ගොඩක් වැදගත්. බොහොම පිං මේ වගේ දේවල් අපිත් සමඟ බෙදා ගත්තට :) :yes: :yes: . ඇත්තටම ජීවිතයේ සැබෑ අර්ථය නම්, මරණයට පෙර මිය යාමයි. මෙහිදී මරණය යනු භෞතික මරණයයි එනම්, මමය මාගේය කියා සිතාගෙන තදින් අල්ලාගෙන සිටි සියළුම දේවල් අත හැර යාමට සිදු වීමයි. මරණයට පෙර මිය යාම යනු භෞතික මරණයට පෙර තමුන්ගේ ඇති...