menna badu

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    macho ubala kiyapalla ubalage adahas. 84,85 ipaduna un dannawa dukai ban.... 12376132_486115131575140_4095830936788229031_n.jpg
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මචන් උබ ෆොන් එකක් ගත්තාද එරියල් එක තියෙන එකක්ද නැති එකක්ද
    උබ ගව ලස්සන ටොන් තියෙනවද එකක් අවපන්කෝ
    උබගාව ලස්සන පිචර් මැසෙජ් තියෙනවා නම් දාපන්කෝ
    මේ ටොන් එක කොන්පොස් කරපු එකක් බලන් ගහපන්
    මචන් බැටරිය බුරුල්ද පොඩි කොල කැල්ලක් තියපන්

    ඉස්සර ටොන් සෙන් එක උඩ ඉදන් යටට අහනවා හෙක්
    ඔතනින් ෆොන් 4 ක් 5ක් ම උස් යුස් කරලා තියෙනව ගොඩක් එවා ඉතින් අතගලා තියෙනව මරු බන් එ කලේ

    පොඩි උන් දන්නේ නැතිව ඇති ඉස්සරම අන්සර් කරහම සල්ලි කැපෙනවා මාර ගති හෙක්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අසූ ගණන් නෙමෙයි බං.. අනූ ගණන් වල ඉපදුන උනුත් ඔය ගැන දන්නවා.. ඔය ඔක්කොම ෆෝන් 2000න් පස්සෙ ආපුවා..:D

    ඕවා සාමාන්‍ය දේවල් බං.. මොන දේත් ඔහොමනේ.. මිනිස්සු පවා දවසින් දවස වෙනස් වෙනවා.. ඒ කාලෙ තාක්ෂණයෙ හැටියට ඕවා සෑහෙන ලොකු දේවල්.. කාලයත් එක්ක තාක්ෂණය දියුණු වෙද්දි ඒ දේවල් වෙනස් වෙනවා.. අද කාලෙ ලක්ෂ ගණන් වලට තියෙන ස්මාට් ෆෝන් වලටත් තව අවුරුදු දහයක් පහළොවක් යද්දි ඔය ටිකම වෙනවා..:yes:

    ඔය වෙනස දැනෙන්නෙ නැහැ අපිට.. ගොඩක් වෙලාවට අපි තාක්ෂණයත් එක්කම ගමන්කරන නිසා.. කාලයක් ගිහින් ඒ දේවල් ගැන ආපස්සට හිතල බැලුවාම තමයි තේරෙන්නෙ මොන තරම් වෙනසක් වෙලාද කියලා..:sorry:

    හැබැයි ඉතිං ඔය තාක්ෂණයේ දියුණුවෙන්ම තමයි මිනිසත්, ලෝකයත් දෙකම විනාස වෙන්නෙ..:yes:

    ඕක හරියට ලෙඩ අඩු කරගන්නයි කියලා Treadmill එකේ දුවනව වගේ සීන් එකක්..:rofl:
     
    ඇයි බං දැන් සල්ලි කැපෙන්නෙ නැද්ද..? :eek:

    ෆොන්ට් සයිස් එක ඔච්චර ලොකු කරන්න එපා බං.. කියවන්නත් එපා වෙනවා.. උඹ දාන කොමෙන්ට් එකත් අප්‍රිය වෙනවා..:sorry:
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    පත්තර කෑල්ල කපලා තියා ගෙන එක දිහා බලන් ඉන්න අතීතයක් මටත් තිබුණා.:oo:.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    පොඩි කාලේ මං පට්ට අසාවෙන් හිටියේ SE K750i එකට, හම්මේ ඒ කාලේ පට්ට ෆෝන් එකක්, 2MP , කලර් ඩිස්ප්ලේ, Themes, MP3 Tone, අරවා මේවා හෝ ගාලා, හැමදාම පත්තරේ බලනවා, ඔය වගේ ඇඩ් කපලා අරන් තියාගන්නවා, බලනවා, එක විකාරයයි, ඒත් ඉතින් 27000ක් කියන්නේ කජු ඇටද කොස් ඇටද? ..... අන්තිමේ එක දවසක් අයියා කතා කරලා අතටම දුන්නා කියහන්කෝ බ්‍රෑන්ඩ්ම නිව් K750i එකක්, යකෝ අඬන්න හිතුනා, අපේ සෙට් එකේ එකෙක්ටවත් නැ මේ වගේ පට්ට බාන්ඩයක්, ඕක අරන් යනවා යන හැම තැනම, කොට්ටේ යට තියන් නිදාගන්නෙත්, නිකන් හතරමහා නිධානෙ පහල උනා වගේ, පට්ටම සුන්දරයි, කියන්න වචන නැ බොලව්, කෙල්ලෙකුත් සෙට් උනා :lol: ඊට පස්සේ ඉතින් 3G අවා K530i එකක් දුන්නා අයියා :rofl: බොලාට කොහෙන්ද ඒ වගේ අයියලා... :P මගේ ෆෝන් ඉතිහාසේ දැනට ෆෝන් 15ක් විතර පාවිච්චි කරලා ඇති ඒත් මං ආසම SE K750i එකයි, S2 එකටයි... :love:
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,229
    644
    113
    ඇයි බං දැන් සල්ලි කැපෙන්නෙ නැද්ද..? :eek:

    ඉස්සර incoming free නෑ bro .එන කෝල් වලටත් පට්ට විදිහට කැපෙනවා
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අසූ ගණන් නම් නෙමෙයි බන් මම 94, එත් මටත් ඕව හොඳට මතකයි..ඔය පත්තරේ ad එක නම් එකේ ගණන්වල හැටියට 2004-2005 වගේ..මොකද මමත් ඒ කාලේ ඔය පත්තරවල ෆෝන් ඇඩ්ස් බල බල හිටිය හරි ආසාවෙන්..

    පොඩි කාලේ මං පට්ට අසාවෙන් හිටියේ SE K750i එකට, හම්මේ ඒ කාලේ පට්ට ෆෝන් එකක්, 2MP , කලර් ඩිස්ප්ලේ, Themes, MP3 Tone, අරවා මේවා හෝ ගාලා, හැමදාම පත්තරේ බලනවා, ඔය වගේ ඇඩ් කපලා අරන් තියාගන්නවා, බලනවා, එක විකාරයයි, ඒත් ඉතින් 27000ක් කියන්නේ කජු ඇටද කොස් ඇටද? ..... අන්තිමේ එක දවසක් අයියා කතා කරලා අතටම දුන්නා කියහන්කෝ බ්‍රෑන්ඩ්ම නිව් K750i එකක්, යකෝ අඬන්න හිතුනා, අපේ සෙට් එකේ එකෙක්ටවත් නැ මේ වගේ පට්ට බාන්ඩයක්, ඕක අරන් යනවා යන හැම තැනම, කොට්ටේ යට තියන් නිදාගන්නෙත්, නිකන් හතරමහා නිධානෙ පහල උනා වගේ, පට්ටම සුන්දරයි, කියන්න වචන නැ බොලව්, කෙල්ලෙකුත් සෙට් උනා :lol: ඊට පස්සේ ඉතින් 3G අවා K530i එකක් දුන්නා අයියා :rofl: බොලාට කොහෙන්ද ඒ වගේ අයියලා... :P මගේ ෆෝන් ඉතිහාසේ දැනට ෆෝන් 15ක් විතර පාවිච්චි කරලා ඇති ඒත් මං ආසම SE K750i එකයි, S2 එකටයි... :love:

    ඔව් නේ බන් පට්ට ෆෝන් එකනේ :cool: මමත් හරි ආසයි ඕකට..පස්සේ අපේ අක්කා ඔයින් එකක් ගත්ත..මට තාම මතකයි අපේ තාත්තයි මමයි ගිහින් තමයි ගත්තේ ඕක..නුගේගොඩ ඩයලොග් ආකේඩ් එකේ තිබුනනේ අබාන්ස් එකෙන් එහෙම ෆෝන්ස් විකුනන්න දාල..අන්න එහෙමයි ගත්තේ..24,000 හෝ 26,000 ක් තමයි ගාන..ඒ හැබැයි 2007 දී..

    ඒ කාලේ තවත් hit එකක් තමයි නොකියා 6600 එහෙම..2005-2006 දී වගේ..ඇයි බන් ඒවානේ ඉතින් ඒ කාලේ ස්මාට්ෆොන්ස්..සිම්බියන් OS එකත් එක්ක කරන්න බැරි වැඩක් නැහැනේ..දැන් Android වගේ තමයි :shocked: පට්ට බන් ඒ කාලේ මතක් වෙද්දීත් :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අසූ ගණන් නෙමෙයි බං.. අනූ ගණන් වල ඉපදුන උනුත් ඔය ගැන දන්නවා.. ඔය ඔක්කොම ෆෝන් 2000න් පස්සෙ ආපුවා..:D

    ඕවා සාමාන්‍ය දේවල් බං.. මොන දේත් ඔහොමනේ.. මිනිස්සු පවා දවසින් දවස වෙනස් වෙනවා.. ඒ කාලෙ තාක්ෂණයෙ හැටියට ඕවා සෑහෙන ලොකු දේවල්.. කාලයත් එක්ක තාක්ෂණය දියුණු වෙද්දි ඒ දේවල් වෙනස් වෙනවා.. අද කාලෙ ලක්ෂ ගණන් වලට තියෙන ස්මාට් ෆෝන් වලටත් තව අවුරුදු දහයක් පහළොවක් යද්දි ඔය ටිකම වෙනවා..:yes:

    ඔය වෙනස දැනෙන්නෙ නැහැ අපිට.. ගොඩක් වෙලාවට අපි තාක්ෂණයත් එක්කම ගමන්කරන නිසා.. කාලයක් ගිහින් ඒ දේවල් ගැන ආපස්සට හිතල බැලුවාම තමයි තේරෙන්නෙ මොන තරම් වෙනසක් වෙලාද කියලා..:sorry:

    හැබැයි ඉතිං ඔය තාක්ෂණයේ දියුණුවෙන්ම තමයි මිනිසත්, ලෝකයත් දෙකම විනාස වෙන්නෙ..:yes:

    ඕක හරියට ලෙඩ අඩු කරගන්නයි කියලා Treadmill එකේ දුවනව වගේ සීන් එකක්..:rofl:

    :yes:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    අසූ ගණන් නම් නෙමෙයි බන් මම 94, එත් මටත් ඕව හොඳට මතකයි..ඔය පත්තරේ ad එක නම් එකේ ගණන්වල හැටියට 2004-2005 වගේ..මොකද මමත් ඒ කාලේ ඔය පත්තරවල ෆෝන් ඇඩ්ස් බල බල හිටිය හරි ආසාවෙන්..

    ඔව් නේ බන් පට්ට ෆෝන් එකනේ :cool: මමත් හරි ආසයි ඕකට..පස්සේ අපේ අක්කා ඔයින් එකක් ගත්ත..මට තාම මතකයි අපේ තාත්තයි මමයි ගිහින් තමයි ගත්තේ ඕක..නුගේගොඩ ඩයලොග් ආකේඩ් එකේ තිබුනනේ අබාන්ස් එකෙන් එහෙම ෆෝන්ස් විකුනන්න දාල..අන්න එහෙමයි ගත්තේ..24,000 හෝ 26,000 ක් තමයි ගාන..ඒ හැබැයි 2007 දී..

    ඒ කාලේ තවත් hit එකක් තමයි නොකියා 6600 එහෙම..2005-2006 දී වගේ..ඇයි බන් ඒවානේ ඉතින් ඒ කාලේ ස්මාට්ෆොන්ස්..සිම්බියන් OS එකත් එක්ක කරන්න බැරි වැඩක් නැහැනේ..දැන් Android වගේ තමයි :shocked: පට්ට බන් ඒ කාලේ මතක් වෙද්දීත් :)

    ඔව් ඔව් අනර්කලීගේ ඇඩ් එකෙන් තමයි ඕක ගොඩක්ම හිට් උනේ...
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මචන් උබ ෆොන් එකක් ගත්තාද එරියල් එක තියෙන එකක්ද නැති එකක්ද
    උබ ගව ලස්සන ටොන් තියෙනවද එකක් අවපන්කෝ
    උබගාව ලස්සන පිචර් මැසෙජ් තියෙනවා නම් දාපන්කෝ
    මේ ටොන් එක කොන්පොස් කරපු එකක් බලන් ගහපන්
    මචන් බැටරිය බුරුල්ද පොඩි කොල කැල්ලක් තියපන්

    ඉස්සර ටොන් සෙන් එක උඩ ඉදන් යටට අහනවා හෙක්
    ඔතනින් ෆොන් 4 ක් 5ක් ම උස් යුස් කරලා තියෙනව ගොඩක් එවා ඉතින් අතගලා තියෙනව මරු බන් එ කලේ

    පොඩි උන් දන්නේ නැතිව ඇති ඉස්සරම අන්සර් කරහම සල්ලි කැපෙනවා මාර ගති හෙක්
    පොඩි උන් දන්නේ නැතිව ඇති ඉස්සරම අන්සර් කරහම සල්ලි කැපෙනවා මාර ගති හෙක් :D:D