බලපන් apple එකේ whatsapp folder එකේ backup files වල format එක මොකද්ද කියලා. මං උබ නම් iphone එකේ data ටික backup කරලා ඔය වැඩේ කරලම බලනවා :P ඒත් ඉතින් කෙල වෙයි කියලා බය නම් mover tool එකක් buy කරන්න තමා වෙන්නෙ. හැබැයි ඉතින් tool එකෙන් කරලා දෙන වැඩේ manually කරගන්නත් විදියක් තියෙන්නම ඕනෙ කියලා මට...