1. dath kimbula

    ඊ මනී හොයමුද?

    මචං උම ෆීල්ඩ් එක ගැන දන්න නිසා හොදයි... නිප්න් එක්ක අර ක්ලාස් කේස් එකට පැටලුනේ අපි 12න් 11 දෙනෙක් විතරයි...මොකද අපේ 50ක් නෑ නේ බං.... දැන් උඹට තේරෙනව ඇති නේ බං මේක අපි කරපු දෙයක් නෙවෙයි කියලා...
  2. dath kimbula

    XibitZ ko?

    මට නං හෙණ ගහන්නේ නෑ කුකුළෝ.... මොකද මම ඔය සම්බන්ධව මොන හුයන්නක්වත් කරල නෑ.... මට අදාල නෑ.... මීට වඩා මේකට මං රිප්ලයි කරන්නේ නෑ....
  3. dath kimbula

    XibitZ ko?

    සොහාන් උඹේ විතරක් නවෙයි මටත් කණගාටුයි. ඌ අන්තිමට කතා කරපු වෙලේ කිව්වේත් දැන් ටිකක් දුවන්නේ ඔය ඉන්ටනෙට් එකෙන් උපයන් සල්ලි වලින් කියලා..... ඒකට ඇරියාම ඌට යන කල මොකක්ද? මම ඌත් එක්ක ඇර ගත්තා තමා... හැබැයි මෙහෙම පාහර වැඩ කිරියෙ විතරක් නෙවෙයි, කිසිම එකෙක්ට කරන්නේ නෑ....
  4. dath kimbula

    ඊ මනී හොයමුද?

    බොරු කියන්න එපා බං...... ඔප්ප කරපං මේකේ උන් කියල රිපෝට් කලේ.....:angry:
  5. dath kimbula

    XibitZ ko?

    මේක රිපෝට් කරල කරපු එකක් නං, මේක අන්තිම සක්කිළි වැඩක්.... හැබැයි, නිපුන් එක්ක අපි ඇර ගත්ත තමා....කමුත් මේ වගේ හම්බකරගෙන කන එකට අරින්න තරං නිහීනයෝ අපේ සෙට් එකේ නෑ මචංලා....අපිට මෙහෙම කරන්න කිසිම වුවමනාවක් නෑ.... මේක බොරදියේ මාලු බෑමක් කියලයි මම හිතන්නේ අවංකව ම.....
  6. dath kimbula

    XibitZ ko?

    මංදා මචං මම ඔය සීන් ගැන අවංකව ම දන්න එකෙක් නෙවෙයි..... හැබැයි පර්පස්ලි මෙහෙම කරන්න අපේ ඔය 12 දෙනාට කිසිම වුවමනාවක් නෑ මචං..... අනික තව එකෙක් හම්බ කරං කන දෙයක් මේක....අපි හම්බ කිරීමේ වෙහෙස, ආයාසය දන්නව මචං හොදට... කලින් එක්සිබිට් ගල් පැලෙන පචයක් ගහල තිබ්බ බඩිය සහ රේඩියෝඇක්ටිව් ගියේ අපි නිසා...
  7. dath kimbula

    XibitZ ko?

    සොහාන් මම මේ වන තෙක් ඔය කියන චැනල් එක බලලවත් නෑ.... අනික අපි 12යි, අපි 12ම රිපෝට් කරා කියලත් ඕක නතර කරයි කියල උඹ හිතනව ද? මචං අපි වලි දාගත්තා තමා....හැබැයි අපත වැඩ කරල නෑ..... මනුස්සයෙක් ගේ මුදල් උපයන මාර්ගය කොච්චර වැදගත් ද කියල අපි දන්නවා. මොකද අපි හැමෝම රස්සා කරන නිසා. මේකට නං අපි වැරදිලාවත්...
  8. dath kimbula

    XibitZ ko?

    සොහාන් මගේ මිත්‍රයා.... චෝදනාව කරන්න කලින් හොයල බැලුවොත් නේද හොද? මොකද මේකේ වලියක් දාගත්ත පමනින් ඔය වගේ පජාති වැඩ කිරීමේ අවශ්‍යතාවයක් අපි කාටවත් නෑ....මේකෙන් එහාට ඔය වලි ගෙනියන්න අපිට අවශ්‍යතාවයකුත් නෑ..... විශේෂයෙන් නිපුන් ගේ ඔය රස්සාවක් වශයෙන් කරන දේට වල කපන්න අපිට කිසිම වුවමනාවකුත් නෑ. අපිත්...
  9. dath kimbula

    XibitZ ko?

    මචං ලා.... වලියට සම්බන්ධ වුණ උන් මම දන්නවා. උන් ගෙන් මම ඉතාම දැඩිව ඇහුව මේකට සම්බන්ධ ද කියලා. උන් බොරු කියන උන් නෙවෙයි. උන්ටත් අවුල් මේ වෙච්චි දේට. බොහොම ස්ථිරව කියන්නේ මේ පාහර වැඩේට එක්සිබිට්ස් එක්ක ඇර ගත්ත අපි කිසිම කෙනෙක් සම්බන්ධ නෑ. ඒකෙ වගකීම මම ගන්නවා......
  10. dath kimbula

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    සොහාන්...මේක ඔය ක්ලාස් වලියේ කොටසක් නෙවෙයි. ඒක ගැන සහතික කරල කියන්න පුළුවන්....
  11. dath kimbula

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මම මේ කියන අනුමානය ගැන ඔය සිද්ධියට සම්බන්ධ උන් ගෙන් ඉතාම දැඩිව ඇහුවා... මොකද ඒ වගේ දෙයක් කරල තියනව නං අපේ කවුරු හරි එකෙක් ඌ එක්ක මගේ යාළු මිත්‍රකං ඉවර නිසා.... අපේ එකෙක්වත් ඔය සම්බන්ධයෙන් කිසිම දෙයකට සම්බන්ධ නෑ මචං...... මට ඒක ගැරන්ට් කරල කියන්න පුළුවන්.....
  12. dath kimbula

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මේක ඇත්තක් ද? මේක ඇත්තක් නං මොකක්ද හේතුව. මම නං අවංකව ම ඔය නෙට් මනි ගැන අදෝ සංසාරයක් දන්නේ නෑ. ඒ ගැන ඉන්ට්‍රස්ට් එකක් ඇත්තෙත නෑ.... නමුත් මේක මොකක් හරි කුප්ප වැඩක ප්‍රතිපලයක් නං, අවංකව ම ඒ වගේ පාහර වැඩ හෙලා දකිනවා.... නිපුන් ගෙයි මගෙයි ප්‍රශ්න තිබුයෙනව තමා. නමුත් මේවා නම් අවංකව ම අතිශය තිරිසන්...
  13. dath kimbula

    දරුවගේ යකඩ අඩු වෙලා

    මචං කන්සල්ටන්ට් පීඩියැට්‍රීෂියන් කෙනෙක්ට පෙන්නපං දරුවව. හේතුව ඔහොම කිව්වට කියන්න බෑ නේ..... (මා දන්නේ බටහිර වෛද්‍ය කර්මය ගැන පමණක් නිසා, ඉදිරියේ රාළ වැනි සොයුරන් මේ කමෙන්ට් එක ගැන කෝප නොගනීවා!)
  14. dath kimbula

    විරුද්ධමොකේටද ?

    හා මල්ලි.....:(
  15. dath kimbula

    විරුද්ධමොකේටද ?

    My stance on this matter
  16. dath kimbula

    God's Pipe!

    පොර වගේ පෙන්නුවට පයිප්පේ විතරයි කොල්ලනි.... පයිප්ප දුංකොල නෑ....දුම් යන්නෙත් නෑ...පයිප්පෙකින් බොහොම සාරට දුම් යනවා.... ලොල්ස්....
  17. dath kimbula

    5 Years completed

    යකඩෝ නානා ඇවිත් අවුරුදු 5ක් ද...... ඇමිණේමැයි......!!! හිටු හිටු ආතල් එකක් දෙකක් කඩං, අල්ලාහ් ගේ පිහිටෙං...
  18. dath kimbula

    Introducing New Vehicle Importer for Elakiri

    අනේ පල පල යන්න අවලං හංකොකා.... තෝ වගේ පරන යකඩ බරට ඌ වාහන ගෙන්වන්නේ නෑ...... ඕක ගේ මොනව එක්ස්පෝස් වෙන්න ද බං... මම දන්න තරමින් කිරියෙ උන් ඕකගේ දැකල නැත්තේ @ දෙකයි, පස්සයි විතරයි......:rofl:
  19. dath kimbula

    Samsung Earphone එකක් අමු අමුවේ පුලුස්සා දමන ආකාරය

    ඕක අමු අමුවේ පුච්චනවා කියන්නේ....කලින් පිච්චුවේ වේලලා ද මචං..... මේ දැ.ගැ.පි. අහන්නේ.....
  20. dath kimbula

    EK Married Club-16

    ජනතාවෙනි!

    No contents