The Cast (අවාසනාවට ඇත්ත කතාවක්)

applex

Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    The Caste (අවාසනාවට ඇත්ත කතාවක්)

    අවාසනාවකට වගේ අපේ රටේ තාමත් මගුලක් කතා කරන්ඩ ගියාම කුල මළ හොයන එක තියෙනවා. තාමත් අපි ඇයි මෙතරම් නොදියුණු? :nerd: :oo:

    10574358_734490586608329_4482625055481815066_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: sat_12

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Meke menna mehema deyak thiyenawa machan.
    Me kula seen eka lankawa thula hadila thiyenne karana rakiyawa matha padanamwa. Ethakota samanyayen ekata rakiyawa karana minissu ekata thama jeewath wenne. Udaharanayak widihata govi than karana minissu eka jana kotasak widihatath, malu allime niyuthu wena aya eka jana kotasak widihatath.

    Ethakota e eka jana samajayaka gathi guna saha hasirim gana thama oya kula sambandayen kiyanakota balanne. Habai ehema kiyala e kule inna hama minihama ehema wenne na.

    Ex : - Api samanyayen lankawe minissu kalui kiyanawa. Namuth lankawa athule suddanta wada sudu ewunuth innawa. E e hasirim rata saha pudgala gathi swabhawaya mona kule hitiyath manussayagen manussayata wenas wenawa.

    Ekai oya rodi kuleth hoda minissu innawa, radala kuleth jara minissu innawa kiyanne.
    Ithin oya kula gana katha karanakota, samaja kramayen awata,poth path walin kiwata, thama buddiyen hithala mathalai nigamana walata elabenna one.

    (Yaluwekge prashnayakata udaw wenna pahugiya kale karapu hoya balim walin dana gaththa ewa :P . Matanam newe. Mama kula baluweth na. Demawpiyo nam baluwada danne na :dull::dull::dull:)
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මචන් පොඩි ප්‍රස්නයක් තියනව. එටකොට බන් අපේ නමෙන් මොන කුලේද කියල කොහොමද බන් කියන්නේ??
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    මචන් පොඩි ප්‍රස්නයක් තියනව. එටකොට බන් අපේ නමෙන් මොන කුලේද කියල කොහොමද බන් කියන්නේ??

    Eka matath prashnayak ban, danna kenek innawa nam pahadili karanna :baffled: :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා එන්න එන්නම නැති වෙලා යනවා බං.. වැඩිය හිතන්නෙපා.. උඩරට උදවිය තමයි ඔය ගැන මහ ලොකුවටම හිතන්නෙ.. එයාලගෙ හිත් වලින් ඔව්වා අයින් වෙන්න තව කාලයක් යයි..

    හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා.. කුලයට අනුව එයාලා හැසිරෙන විදිය, කතා කරන විදිය, ජීවත් වෙන විදිය එකිනෙකාට වෙනස්.. ඒකයි දෙමාපියො කුලය බලලා ළමයි දෙන්නෙ.. අන්තිමේ පවුල් අතර ප්‍රශ්න ඇතිවෙන නිසා..
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපිට ඕවා බලපානවා මොකද අපේ අම්මලා තාත්තලා ඕවා දන්න නිසා,ඒත් අපි දන්නෙවත් නෑනෙ බන් මොකා මොන කුලේද කියලවත්.ඉගෙන ගන්නත් එපා බන්.එතකොට අපේ පොඩි උන්ටවත් ඔය මගුල් බලපාන්නෙ නැතිවෙයි.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    kasadayak badiddinam eka tikak balapaanawa mokada gowigama kenek rada wage bendahama eka loku prashnayak wenawa ape pawle ehema seen ekak una mata mathakai ape pawle nangi kenek yalu wela benda oya rada kiyana kule malli kenekwa. e nangita e gedara maarama selakili thiyenne mama pudumath una
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    ai moko awlak unda?
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඕවා එන්න එන්නම නැති වෙලා යනවා බං.. වැඩිය හිතන්නෙපා.. උඩරට උදවිය තමයි ඔය ගැන මහ ලොකුවටම හිතන්නෙ.. එයාලගෙ හිත් වලින් ඔව්වා අයින් වෙන්න තව කාලයක් යයි..

    හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා.. කුලයට අනුව එයාලා හැසිරෙන විදිය, කතා කරන විදිය, ජීවත් වෙන විදිය එකිනෙකාට වෙනස්.. ඒකයි දෙමාපියො කුලය බලලා ළමයි දෙන්නෙ.. අන්තිමේ පවුල් අතර ප්‍රශ්න ඇතිවෙන නිසා..

    පරම්පරාවෙන් එන ජානවල පොඩි හරි සම්බන්දයක් තියෙනවා බන් තවම...:(:(
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    kasadayak badiddinam eka tikak balapaanawa mokada gowigama kenek rada wage bendahama eka loku prashnayak wenawa ape pawle ehema seen ekak una mata mathakai ape pawle nangi kenek yalu wela benda oya rada kiyana kule malli kenekwa. e nangita e gedara maarama selakili thiyenne mama pudumath una

    ගල් යුගයේ එඋන් බන්. අද හොද සල්ලි තියෙන අඩු කුලේ එකෙක්ව ගණන් නොගෙන ඉන්නවද
     
    k-9

    Member
    Oct 13, 2014
    114
    36
    0
    අඩෝ ඔහේ හොදයි බන්.. අපි ගම්වල උදවියනේ නේ ඉතින්..
    මෙහෙ අපේ අම්මලා, තාත්තලා, සීයලා , ආච්චිලා...
    ඔය අඩු කුලේ එකෙක් එක්ක කතා කරන්නවත් දෙන්නේ නැහැ.. ඒ තරම් serious .
    ගම් වල නම් ඕවා නැති වෙන්නේ නැහැ බන්.. අඩුම තරමේ වතුර එකක්වත් බොන්නේ නැහැ ඒ ගෙවල් වලින්..
    අනේ මන්දා. අපිටත් ඕවට පිටින් යන්න බැහැ..
    එකයි කිව්වේ මෙහෙ මෙව්වා නැති වෙන්නේ නැහැ කියලා.