1. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    අනේ උඹ බබා :lol:
  2. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    දැන් මහින්ද ආවම ඔය බිලියන 30 ආපහු රනිල්ගෙන් ගන්නවලුද? :lol:
  3. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    උඹ තරන් තාමත් කහින් ගොන් බූරුවෙක් කොහෙවත් දැකලා නෑ බන්. සිරාවටම
  4. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    මෝඩයෙක් වගේ තපුල්ලන එපා. මොන දෙස්පාලුවාද හොරකන් නොකරන්නේ? ඒක උන්ගේ හපන් කමක් තමයි. ඒවා කරලත් යහතින් මේ රටේ ඉන්න පුළුවන් නං මේ රටෙන් පැනලා යහතින් ඉන්න පුළුවන් කියන්නේ මේ රටේ සිස්ටම් එකේ කොහේ හරි ලොකු අවුලක් තියනවා. ඒක රටේ අවුලක්ද මිනිස්සුන්ගේ අවුලක්ද කියලා තේරුම් ගන්න බෑ. උන් උන්ට ඕනේ විදියට...
  5. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    එළ මම ගියා. මහින්ද දිවුරුම් දෙනකොට ආයේ මේ පැත්තේ එන්නන්. බායි ෆ්රෙන්ස් :lol::lol:
  6. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    මම දන්න බූරෝවෝ දෙන්නෙක් නං නෑ හැබැයි මේ පෙළපාලියේ යන බූරෝවෝ දැකලා ඇත්තටම දුකයි බන්. සිරාවටම කිසිම පක්ෂ පාට භේදයක් නැතුව කිව්වේ
  7. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    ඒක තමයි මාත් කියන්නේ බන්. උඹලට රනිල් ලගේ වැරදි පේනවා අරුන්ගේ ඒවා පේන්නේ නෑ. එතකොට? මට ඔය මොකා කරත් එකයි. වැඩක් නෑ රටේ මෝඩ හරක් ටිකක් ඉතුරු වෙනවා රටේ වැඩක් කරන්න පුළුවන් මිනිස්සු පිටරට යනවා. රට හැමදාම බයි ටොයි මරාගන්නවා. ඒක දන්න දේශපාලුවෝ වැජඹෙනවා. That's the bitter Truth.
  8. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    උඹ තාම 2015 ද ඉන්නේ? :lol::lol::lol:
  9. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    හා මචං. දැක්කා. සූ ගාලා සෙනග. අම්මෝ අන්න මේ ලයිව් ෆීඩ් එක රනිල් දැකලා බඩු පැක් කරනවලු ගෙදර යන්න:lol::lol:
  10. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    උඹට වයර් මාරු වෙලාද? ඌ කව්ද මේ අපි කව්ද? අනික ඌ විතරද මහබැංකුවට ගේම දුන්නේ? ඊට කලින් 2008 ග්‍රීක් බැංකු සීන් එහෙම මතක නැතෙයි? උන් උන් හොඳට ගහගනන්වා අපේ මෝඩයෝ මෙහෙ පරණ හොරු ගේන්න උද්ගෝෂණය කරනවා.
  11. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    කුහක වෙන්න? මොනාටද? අනික මේ රටේ ඕනෙම එකෙක් දන්නවා මොනා උනත් හෙට රටේ ජනාධිපති සිරිසේන, අගමැති රනිල් කියලා. හා හා :lol::lol::lol:
  12. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    ඒ උන්ගේ හපන් කන්. උඹලට මොනාද කරන්න පුළුවන් මේකේ කෑ ගහනවා ඇරෙන්ඩ? :lol:
  13. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    අනේ නෑ. මට කිසිම අවශ්‍යතාවයක් නෑ. මම මගේ මහන්සියෙන් හම්බු කරන් ඉන්නවා ඔය එක එකා පස්සේ ගිහිං හිඟා කන්නේ නෑ මේ උඹලා වගේ.
  14. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    හා මචං. මුස්ලිම් මොකෙක් හරි මහින්දගේ පැත්තට කථා කරොත් අම්මේ උඹලගේ ඇඟේ රෝම කූප කෙලින් වෙනවා නේද? :lol::lol::lol:
  15. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    හා සර්. :lol:
  16. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    ඒක ඉතින් කියලා වැඩක් නෑ බන්. හරක් හැම තැනම. වැඩක් කරන්න පුළුවන් මොළයක් තියන උන් පිට රට යනවා. ලංකාව වහලුන්ගේ දේශයක් වෙනවා. එච්චරයි :(
  17. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    :lol::lol::lol:
  18. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    මොන හාෆ් ඩේ ද. අද දවසම පාඩුයි මුන් හින්දා.
  19. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    වහල් කමෙන් කවදා ගැලවෙයිද මුන්? :lol:
  20. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    ඔකේ බාගයක් මිනිස්සු දන්නේ නෑ උන්වත් මොනාට උද්ගෝෂණය කරනවද කියලා. පව් ඔයි :lol:

    No contents