1. AVES

    Adhesive for mobile phone backpanel

    කිරියනි, ෆෝන් එකේ backpanel එක අලවන්න ගන්න හොඳ ගම් එකක් රෙකමදාරු කරන්න. පුලුවන් නම් ගන්න තැනකුත් එක්කම.. :yes:
  2. AVES

    💖🎶🎹🎼 Classic and old English Songs (පැරණි ඉංග්‍රීසි ගීත) 🎼🎹🎶💖

    මේක නම් 71 ආපු එකක් හැබැයි..
  3. AVES

    එළකිරිය Hutch වලින් ban කරලද බං? 🤔 🤔

    මගෙත් වැඩ නෑ 😒
  4. AVES

    අඩු වියදම් සිවිලිම (suspension ceiling)

    Ipanel 2*2 sheet නෙමේ බන් එන්නෙ. අඩි 12, 10, 8 දිග ලෑලි වගේ ශීට්
  5. AVES

    අඩු වියදම් සිවිලිම (suspension ceiling)

    සිවිලිම showroom එකකින් ipanel ගැන පොඩ්ඩක් අහලා බලන්න. පට්ට ලුක් එකක් තියෙනවා. Yt එකේ diy video ත් තියෙනවා. කල් පැවැත්මත් හොඳයි කියලා කිරියෙ පරණ ත්‍රෙඩ් වල දැක්කා. මිල ගණන් නම් දැන් කොහොමද දන්නෙ නෑ
  6. AVES

    සුවබර නිදහස් දිනයක් වේවා!!

    නිදහස් බයිලා පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න. සංගීතය - ඔස්ටින් මුණසිංහ.
  7. AVES

    Crush eken ahuwa mage appearance eka rate karanna kiyala

    Tikak inna @tupac97 aiya meka dakinakam. Eya awith oyawa rape rate karai
  8. AVES

    පූස් පැටියගෙ සර්පයෙක් කාලා බන්😔

    Reported deaths thiyanwa. Bt kalathurakin wenne
  9. AVES

    පූස් පැටියගෙ සර්පයෙක් කාලා බන්😔

    ඔය මං කිව්ව එක තමා බන් දෙන්නෙ දන්න තරමින්. ඒකෙ effectiveness මදි කියලා තමා කියන්නෙ නම් කුණකටු විසට. අනික allergies වැඩියි. පූසා පොඩි සතෙක් නිසා කොහොමත් අමාරු වෙනවා වැඩියි
  10. AVES

    පූස් පැටියගෙ සර්පයෙක් කාලා බන්😔

    පුලුවන් බන්. උග්‍ර විශ උනත් දශ්ඨ කරපු පලියටම මැරෙන්නෙ නෑ. ඔය නයි, පොලොංගු කාලත් හොඳට ඉන්න මිනිස්සු ඉන්නෙ. අමාරු වෙන තරම තීරනේ වෙන්නෙ ඉතින් මනුස්සයගෙ සෞඛ්‍ය තත්වය, සර්පයාගෙ ස්වභාවය, ඇතුලු වෙන විශ ප්‍රමානය වගේ දේවල් අනුව තමයි
  11. AVES

    පූස් පැටියගෙ සර්පයෙක් කාලා බන්😔

    කුණකටු විසට වෙනම antivenom නෑ මචං. මං දන්න තරමට ලංකාවෙ දෙන්නෙ එක common antivenom එකක් උග්‍ර විශ සර්පයො 4 දෙනෙක්ට පොදුවේ හදපු (නයා, තිත් පොළඟා, වැලි පොළඟා, තෙල් කරවැලා). ඒකත් ඉන්දියාවෙන් ගේන්නෙ. කුණකටු දශ්ඨනේකට ඒක දුන්නොත් allergies ගොඩයි, කේස් එක ඩබල් වෙනවා. දැන් ටික කාලෙකට කලින් වැලි පොළඟා...
  12. AVES

    පූස් පැටියගෙ සර්පයෙක් කාලා බන්😔

    එල එල :yes: කොහෙද මචං මේ හොස්පිට්ල් එක?
  13. AVES

    වයස් සීමවල්

    ..wayas wala lamayi inna thaththa kenek
  14. AVES

    සින්හල හොඳට පුලුවන් අය පොඩ්ඩක් ඇතුලට

    ඡත්‍ර - කුඩය මධු - පැණි නඛ - නියපොතු සුඛ - සැප ධාතු - මූලද්‍රව්‍ය මූඪ - මෝඩ (මේරූ, පැසුණු කියන තැන්වලත් යෙදෙනවා හැබැයි) ගූඪ - රහසිගත/ ගුප්ත දෘඪ - දැඩි ත්‍රාඪ - කලහකාරී, බිහිසුණු ඛේට - කෙළ දාඨා - දළ පීඨ - දෙපාර්තමේන්තුව /අංශය පස්සෙ මතක් උනොත් තව දාන්නම්. Fb group එකක් ඇති සිංහල වියරණ සහ පදරුත්...
  15. AVES

    පූස් පැටියගෙ සර්පයෙක් කාලා බන්😔

    දැනට ඉන්න හොස්පිට්ල් එකේ පහසුකම් තියෙනවා නම්, ප්‍රතිකාරත් හරියට වෙනවා නම් එතනම තියාගන්න. කුණකටුවා ටිකක් විසයි තමා, ඒත් පූසන්ගෙ කොහොමත් පණ හයියයි කියනවනෙ :yes:
  16. AVES

    පූස් පැටියගෙ සර්පයෙක් කාලා බන්😔

    මොකෙක්ද කෑවෙ? දැන් ඉන්නෙ කොහෙද?
  17. AVES

    🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

    සිංගප්පූරුව ? නෑ, මං නිකන් ඒ වගේ කතාවක් අහලා තියෙනවා

    No contents