වැඩියෙන්ම කිස් කරන්න ආස කොහෙද????

වැඩියෙන්ම කිස් ක

  • නළලට

    Votes: 22 18.5%
  • කම්මුල්

    Votes: 7 5.9%
  • බෙල්ල

    Votes: 7 5.9%
  • ඇස්

    Votes: 0 0.0%
  • තොල්

    Votes: 42 35.3%
  • උරහිස්

    Votes: 2 1.7%
  • පපුව (දන්නවනේ...)

    Votes: 17 14.3%
  • අත් / අතේ ඇඟිලි

    Votes: 1 0.8%
  • ඉන / බඩ / පිට

    Votes: 1 0.8%
  • වෙන තැනක්

    Votes: 20 16.8%

  • Total voters
    119

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    වැඩියෙන්ම කිස් කරන්න ආස කොහෙද????

    හුඟ කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මෙත් නෑ. මටත් ඉතින් මාර මාර ප්‍රශ්න තමයි අහඅන්න හිතෙන්නේ. එහෙනම් කියමුකො බලන්න ඔයාල තමන්ගේ girl ට හරි boy ට හරි කිස් කරද්දි වැඩියෙන්ම කිස් කරන්න ආස කොහෙද????

    (මමනම් ඉතින් **************** තමයි ආස :love::love::love:)

    උදව්වක් ඕනෙ නම් මේක බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1158110
     
    Last edited:

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    කෙල්ලෙක් හම්බූන දාට :rolleyes: ඇත්තටම ආදරෙන්:yes::yes:නළලට කිස් කරන්න අසයි :yes:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    ගල්පාත මහත්තයා;10912538 said:
    පුද්ගලිකයි රහසිගතයි,
    මෙවන් රහස් හෙලි කිරිම
    තම පෙම්වතියව පාවා දිමකි

    හුටා.... :shocked::shocked::shocked::shocked:
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ගල්පාත මහත්තයා;10912538 said:
    පුද්ගලිකයි රහසිගතයි,
    මෙවන් රහස් හෙලි කිරිම
    තම පෙම්වතියව පාවා දිමකි
    අනිවා:frown:
     

    මරණය

    Member
    Nov 15, 2011
    31
    3
    0
    පෙම්වතියගේ රාගය ඇවිස්සීමට උවමනා නම් කණ පිටුපස සහ බෙල්ල පිටුපස බොහොම ළයාන්විතව සිපගන්න. නාසයෙන් පිටකරන සුසුම් ද එම ස්ථාන ස්පර්ශ කරන විට රාගය ඇවිස්සෙයි. (හොටු හූරන්න එපා.)
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    ane manda ban ... owa ithin prasiddiye kiyanna puluwan dewal nwei ....
    avatar368832_1.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අවස්තාව අනුව ඕක වෙනස් වෙනවා මෙහෙමැයි කියලා කියන්න බැ :dull:
    මට කෙල්ලෙක් හොයලා දිපිය ඔක්කොටම කලින් එතකොට හරියම කියන්නම් :rofl::P
     

    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    ගල්පාත මහත්තයා;10912538 said:
    පුද්ගලිකයි රහසිගතයි,
    මෙවන් රහස් හෙලි කිරිම
    තම පෙම්වතියව පාවා දිමකි
    :yes::yes::yes::love::love::love:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කෙල්ලෙක්ගෙ නළල කිස් කරන එකේ මාර හැගීමක් තියෙනවා. එක වල් හැගීමක් නෙවේ. ඒ කිස් එකේ ආදරය සහ රැකවරණය දෙකම තියෙනවා. කෙල්ලෝ ගොඩක් ආසයි නළල කිස් කරනවට. :love:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,912
    1,222
    113
    කෙල්ලෙක්ගෙ නළල කිස් කරන එකේ මාර හැගීමක් තියෙනවා. එක වල් හැගීමක් නෙවේ. ඒ කිස් එකේ ආදරය සහ රැකවරණය දෙකම තියෙනවා. කෙල්ලෝ ගොඩක් ආසයි නළල කිස් කරනවට. :love:

    :yes::yes::yes::yes: