Samson (Exports) (Pvt) Ltdme koheda bn locatiom eka dipanko tire ganna oni
0112 927 225
https://maps.app.goo.gl/mzbu2hhAhVV7CvD16
ෆැක්ට්රි එක..
Samson Rubber Industries (Pvt) Ltd
0112 926 065
https://maps.app.goo.gl/AFuocYoHfuqUBdvo9
Samson (Exports) (Pvt) Ltdme koheda bn locatiom eka dipanko tire ganna oni
Continental neda laga thiyenne?නෑ ඒක හොරණ
අය්යෝ රටකට ගිය කලක්, වාහන ගැන කතා කරපු මිනිස්සු නේද දැන් මේ foot cycle ගැන කතා කරන්නේ,සුපිරි නූල...
මහෙ අපිට මවුන්ටන් ගන්න වෙලා තියෙන්නෙනං හයිබ්රිඩ්, ෆිට්නස් බයික් ගිණි ගණං නිසා... ඉස්සරත් 80000ක් විතර, දැන් තවත් වැඩි ඇති.
මමත් මේ දවස් වල මගේ මවුන්ටන් එකට රෝඩ් ටයර්ස් හොයනව...
සයිකලේ ගත්ත මිළත් එක්ක, තව 10000ක් විතර වියදම් කරල දාගත්තට පාඩු නෑ...
මටනම් දැනට මත් එපා වෙලා තියෙන්නේ. July 26 revenue license එක ගන්න තියෙන්නේ. තියෙන පෙට්රෝල් ටිකත් emission test එකට නාස්ති කරන්න වෙනවා. Vehicle value එක 9M වලට වැඩි කරන්න කියල insurance එකෙන් කිව්වා, අලුත් වාරිකය එතකොට 110000.අය්යෝ රටකට ගිය කලක්, වාහන ගැන කතා කරපු මිනිස්සු නේද දැන් මේ foot cycle ගැන කතා කරන්නේ,
වැඩේ කියන්නේ ඉස්සර මමත් නිකන් හරි වාහන ගැන තියෙන thread කියවනවා, බලනවා, දැන් නම් බැලෙන්නේම cycle සම්බන්දව, මෙහෙම ගහිල්ලා අපිට කාලයක් යද්දී වාහන කියන එක එපා weida දන්නේනෑ, හැබැයි දැනටමත් petrol පෝලිම් වල ඉදලා එපා වෙලා තියෙන්නේ
සිරාවට මචං. වාහනේ පොඩි වැඩකුත් තියෙනව. අඩු තරමෙ ඒකටවත් අතගහන්නවත් හිතෙන්නෙ නෑ....අය්යෝ රටකට ගිය කලක්, වාහන ගැන කතා කරපු මිනිස්සු නේද දැන් මේ foot cycle ගැන කතා කරන්නේ,
වැඩේ කියන්නේ ඉස්සර මමත් නිකන් හරි වාහන ගැන තියෙන thread කියවනවා, බලනවා, දැන් නම් බැලෙන්නේම cycle සම්බන්දව, මෙහෙම ගහිල්ලා අපිට කාලයක් යද්දී වාහන කියන එක එපා weida දන්නේනෑ, හැබැයි දැනටමත් petrol පෝලිම් වල ඉදලා එපා වෙලා තියෙන්නේ
mageth Service ekath kare na ban. Filter ekai engine oil can ekai genawa. gane hatiyata danna lobai ban.සිරාවට මචං. වාහනේ පොඩි වැඩකුත් තියෙනව. අඩු තරමෙ ඒකටවත් අතගහන්නවත් හිතෙන්නෙ නෑ....
ඉස්සර මගෙ යූටියුබ් එක අරං බැලුවොත් වාහන ගැනයි, එන්ජින් ගැනයි සජෙස් වෙලා එන වීඩියෝ පිරිල...
දැන් සේරම එන්නෙ ෆුට් සයිකල් ගැන...
අවතාරෙත් වෙනස් කරල ශිමානෝ ගියර් ශිෆ්ටරේක අවතාරයක් දාගත්තනං හරි...![]()
GTSpecialized
Giant
Merida
Bianchi
Raleigh
Scott
Trek
Cannondale
Kona
Santa Cruz
Fuji
ගාල්ලෙ ඉන්නව නම් බටදූවෙ dsi එක ඉස්සරහ තියෙනවා outlet එකඒකෙ තියෙන්න පුලුවන්. Dsi ෆැක්ට්රි අවුට්ලට් එකක්... පොඩි ඩැමේජ් තියෙන ඒව අඩුවටත් තියෙනව...
![]()
තෙලුත් නෑ... ලඟ පාතින් හොයාගන්නව.ගාල්ලෙ ඉන්නව නම් බටදූවෙ dsi එක ඉස්සරහ තියෙනවා outlet එක
හැබැයි ඉතින් එතන ටයර් ටියුබ් වලට වඩා සපත්තු සෙරෙප්පු තියෙන්නෙ ටයර් ටියුබ් නැතුවමත් නෙමේ හැබැයි![]()
සේම් මචං සේම්...mageth Service ekath kare na ban. Filter ekai engine oil can ekai genawa. gane hatiyata danna lobai ban.
petrol na. polim wala inna hithenne na. Three wheeler karayo karana kupadi wada ekka maragena marenna hithenne.
තෙලුත් නෑ... ලඟ පාතින් හොයාගන්නව.
වීක් එන්ඩ්ස් වල ශොප් වහන එක තමයි කාල ඉන්න බැරි....
සේම් මචං සේම්...
මාත් ඔයිල් ටික අරගෙන උඩ බලාගෙන ඉන්නව... සර්විස් කාලෙ හරි දැන්.
පෙට්රල් කෙලිය හරි ගියොත් ඇරෙන්න පෝලිං වලනං ලගින්නෙ නෑ කීයටවත්,
වාහනේ හරියට දුවන්න පටන්ගන්න කාලෙක ඔයිල් ටික මාරුකරල දානව නැත්තං ඔයිල් දාන එකත් පාඩුයි......![]()
kawuda ban oya link eke thiyena eka liyanne.