දැන් මේක ෆේක් එකකින් මෙහෙම ලියල දාන්න හේතුව මොකක්ද?
පැහැදිළියි මේක කරේ මං කියල පෙන්වන්න. ලොක් උත්සාහයක් යනවා මේ වෙලාවේ, එකක් නිපුන්ට කෙළවන්න. අනික් මට කෙළවන්න.......වැඩේ පිටිපස්සේ ඉන්න උන් දැන් පේනවා......
මට කිරියේ ෆෙක් නෑ. ෆේක් හදන්න වුවමනත් නෑ. කියන්න තියන දේ මේකෙන් කියනවා. වලියක් දාගන්නව නං...