සිල් රැකිම අමාරුයි......
ඇත්තටම කියනවනම් සිල් කියන දෙය බලෙන් රකින්න ඕන දෙයක් නොවේ, ඒක අරිය මග වැඩුවොත් ඉබේම රැකෙන දෙයක්
. අද කාලේ සිල් ගන්නවා කියල කරන්නේ වතක් රකින එක. 
සිල් රැකිම අමාරුයි......
. අද කාලේ සිල් ගන්නවා කියල කරන්නේ වතක් රකින එක. 
. ඇත්තටම ජීවිතයේ සැබෑ අර්ථය නම්, මරණයට පෙර මිය යාමයි. මෙහිදී මරණය යනු භෞතික මරණයයි එනම්, මමය මාගේය කියා සිතාගෙන තදින් අල්ලාගෙන සිටි සියළුම දේවල් අත හැර යාමට සිදු වීමයි. මරණයට පෙර මිය යාම යනු භෞතික මරණයට පෙර තමුන්ගේ ඇති අලීම්, බැඳීම් වලින් නිදහස් වීමයි. එනම් සත්යාවබෝදයෙන් යුතුව ජීවත් වීමයි.ගොඩක් වැදගත්. බොහොම පිං මේ වගේ දේවල් අපිත් සමඟ බෙදා ගත්තට![]()
![]()
. ඇත්තටම ජීවිතයේ සැබෑ අර්ථය නම්, මරණයට පෙර මිය යාමයි. මෙහිදී මරණය යනු භෞතික මරණයයි එනම්, මමය මාගේය කියා සිතාගෙන තදින් අල්ලාගෙන සිටි සියළුම දේවල් අත හැර යාමට සිදු වීමයි. මරණයට පෙර මිය යාම යනු භෞතික මරණයට පෙර තමුන්ගේ ඇති අලීම්, බැඳීම් වලින් නිදහස් වීමයි. එනම් සත්යාවබෝදයෙන් යුතුව ජීවත් වීමයි.
ඔබ වලෙන් ගොඩ ගිය දවසට අනික් අයව අමතක කරන්න එපා. මොකද හරි පාරේ යන්න උදව් ඕන ය ගොඩක් ඉන්නව.