1. pranathlcp

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඇයි යකෝ අවතාරේ මාරු කරේ? :no: :no: :dull: :dull:
  2. pranathlcp

    Nissan PRESEA help

    අඩෝ ස්මෝල් ඉමේජස් ප්ලීස් :sorry: :sorry:
  3. pranathlcp

    අපනයන උදව් - export help

    ඔය වගේ දෙයක් තමයි වෙන්න ඕනේ..එත් ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප එක්ක බැහැ බන්..මිනිස්සු කැමති නැහැ සිස්ටම් එක වෙනස් කරන්න..ආණ්ඩුවක් ආවොත්, ආපු ගමන් සිස්ටම් එක වෙනස් කරන්න ගියපු ගමන් කෙලවෙනවා..ඔහොම දෙයක් කරොත් ඊළඟ ඡන්දේ අනිවාර්යෙන් පරාද වෙනවනේ.. ලංකාවේ මිනිස්සුන්ට ඕනේ දැන් ඉන්න විදියටම දුප්පත් රටක්...
  4. pranathlcp

    menna badu

    අසූ ගණන් නම් නෙමෙයි බන් මම 94, එත් මටත් ඕව හොඳට මතකයි..ඔය පත්තරේ ad එක නම් එකේ ගණන්වල හැටියට 2004-2005 වගේ..මොකද මමත් ඒ කාලේ ඔය පත්තරවල ෆෝන් ඇඩ්ස් බල බල හිටිය හරි ආසාවෙන්.. ඔව් නේ බන් පට්ට ෆෝන් එකනේ :cool: මමත් හරි ආසයි ඕකට..පස්සේ අපේ අක්කා ඔයින් එකක් ගත්ත..මට තාම මතකයි අපේ තාත්තයි මමයි...
  5. pranathlcp

    A/L Result එන්නේ කවද්ද?

    අඩේ උඹ මේ පාර A/L කරපු කොල්ලෙක්ද? :eek: :sorry:
  6. pranathlcp

    බයිබලය හා කුරානය

    :yes::yes::yes:
  7. pranathlcp

    Nissan PRESEA help

    අම්මටසිරි ඔය දාල තියෙන්නේ පට්ට විස්තරයක්..Single Power Mirror කියන්නේ Driver's Side Mirror එක විතරද පවර් මිරර් එන්නේ? speedmalli ළඟ තියෙන්නේ එතකොට CT I එකක්ද දන්නේ නැහැ නේද :eek: මම දන්නේ නැහැ අපේ එකේ නම් මේ Climate Control A/C Unit එක තියෙනවා (CT II).. ෆොටෝස් ටිකක් දාපන්කෝ..අපේ එකේ ඒවත්...
  8. pranathlcp

    Nissan PRESEA help

    PreseaLover එලකිරියට ඇවිල්ල :eek: :lol: :lol: :P
  9. pranathlcp

    Nissan PRESEA help

    :eek: :eek: :lol: :lol: :lol: පිටිපස්සේ පට්ටම පට්ට ඉඩක් නම් තියෙනවා නේ :)
  10. pranathlcp

    වෛරස් උණ හැදුනේ කාටද ??

    මගේ කෙල්ලටයි කෙල්ලගේ අම්මටයි හැදිලා තියෙන්නේ මේ දවස්වල..මටත් ඉක්මනටම හැදෙයි වගේ... :rolleyes: :baffled: ප.ලි: සොකඩේ හොලවපන් ඉක්මනටම, නැත්තන් ඕක කුණු වෙයි :baffled:
  11. pranathlcp

    Nissan PRESEA help

    ඔව් එහෙම වදින සීන් එකක් නැත්තේම නැහැ ඉතින් :baffled: මේ, CT I එකෙයි CT II එකෙයි වෙනස මොකක්ද බන්? අපේ ළඟ තියෙන්නේ CT II.. :oo: SR18DE එකක් තියෙන එකක් නම් දැකලම නැහැ බන්..අපෝ ඒවායේ නම් පෙට්‍රල් වැඩ කරන්නෙම නැතුව ඇති නේද බන්.. :rolleyes: ඔව් නේ බන්, ඇක්සිඩන්ට් උනාම වෙනස් කරනවා කෑලි හෝ...
  12. pranathlcp

    කොටුව station එක අවට car parking

    තියෙනවා වගේ නෙමෙයි ඕයි, තියෙනවා තමයි..මම ඔතන පාක් කරලා තියෙනවා :P
  13. pranathlcp

    Nissan PRESEA help

    :lol: ;) :cool: හරියටම කියල තියෙනවා..
  14. pranathlcp

    කොටුව station එක අවට car parking

    https://www.google.lk/maps/place/6%C2%B056'04.9%22N+79%C2%B050'42.5%22E/@6.9346893,79.8445978,19z/data=!3m1!4b1!4m2!3m1!1s0x0:0x0 ඔය ලින්ක් එකට පලයන්..ඔය මාර්ක් කරලා තියෙන හරියේ කාර් පාක් එකක් තියෙනවා..
  15. pranathlcp

    Monthly Expense

    කන්න බොන්න/ගමන් බිමන් කියල මම වෙනුවෙන්ම වියදම් වෙන්නේ මාසෙකට රු. 9000 ක් විතර.. කරන්ට්/ඉන්ටනෙට්/වතුර වියදම් ගෙදරින් කරන්නේ :baffled: මම ඒවා පාවිච්චි කරනවා :eek: Mobile එකටත් මාසෙකට රු. 500-600 ක් වත් යනවා ඇති අඩුම... ෆයිවර් එකෙනුයි අරවයි මෙවයෙනුයි පොඩි පොඩි ගණන් එනවා..ස්ථිර පාට් ටයිම්...
  16. pranathlcp

    Monthly Expense

    මූටත් තියෙන ප්‍රශ්න :baffled: ත්‍රෙඩ් එකේ අහල තියෙන විදියට උඹේ වියදම් කීයද?
  17. pranathlcp

    ඡායාරූප_ශිල්පීන්

    My thread almost reposted :P
  18. pranathlcp

    Nissan PRESEA help

    උඹ ත්‍රෙඩ් එකේ තර්ඩ් පේජ් එක කියෙව්වද? උඹේ ලග මෙයින් එකක් තියෙනවද මචන්? ;) එක නම් ඇත්ත බන්, මිනිස්සු ඉතින් එකපාරටම බයයි මේකකට අත ගහන්න...කාර් එක හිතන තරම් ම පහතත් නැහැ මචෝ ;) මොනා උනත් පට්ට දිගයි කාර් එක.. :yes: ඔව් බන් මේ කාර් එකේ නම් බෆර් ඒකයි ලයිට් සෙට් ඒකයි අලුතෙන් තියලා වගේ..පිටිපස්සේ...
  19. pranathlcp

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මචන් මේක මට නිකමට හිතුන දෙයක්.. :P මම නම් මෙහෙම කරන්නේ නැහැ.. දැන් අපි කාටවත් බලන්න හිතෙන්නේ නැති වීඩියෝ එකක් හැදුවොත්, බලන හැම එකාම අඩු ගානේ ඇඩ් එකවත් ක්ලික් කරයි නේද..ඒ කියන්නේ, "මේ මොන මගුල් වීඩියෝ එකක්ද යකෝ මේ, මීට වඩා හොඳයි ඇඩ් එක බැලුව නම්" කියල ඇඩ් එක ක්ලික් කරයිද :eek: :lol::lol: :lol...

    No contents