හෙලෝ කිරියනි 👋
නිකන් ඉන්න හින්දා පොඩි ආතල් ඇප් එකක් ගැන කියන්න හිතුනා. කිරියෙ Rubik's cube ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති මං හිතන විදියට. ගොඩක් අයට ජීවිතේ එක පාරක් හරි මේකක් අත පත ගාන්න හරි හම්බවෙලා ඇති. තත්පර ගානෙන් cube එක හදන speed cube වැඩ්ඩොත් මේකෙ ඇති. ඒ වගේම මාස ගානක් එහෙට මෙහෙට කරකවලත්...