ඕන එකක් ඔට්ටුයි. ඒත් සමහරු ඉන්නවා Realistic ගතියට වැඩියෙන් කැමති. දැන් COD වල Real war කියන දේ ඒ විදියට තියෙනවා. MTA Stealth වෙනමම විදියකට යන්නේ. ඒකත් ආතල් ඒ පැත්තෙන් ගත්තම :cool::cool:
  20. ^Night Fury^

    අපි බය වෙයි මෙයාට :P සද්ද එපා හරි. ගිනි තියනවා ඈ :rofl:

    අපි බය වෙයි මෙයාට :P සද්ද එපා හරි. ගිනි තියනවා ඈ :rofl:

    No contents