වැඩිම කුහක කම් ඊර්‍ෂ්‍යාවන් වලින් කුඩුකේඩු කමින් පෙලෙන මිනිසුන් ඉන්නෙ ලංකාවේ වමේ වියාපාරය තුලයි.මෙහෙම වෙන්නෙ ඇයි ? මේ සඳහා යම් හේතු කාරකයන් තිබෙනවාද ? සහෝදරයා කියා කටපුරා කතා කලාට ව්‍යාපාරය අත් හැර ගියොත් සහෝදරයා කියා කටපුරා කියූ එකා ද්‍රෝහියෙකි. හැකිනම් ඌට පිහියක් බැස්සීමට හෝ ගල්කටස්...