1. 50KG

    SEO_පාඩම

    යකෝ පින්තුර කන්නද. ඇත්ත පැකට් එකක් එවපන්.
  2. 50KG

    SEO_පාඩම

    ඔව් මටත් මේ ලිපිය ලියන්න කලින්ම ඕක හිතුනා. ඊළඟ කොටස් වීඩියෝ එකකින් හදන්න ඕනේ. මගේ යුටියුබ් චැනල් එකෙන් දැම්ම නම් හරි. පිස්සු හැදෙනවා බන් සිංහලෙන් ලිපියක් ටයිප් කරන්න ගිහාම . අන්තිමට මේකේ ඉන්න උන්ගෙන් හොදකුත් අහන්න ලැබෙන්නේ නැහැ. ඊලග ලිපිය ප්‍රමාද උනොත් පලු යන්න බනිනවා.
  3. 50KG

    මුදල්_උපයමු

    ඔන්න දැම්මා http://www.elakiri.com/forum/showthread.php?t=1797829
  4. 50KG

    SEO_පාඩම

    SEO පාඩම පහුගිය ටිකේ එක එකාගෙන් කුණු බැනුම් ඇහුවා SEO පාඩම ප්‍රමාද වීම ගැන. මම මචන්ලා ගොඩක් වැඩ කටයුතු මධ්‍යයේ තමා මේක ටයිප් කරන්න වෙන්නේ. ගොඩක් වෙලාවට කාර්ය බහුලයි. ටිකක් ස්ට්‍රෙස් වැඩි වෙනකොට එලකිරියට ඇවිල්ල පොඩි ෆන් එකක් අරන් යනවා. ගොඩක් දිනවල මා පාන්දර වෙනකන් වැඩකරනවා. දවසට නිදා ගන්න...
  5. 50KG

    Lankawe SEXY නීතීවේදිනිය

    යකෝ නීති වේදී උපාධියක් තිබ්බා කියලා හැමෝටම උසාවියේ නඩුවලට පෙනී හිටින්නේ නැහැ. අනෙක එකට වෙනම ප්‍රක්ටිස් කරන්න ඕනේ. උපාධි දාරින්ගෙන් කොටසක් විතරයි උසාවි යන්නේ. සමහරු නීති ක්ෂේශ්‍රයේ රැකියාවල නිරත වෙනවා. සමහරක් අය නීති ක්ෂේශ්‍රයේ රැකියාවලට යන්නේ නැහැ.
  6. 50KG

    ඇත්තක්?

    ෆේස් බුක් එකේ හැම එකාම මෙන්න මේ මගුල එවනවා. මොකක්ද බන් මේ . මේක ඇත්තක් ද ? නැත්නම් බොරුවක් ද? මටනම් තේරෙන්නේ මේක බොරුවක් කියලා ? *Urgent Very Urgent ...* Please pass around to your family and friends...!!! People have been receiving *calls from* +375602605281, +37127913091 +37178565072...
  7. 50KG

    Heartbreaking incident in People's Bank

    මේ වචන දෙක එතරම් ශිෂ්ට සම්පන්න නොවේ
  8. 50KG

    Heartbreaking incident in People's Bank

    උබ හිතන ජාතියේ එකෙක් නොවෙයි බන් මම. නමුත් උබ කියන කතාවේ ඇත්තක් තියනවා. කෙල්ලෙක්ගෙ පොත්ත සුදු නම් උදව් කරන ජාතියේ අයියලා අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. නමුත් උන්ටත් දොසක් කියන්න බැහැ. පොත්ත සුදු උනත් උදවුවක් නේ කරන්නේ.
  9. 50KG

    Heartbreaking incident in People's Bank

    ඔව් බන් එක එක දේවල් වලට බැංකු කපනවා. ගිණුම් නඩත්තු ගාස්තුව ද මොකද කියල එකකින් කපනවා ඔපරේට් වෙන්නේ නැති එකවුන්ට්ස්.
  10. 50KG

    Heartbreaking incident in People's Bank

    ඔව් බන් හයියෙන් ඔය වගේ දෙයක් කියන්න නරකයි.
  11. 50KG

    තේ වවමු නේද ???

    මම මෙතනින් අදහස් කලේ උබට විනිවිදව යමක් දකින්න බැහැ කියල. නැතුව උබ ඉගෙන ගෙන නැහැ කියන එක නොවෙයි බන්. Sorry
  12. 50KG

    වැස්ස

    උබ වගකීමෙන් ද කියන්නේ.
  13. 50KG

    වැස්ස

    mona hutthak da ban danawa kiuwanam danawa
  14. 50KG

    වැස්ස

    යකෝ ටයිප් කරනවා කියන්නේ සෙල්ලම් වැඩක් නොවෙයි. දාන්නම් ඉක්මනට.
  15. 50KG

    තේ වවමු නේද ???

    උබ දේශපාලනේ ගැන දන්නා රෙද්ද. උබට ඉතින් පඩයක් ගියත් ඒකට වැරැද්ද යහපාලන රජය. ඕකට ප්‍රධාන හේතුව කිසි උගත් කමක් නැති කම. ඕකට තමයි කියන්නේ සෑම දරුවෙකුටම නිසි අධ්‍යාපනයක් ලබා දීම දෙමවුපියන්ගේ යුතුකම කියලා. වෙරි සොරි මෙහෙම කියන්න උනාට.
  16. 50KG

    වැස්ස

    උන් උන් කැමති විදිහට පවුල් කාපු දෙන් බන්. මොකෝ උබල අපි ඒකිට සල්ලි දේනේ නැහැ නේ.
  17. 50KG

    Heartbreaking incident in People's Bank

    cctv footage ? If her account was closed can I reopen it ? If I can grab her address i can send some one ne machan.
  18. 50KG

    Heartbreaking incident in People's Bank

    :(:(:(
  19. 50KG

    වැස්ස

    මම තමයි ටිටී ගේ හස්බන්ඩ්. මම වැස්ස කියල වෙලසනියේන් ගෙදර යන්නේ නැහැ. සීතලට පොඩි අඩියක් ගහනවා හන්දියේ බාර් එකෙන්. ඉතින් වෙනදට වැඩිය අද පරක්කු වෙනවා. අදවත් රහට උයල තියනවා. ඊයෙ කාපු කෑම මෙලෝ රහක් නැහැ. හරියට ලුණු තුනපහ ටික දාල උයනවා අදවත්.

    No contents