Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සිරිසේන රටට අපමණ අගයක් දුන්නු හැටි!
ඔන්න ආයේ බයිසන්ලා සිරාට කූජිත වෙන්න බණින මොහොත :lol::lol:
Srilankan1
Post #15
Nov 14, 2018
Forum:
ElaKiri Talk!
THANK YOU JVP
උඹට හරි දුකයි නේද? මහින්දගේ පැත්තට මුන් කථා කරොත් උන් හොඳයි. නැත්තන් හොඳ නෑ, දේශද්‍රෝහියෝ, සල්ලි වලට. අනේ මන්දා උඹලා. බයි ලොජික්. :lol::lol:
Srilankan1
Post #31
Nov 14, 2018
Forum:
ElaKiri Talk!
මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙ
මම හිතුවේ හෙන පරිණත දේශපාලන පොරක් කියලා. අන්තිමට නිකන්ම පීචං වෙලා ගියා.
Srilankan1
Post #1,525
Nov 14, 2018
Forum:
ElaKiri Talk!
මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙ
මහින්දයා කා ගත්තා. එක සැරේම වේලි වේලි ඉඳපු පොරට මෙහෙම පිං චාන්ස් එකක් හම්බුනාම පොර හිතුවේ ඔක්කොම ගොඩ කියලා. වැඩේ කියන්නේ බර ගානක් පොහොට්ටු සාමජිකත්වෙත් ගත්තා පොරගෙන චන්දෙට රෙඩි වෙලා. දැන් හුළං. පොරට තිබුනේ ඕක සිරාට කලින්ම කියන්න නෑ ඕක මට ඕනේ නෑ මම චන්දෙන්ම ඕක ගන්නන් කියලා. කොහෙද ඉතිං පරණ පුරුදු...
Srilankan1
Post #1,524
Nov 14, 2018
Forum:
ElaKiri Talk!
මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙ
අඩෝ පට්ට ආතල් මේ සිරා දෙන්නේ. කෝ මේ අර FB එකේ රට ඉන්න බයියොන්ට ලංකාවට ඇවිත් පොහොට්ටුවට කතිරේ ගහන්න කියලා කියපු උන්? :lol::lol::lol:
Srilankan1
Post #1,521
Nov 14, 2018
Forum:
ElaKiri Talk!
මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙ
පිස්සුද ආයුබෝවන්ඩ. මේ ලෝකේ තියනකන් ලංකාවේ මිනිස්සු එහෙම වෙන්නේ නෑ :lol::lol:
Srilankan1
Post #1,269
Nov 12, 2018
Forum:
ElaKiri Talk!
මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙ
ඈ බන් එරෝසන්. උඹ නැද්ද ඔතන ෆොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න එකේ ෆොටෝ? ආහ අමතක උණා උඹ මේකේ ඉඳන් ෆොහොට්ටුවට කඩේ යන එකානේ. :lol:
Srilankan1
Post #1,267
Nov 12, 2018
Forum:
ElaKiri Talk!
මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙ
ඉස්සරහට තව මරු මරු ආතල් වෙයි. :lol:
Srilankan1
Post #1,264
Nov 12, 2018
Forum:
ElaKiri Talk!
මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙ
පොඩි මතක් කිරීමක් ඔන්න :lol::lol::lol:
Srilankan1
Post #1,263
Nov 12, 2018
Forum:
ElaKiri Talk!
මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙ
ආයේ එන්නෙත් ඒ බයියෝ ටිකමයි. නොදකින්. මුන් ඔක්කොම පොහොට්ටුවට එකතු වෙන්නේ රනිල් එලවන්නලු. ලොල් එච්චරටම මුන් රනිල්ට බයයි. :lol::lol::lol:
Srilankan1
Post #1,262
Nov 12, 2018
Forum:
ElaKiri Talk!
මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙ
z2MCTuc48LY කොට කන අගමැති. ලොල් සහගතයි :rofl::rofl:
Srilankan1
Post #1,229
Nov 11, 2018
Forum:
ElaKiri Talk!
මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙ
බලන් ගියාම මහින්ද හොඳයි මේ පිස්සු සිරා වෙනුවට. කෙලින්නෙම පිස්සු.
Srilankan1
Post #1,197
Nov 10, 2018
Forum:
ElaKiri Talk!
ශ්‍රේෂ්ඨාධිකරණය නීති විරෝධී කිව්වොත්?
අලුත් උන් නෑනේ බන්. පරණ කාඩ් කුට්ටමම තමයි.
Srilankan1
Post #10
Nov 10, 2018
Forum:
ElaKiri Talk!
ශ්‍රේෂ්ඨාධිකරණය නීති විරෝධී කිව්වොත්?
අපේ රටේ පළවැනි පුරවැසියාට ඔළුව හොඳ නෑ. පිස්සන් කොටුවේ තමයි නතර වෙන්නේ. ආයේ මිනිස්සු දැන් මරාගන්න කාලේ. එළකිරියේ වලි දාගන්න කාලේ. අනේ මෙහෙමත් ලංකාවක්. :P
Srilankan1
Post #9
Nov 10, 2018
Forum:
ElaKiri Talk!
කෝ මේ සිරිසේන?
Srilankan1
Post #19
Nov 9, 2018
Forum:
ElaKiri Talk!
සිරිසේනව හම්බෙයි
මුට නං ලැජ්ජාවක් ගෑවිලාවත් නෑ. :rofl:
Srilankan1
Post #3
Nov 9, 2018
Forum:
ElaKiri Talk!
මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙ
විමල් වීරවංශ මහතා මීට සුළු වේලාවකට පෙර නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අනේ හොඳයි. තව පොරගේ නෑයෝ ටිකකට ගෙවල් ටිකක් දෙන්න පුළුවන් :rofl:
Srilankan1
Post #1,122
Nov 9, 2018
Forum:
ElaKiri Talk!
මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙ
හොනරබල් කරුණා අම්මාන් :lol::lol:
Srilankan1
Post #1,121
Nov 9, 2018
Forum:
ElaKiri Talk!
මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙ
:rofl::rofl::rofl::rofl:
Srilankan1
Post #1,120
Nov 9, 2018
Forum:
ElaKiri Talk!
සිංගප්පූරු ගියේ සල්ලි එහෙදි ගන්නද?
හපෝ අරුන්දික කියන ඒවා කව්ද ගණන් ගන්නේ? මතකද එක සැරයක් පොරට පැරිස් වලද කොහෙදිද එක්නැළිගොඩ හම්බුනා කියලා හෙන කෙබරයක් බෑවේ :rofl::rofl:
Srilankan1
Post #5
Nov 7, 2018
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom