PCI-Express 3.0 x2 SSD එකක්?

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මගෙ ලැප් එක මෙන්න මේක https://www.asus.com/Laptops/For-Home/Vivobook/Vivobook-15-X510/techspec/. මේකෙ තියෙන්නෙ M.2 2280 PCIe 3.0x2 ස්ලොට් එකක්. නෝමල් PCIe 3.0x4 SSD මේකට ගහන්න බෑ. M+B key දෙකම තියෙන PCIe 3.0x2 SSD එකක් මේකට හරියන්නෙ (එක්කො SATA III එකක්) PCIe 3.0x2 එකකට මට හම්බුනේ මේ Gigabyte එක විතරයි.

    index.jpg


    මේකත් මෙහෙ online shop වල බැලුවට කොහෙවත් හොයාගන්න නෑ. Amazon එකෙත් ඉන්දියන් එකේ විතරයි තියෙන්නෙ. ලැපත් දැන් හෙන slow. තව කාලෙකට අලුත් ලැපක් ගන්න වෙන එකකුත් නෑ :(. SSD එකක් ගහලා තව කාලයක් ඇදගන්න බැලුවෙ. දැනට ලැපට support කරන fast ම ssd එක මේක. මේක මෙහෙ ගන්න තැනක් හරි Amazon.in එකෙන් ගෙන්න ගන්න විදියක් හරි දන්න පින්වතෙක් මේකට reply එකක් දාගෙන යන්න :yes:
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මගෙ lap එකට Optane එකක් ගහලා තිබ්බා. ඊට පස්සේ ඒක අයින් කරලා ngff SSD එකක් ගැහුවා. ඒත් ඒක support නෑ. Nvme විතරයි support. අනේ මන්දා backward support නැත්තේ මොකද කියලා. පස්සේ nvme එකක් ගැහුවා.
    ලැප් එක Lenovo.
     
    • Like
    Reactions: Tharaka_x and AVES

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මගෙ lap එකට Optane එකක් ගහලා තිබ්බා. ඊට පස්සේ ඒක අයින් කරලා ngff SSD එකක් ගැහුවා. ඒත් ඒක support නෑ. Nvme විතරයි support. අනේ මන්දා backward support නැත්තේ මොකද කියලා. පස්සේ nvme එකක් ගැහුවා.
    ලැප් එක Lenovo.
    model eka mokakda bn? eke PCIe 3.0x4 da thibbe?

    බම්ප්
    thnks :love:
    ------ Post added on May 2, 2022 at 6:32 PM