මචන්ලා ට්‍රයි BizPay ...මට ඉන්ෆොටෙල් එකේදී උන්ගේ ස්ටෝල් එක හම්බුනා..බිස්නස් plan එක ගන්නවා නම් මාසෙට 1500..බේසික් plan එක ගන්නවා නම් අවුරුද්දටම 7500යි..බිස්නස් plan එක ගන්න එක තමයි හොඳ, මොකද එකෙන් උන්ට ලැබෙන commission එක අඩුයි..සර්විස් එකත් එක්කම Credit/Debit Card Payments, Sampath Vishwa, Ez...