1. pranathlcp

    Fiverr GIG එක list කරන ක්‍රමයක් තියෙනවද ?

    අඩේ සිරාවටම? මරුනේ ඔයි..මම මෙච්චර කල් හිතන් හිටියේ කැන්සල් කරන ඒවා බලපානවා කියලා.. පෙරේදා මට ඔර්ඩර් එකක් ආව බ්ලැක් ඇමරිකන් කෙනෙක්ගෙන්..මේ යකා මගෙන් ඊමේල් ඇඩ්රස් එක ඉල්ලනවා..මම කිව්වා දෙන්න බැහැ කියලා, because it's against TOS of Fiverr කියලා..මූ ආපහු ඊමේල් ඇඩ්රස් එක ඉල්ලනවා..පස්සේ ෆයිවර් CS එකට...
  2. pranathlcp

    ~~ Freelancers Club ~~

    ඔන්න මමත් සෙට් වුනෝ
  3. pranathlcp

    Fiverr GIG එක list කරන ක්‍රමයක් තියෙනවද ?

    Order එකක් Mutually Cancel කරහම එක අපේ සේල්ස් වලට බලපාන්නේ නැද්ද බන්? :eek:
  4. pranathlcp

    ගණන් වැඩ කාරයෙක්

    f(x) = x³ + 4x² + 4x + 3 මේකෙන් f(x) = 0 වෙන්නේ මොන x අගයටද කියල හොයාගන්න ඕනේ..එහෙම බැලුවහම x වලට (-3) දැම්මහම f(x) = 0 වෙනවා.. f(-3) = (-3)³ + 4(-3)² + 4(-3) + 3 = 0 දැන් එතකොට මේකෙදි අපි x වලට ගත්තේ (-3) නේ..ඒ කියන්නේ x=-3 නේ..එහෙම බැලුවහම (x+3) කියන්නේ මේ ප්‍රකාශනයේ සාධකයක්.. එතකොට අපි...
  5. pranathlcp

    Microsoft Lumia 640 4G

    අඩෝ උඹ නම් පට්ට කොල්ලෙක් නේ මචන් :) මුලින්ම සුබ පතනවා අපි වගේ වින්ඩොව්ස් ෆෝන් ෆෑන්ස් ල වෙනුවෙන් මෙහෙම අඩුවට විකුණනවට..මගේ දැන් තියෙන එක විකුණලා තමයි එකක් ගන්නවා නම් ගන්න වෙන්නේ..මට පොඩ්ඩක් උඹේ නම්බර් එක PM කරපංකෝ..මම ෆෝන් එක ගන්න කාලෙට උඹට මැසේජ් එකක් දාන්නම්..බිස්නස් එක නවත්තන්න අදහසක් නැහැනේ?
  6. pranathlcp

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :yes: :P ඒකම තමයි බන් මම කිව්වේ..මම ෆෝන් එකට සිම් දෙකෙන් එකක් දාගෙන ඉන්නේ සාමාන්‍ය කෝල්ස් ගන්න වැඩ වලට..අනිත් එක ඩේට වලට පාවිච්චි කරන්නේ..(ඩොන්ගල් එකේ තියෙන සිම් එකේ ලයින් එක කපලා)..ඉතින් ඒ නිසා මම ෆෝන් එකේ ප්‍රීපේඩ් සිම් එකට ඩේට පැකේජ් එකක් ඇක්ටිවේට් කරලා හොට්ස්පොට් එකක් හදල තමයි බන් කැම්පස්...
  7. pranathlcp

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අප්පා වයිෆයි හොට්ස්පොට් වැඩ නැද්ද තාම? :baffled: එහෙම නම් ටෙක්නිකල් ප්‍රීවීව් අදහස කොහොමත් අත ඇරගන්න එක හොඳයි වගේ මචන් මට..මම නිතරම වයිෆයි හොට්ස්පොට් පාවිච්චි කරනවා බන් කැම්පස් එකේ ඉද්දි නෙට් කනෙක්ට් වෙන්න :sorry:
  8. pranathlcp

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කට්ටිය කියනවද දැන් Windows 10 TP එකේ තත්වේ කොහොමද කියල? මම ෆුල් රිලීස් එක එනකන් බලන් ඉන්නවා කියල හිතාගෙන හිටිය, දැන් තවත් නම් ඉවසන්න බැහැ බන් :sorry: මුලින්ම වින්ඩොව්ස් 10 TP ආපු ෆෝන්ස් පහෙන් එකක් තමයි මගේ එක (Lumia 630)..හැබැයි මේක 512 MB RAM..මේක ආපු ගමන් මම දැම්ම..ඒ කාලේ නම් සෑහෙන බග්ස්...
  9. pranathlcp

    කෙල්ලන්ට රැග්

    රජරට නම් ඔහොම බලු වැඩ නැහැ :no:
  10. pranathlcp

    Prime Numbers

    are you sure about that visa thing? Because I'm currently in the 2nd year of one of the state universities, following a degree consisting of the subject combination Maths and CS and can apply for the 4 year degree programme by the end of the 3rd Year (obviously I will apply). Can do the 4 year...
  11. pranathlcp

    Nissan PRESEA help

    :):) එතකොට බන් 2000 දී Presea හදන එක නැවැත්තුව නේද? 2003 දී කොහොමද 0 Mileage වෙන්නේ? එහෙ නිකන් අවුරුදු තුනක් කවුරුත් පාවිච්චි නොකර තිබිලද? ඇත්තටම ඔය සීන් ගැන මම දන්නේ නැහැ මචන්, ඒකයි අහන්නේ :)
  12. pranathlcp

    Nissan PRESEA help

    JDM වාහන Brand New එනවද/ආවද? :eek:
  13. pranathlcp

    සොලා ගෙ group class...

    සොලා කවද ඉඳන්ද බන් ග්රූප් ක්ලාස් පටන්ගත්තේ? 2013 A/L කරද්දී කරේ ලීඩ්ස් එකෙමනේ..දැන් වෙනම ග්රූප් එකකුත් කරනවද? :shocked:
  14. pranathlcp

    පිටකොටුව_බස්

    57 බස් එකේ යනවා නම් සෙමි එකේ ගාන රු. 330 මතක විදියට 15 බස් එකේ යනවා නම් අනුරාදපුර එකක යන්න(සෙමි ටිකට් එක රු. 370)..වවුනියා යාපනය ඒවායේ යන්න එපා (ඒවා අනුරාදපුරේට යන්නේ නැහැ..මිහින්තලෙන් යන්නේ) 87 පාර තමයි ලේසිම..මේවා යන්නේ පුත්තලම හරහා..ඒ පැත්තේ පාර හොඳයි..15/57 පාර තාම කුරුණෑගල හරියේ හදනවා..මල...
  15. pranathlcp

    Nissan PRESEA help

    උඹ කලින් හිටියේ මාලබේ ද? [/SIZE]:eek:
  16. pranathlcp

    Nissan PRESEA help

    බම්ප්..එක නම් දන්නේ නැහැ බන්..පොඩ්ඩක් විජේරාම, පංචිකාවත්ත පැත්තේ ඇවිදලා බලපන්.. :yes:
  17. pranathlcp

    Nissan PRESEA help

    මූ කියන්නේ AutoLanka එකේ ඉන්න උඹ ගැන නෙමෙයි කියල හිතනවා :P
  18. pranathlcp

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    :angry: ඔව් ඔව් :rofl: :P
  19. pranathlcp

    ලක්ශ 10-20 අතර ජපන් කාර්

    PreseaLover ළඟ තිබුන මැනුවල් එකක් ඌ දුන්න මේ ලඟදි..එකේ කන්ඩිෂන් නම් සුපිරි.. :yes: නිතරම ඉක්මන් එකේ ටච් එකේ ඉඳපන් මචන්..හොයාගන්න බැරි නැහැ..රෙෆීනා එකකටම යන්න ට්‍රයි කරපන් මචන්..English Number එකකටම පලයන් ගන්නවා නම් (Refina තියෙන ඔක්කොම තියෙන්නේ ඉන්ග්ලිෂ් නම්බර් තමයි).. Manual ටිකක් හොයන්න නම්...
  20. pranathlcp

    දිනක්ෂිගේ වැනිල්ල කොහොමද ?

    MeGusta දැනටමත් ඇවිල්ල ඇති නේද ත්‍රෙඩ් එකට? :lol: :rofl:

    No contents