තනි වචනෙකින් උත්තර දෙනව නං නෑ......මැච් එකට එදා ආපු නැති හේතුව නදියගේ වෙඩිම සෙට් වීම....ඒක අදාල පෝස්ට් වල බොහොම පැහැදිළිව කියල තියනවා....
ඔතන අපි සෙට් වෙන එක නිකං පීචං ගනයට දාල ප්‍රශ්න කරල තිබ්බා, ඒකයි පෙරේරා අරහෙම පෝස්ට් එකක් දාන්න හේතුව. ඒක අදාල ත්‍රෙඩ් එකේ දී කෑගහල හරි මරාගෙන හරි විසද ගන්නේ...