
ඔව් බන්.උබගෙ කතාව සම්පූර්ණ ඇත්ත.මම මේ දේෂපාලන කතාවක් කියනව නෙවෙයි.රජයට බනිනවත් නෙවෙයි.මේ වෙලාවෙ රජය කරන්න ඕනෙ රට ආසියාවෙ ආශ්චර්ය කරන්න කලින් කොලබ නගරයෙ තියෙන අඩු පාඩුකම් ටිකට විසදුමක් දෙන එක.අපේ පලාතෙන් 3\4ක් වැඩ කරන කොලබ නගරයට අද පොඩි වැස්සක් වැටුනත් යට වෙනවා.ඒ හින්ද සිදු වන පාඩුව කොච්චරක්ද?රාගමින් පටන් ගත්තහම ගල්කිස්සට යනකන් රේල් පාර දෙපත්තෙම කොච්චර අසරණ පවුල් ඉන්නවද.එක වැස්සක් වැස්ස ගමන් මේ මිනිස්සු රේල් පාරෙ.අද මම වැඩට එනකොටත් පොඩි ලමයි බෙඩ් ශීට් පොරවගෙන චුරු චුරු වැස්සෙ රේල් පාරට වෙලා ඉන්නව.අනික මචං කොලබ කටුනායක අධ් වේගී මාරගය ඉදි කරන එකෙන් වතුර බැහැල යන ඇල මාර්ග අවහිර වෙලා.පොඩි වැස්සක් වැස්සම අපිට පේන්න තියෙන්නෙ අසරණ මිනිස්සුන්ගෙ ගෙවල් වල වහල විතරයි


මම ෆෝන් එකයි පර්ස් එකයි සිලිං බෑග් එකක දාගෙන සපත්තු දෙක ගලවලා ඔෆ්ස් එකේ සිලිපර්ස් දෙකකුත් දාගෙන එලියට බැස්සා..... 
බයික් එක 10 කණුව, බෝකුන්දර, පොල්ගසෝවිට කියන තැන් තුනේම හිට්ටා....
මම පැය ගනන් කික් කරලා ස්ටාර්ට් කර ගත්තේ (කම්පැණි බයික් එක)



හැබැයි මචන් ඒකෙත් මාර ෆන් එකක් තිබ්බා,,,,, මම මහ හයියෙන් හූ කියකිය කෑ ගගහා සිංදු කිය කිය ගෙදර ගියා.....![]()



