1. dath kimbula

    ලංකාවේ බහුලව දැකිය හැකි පිළිකා 07ක්

    ලංකාවේ රෝග විනිශ්චය කරනු ලබන පිළිකා වලින් 36%ක් ම මුඛ පිළිකා වීම අවාසනාවකි......
  2. dath kimbula

    දොස්තරගෙන් මවක් කෝටි 100ක් වන්දි ඉල්ලයි

    මේ කතාව ඇත්ත. සර්ජරි එකකදී ගත්ත ස්වොබ් ටවල්ස්, ගෝස් පැක් සර්ජරි එක කරල ඉවර කරන්න කලින් සියල්ලම මුල් ගනන් තියනව ද කියල ගනිනවා...... නමුත් වැරදිච්චි අවස්ථා ඕන තරම් තියනවා.....
  3. dath kimbula

    දොස්තරගෙන් මවක් කෝටි 100ක් වන්දි ඉල්ලයි

    :eek::eek::eek: පළවෙනිදරුවට අවුරුදු එකයි මාස 4යි.....මාස 16යි..... ගැබ් කාලය මාස 9යි...... ඒ කියන්නේ මේ අම්ම පළවෙනි දරුවට මාස 7දී නැවත ගැබ් ගෙන තියනවා...... ටිකක් පරස්පරයි ද මංදා කතාව.... මට පේන්නේ මේ ඩේටා වැරදියි වගේ.........
  4. dath kimbula

    දත් ප්‍රශ්නයක් .........

    ඔබේ දැ.ගැ.පි. කිරි දත් නිසා අවුලක් නෑ කියන්නේ මිත්‍යාවකි. නියමිත කාලයට කලින් කිරි දත් දිරා ඇතුලතින් සැරව ගෙඩි හට ගැනීම නිසා හණුව අභ්‍යන්තරව ඇති ස්ථිර දත අසාමාන්‍ය තත්ත්වයන්ට භාජනය වීමට පුළුවන. එසේ ම කිරි දත් නියමිත කාලයට කලින් ඉවත් වීම/ඉවත් කිරීමට සිදුවීම නිසා ඊළගට එන ස්ථිර දත් ඇදව පැමිණිම බොහෝ...
  5. dath kimbula

    කැම්පස්-බස ගැන ඔබ දන්නවා ද?

    ආයෙත්...... ඇයි මල් කඩනවා එකේ ලොකු වර්ෂන් එක මල කපනවා..... -------කෝ බං ආලාර කාලාම?????---ආ ඌ මල කපන්න ගිහින් මචං-------------- මල කපනව කියන්නේ තමන් ගේ පෙම්වතිය සමග කොහේ හරි තනිවන්නට යාමයි. මෙහි තියන උත්ප්‍රාසය තමා, සාමාන්‍ය යෙන් රා මදින්න මල කපන්න පෙර මල තැලීම කරන බව අසන අයට එතරම් නොදැනීම...
  6. dath kimbula

    favourite Coffee Brand ?

    එහෙම නෑ දොරේ...... එහෙනං ඔය ඇට විකුනන තැනකිං ඇට ඇන්න කබලේ බැදල තියං ටික ටික එදිනෙදා කොටල තමා ගන්න වෙන්නේ....:(
  7. dath kimbula

    favourite Coffee Brand ?

    මිත්‍රයා...... මේ ලෝකේ රස විදින්නට කල් ගත යුතු දේවල් 3ක් ඇත කියා මාගේ ගුරුවරුන් මට කියා තිබෙනවා... 1- වයින් 2-තේ සහ කෝපි 3-කාන්තාවන් ගතිය එන්නට නං ගතිය ලැබෙන විදියට බොන්නට ඕනෑය....
  8. dath kimbula

    Uwa Wellassa University

    යූජීසී එකට කතා කරල හරි නම්බර් එක ඉල්ල ගනින් කුකුලෝහ්..... නැත්තං 1919 ට් කතා කරල හරි නම්බර් එක ඉල්ල ගනින්...ඔය පින්ටිං මිස්ටේකක වෙන්න ඇති...
  9. dath kimbula

    favourite Coffee Brand ?

    නෑ.... මොඩරේට්ලි රෝස්ටඩ් & ක්‍රෝස්ලි ග්‍රවුන්ඩඩ් කොෆී කියන ගණයට හරිස්චන්ද්‍ර වැටෙන්නේ. හයිලි රෝස්ටඩ් & ෆයින්ලි ග්‍රවුන්ඩඩ් (නැත්තං රොසෙටා )කියන ගනයට වැටෙන ඒවා තමා හොද ම කෝපි කියන්නේ... ඔය ඉන්ස්ටන්ට් කොෆී කියන්නේ හයිලි රෝස්ටඩ්, බෘෘඩ් & එක්ට්‍රෑක්ටඩ් කියන ගණයට.
  10. dath kimbula

    favourite Coffee Brand ?

    පරම්පරා ගනනක විශ්වාසය... හරිස්චන්ද්‍ර....
  11. dath kimbula

    දත් ප්‍රශ්නයක් .........

    දරුවට රෑට නින්දෙන් කිරි දීම නවත්තන්න කියන්න. ඔය තියෙන්නේ මුලික අවස්ථාවේ දිරුමක්. ඕකට කියන්නේ feeding bottle syndrome කියලා. https://www.google.com/search?q=feeding+bottle+syndrome&client=firefox-b&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwiUkf3n6JHSAhWEwbwKHeQUC48Q_AUICCgB&biw=1366&bih=635
  12. dath kimbula

    EK Married Club-16

    තරින්ද මහාතාණෙනි, ඒ ගොනා වික්කෙමි. ළග තිබූ වලිගේ මවිල් ද වික්කෙමි. ආයේ එවැනි ගොං කම් නොකෙරේ. සිකුරාදා ගැන දැනුම්වත් කිරීම අපරභාගයේ දී කරමි.
  13. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    කොලු කුරුට්ටනි, ආයේ සෙට් වීම කවදා ද?
  14. dath kimbula

    උඹ කියල තියෙන්නේ සහසුද්දෙං ම ඇත්ත මචං.... මම ඕනවට වඩා මේකේ උන්ට කරන්න ගියා..... දැන් ඒ ගොනා...

    උඹ කියල තියෙන්නේ සහසුද්දෙං ම ඇත්ත මචං.... මම ඕනවට වඩා මේකේ උන්ට කරන්න ගියා..... දැන් ඒ ගොනා විකුණලා තියෙන්නේ......
  15. dath kimbula

    Xibitz ගැන ඇත්ත නැත්ත

    උඹ වගේ ලොල් අපතයෙක් ගේ රෙස්පෙක්ට් එක ඕන නෑ........:growl: ඕව ගැන කියල වැඩක් නෑ තනුජක.... මේ වෙලාවේ කවුරු හරි නිපුන් ගේ තරහකාරයෙක් බොර දියේ මාලු බෑවා....මේ දැන් මේ ත්‍රෙඩ දාලත් කරන්නේ ඒ මාලු බෑම. මොකද හොදටම තේරෙනව පර්පස්ලි මේක මගේ ෆේක් එකක් කියල ඔප්පු වෙන විදියට ලියල තියෙන්නේ.... ඉතාම සරලයි...
  16. dath kimbula

    Xibitz ගැන ඇත්ත නැත්ත

    ත්‍රෙඩ් එන දාපු එකා මගේ ෆේක් එකක් කියල ඔප්පු කරපං..... මම කිරියෙන් යනවා.... ඔය මං ලියන විදියට ලියල තියෙන්නේ මට කෙළවන්න... ඇයි බං, මගේ ෆේක් එකක් නං මම අහුවෙන්න ඔය විදියට ලියනව ද????? උඹට මොලේ නැද්ද ඔය සරල දේ තේරුං ගන්න.... මේ හයිලයිට් කරපු එක දාල ඔය කතාව ඔප්ප කරපං..... උඹ නියම ඩබල් ගේම් කාරයෙක්...
  17. dath kimbula

    Xibitz ගැන ඇත්ත නැත්ත

    කොල්ලනි, ඔය ත්‍රෙඩ් එක දාපු එකා, ටවුකන්න දෙයියෝ කියල එහෙම ඉන්න ෆේක් අපතයො ගැන උඹල බලා ගනිල්ලා ඈ...... අපිට නං අදාල ම නෑ...
  18. dath kimbula

    Xibitz ගැන ඇත්ත නැත්ත

    දැන් මේක ෆේක් එකකින් මෙහෙම ලියල දාන්න හේතුව මොකක්ද? පැහැදිළියි මේක කරේ මං කියල පෙන්වන්න. ලොක් උත්සාහයක් යනවා මේ වෙලාවේ, එකක් නිපුන්ට කෙළවන්න. අනික් මට කෙළවන්න.......වැඩේ පිටිපස්සේ ඉන්න උන් දැන් පේනවා...... මට කිරියේ ෆෙක් නෑ. ෆේක් හදන්න වුවමනත් නෑ. කියන්න තියන දේ මේකෙන් කියනවා. වලියක් දාගන්නව නං...
  19. dath kimbula

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    වැඩක් නෑ බං කතා කරලා.... වලියක දී නං තව කමක් නෑ.....:dull::dull::dull:
  20. dath kimbula

    ඊ මනී හොයමුද?

    සංක උඹ කෙලින් කතා කරන නිසා මේ කියන්නේ... මම ඕන නං උඹට මගේ එබෙී එකවුන්ට් එක දෙන්නං සර්ච් කරල බලපං මම එහෙම කරල තියනව ද කියලා... අනික ඕකට පැටලිච්ච අපි 11 දෙනා ඒ වගෙ අපත වැඩ කරන්නේ නෑ මචං. මම උන්ගෙන් අද මැසේජ් ගහල ඇහුව, මොකද මේක අන්තිම පාහර වැඩක් නිසා.... උන් මට බොරු කියන්නේ නෑ මචං.....මොකද උන්...

    No contents