ඔව් එහෙම වදින සීන් එකක් නැත්තේම නැහැ ඉතින් :baffled:
මේ, CT I එකෙයි CT II එකෙයි වෙනස මොකක්ද බන්? අපේ ළඟ තියෙන්නේ CT II.. :oo:
SR18DE එකක් තියෙන එකක් නම් දැකලම නැහැ බන්..අපෝ ඒවායේ නම් පෙට්රල් වැඩ කරන්නෙම නැතුව ඇති නේද බන්.. :rolleyes:
ඔව් නේ බන්, ඇක්සිඩන්ට් උනාම වෙනස් කරනවා කෑලි හෝ...