1. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    :lol::lol::lol::lol: දැන් මේ උඹද මෙච්චර කල් සිරිසේන වගේ ඇක්ට් කරේ? හොර ගෙඩියා :lol::lol::lol:
  2. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    කෝ මේ සිරාට උදේ හවහා උඩ පැන පැන බැනපු උන්? එකෙක් වත් බෙහෙතකට හොයාගන්න නෑ. මරු බන් අපේ රටත් අර මාලදිවයින පකිස්ථානය වගේමයි. :lol:
  3. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    No one will give a F*uck now about the So called Constitution. They make it and they break it and they make a new one. And We the people are just a bunch of idiots
  4. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    මේ එරෝෂන් කියපන් මේ මහින්ද පත්කිරීම නීති විරෝදීද නැද්ද කියලා? සිරාට රනිල් අයින් කරනවා නං ඊට පස්සේ ඇක්ටින් දාන්න ඕනේ කථාණයක නේද පාර්ලිමේන්තුවේ බලේ බලලා?
  5. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    මරු බනානා රිපබ්ලික් එකක් බන් මේ ලංකාව. විහිළු සාගරයක්. එළ එළ ඕකට තමයි රනිල් නැටුවේ. කලින් චන්ද්‍රිකා ගේම දුන්නා දැන් සිරා දුන්නා. දැන් මොනාද වෙන්නේ? දැන් හොරු ටික ආයෙත් මේ පැත්තේ ඉඳලා ඒ පැත්තට හෝයියා. මෙච්චර කල් සිරාට බැන බැන හිටපු උන් දැන් සිරා ඔළුව උඩ තියන් ඉඳි :lol::lol::lol:
  6. Srilankan1

    පිවිතුරු හෙළ උරුමයේ ස්ත්‍රී දුෂක ධම්මින්

    හා හා. අවුලක් නෑ. සිංහල එවුන් කපා කොටා ගත්තට. හැබැයි මුස්ලිම් එකෙක් සිංහල එකෙක්ට කෙටුවොත් අම්මෝ. එකෙම අනික් පැත්ත සිංහල උන් මුස්ලිම් උන්ට හරි දෙමළුන්ට හරි කෙටුවොත්. එකම කථාව හැබැයි ප්‍රතිපල දෙකක්. මේකේ සාදුට බඩු බනිස් වෙයි මොකද කොටලා තියෙන්නේ පොලිසියේ එකෙකුට නිසා. හංගපු කැති පෙන්නන්න ළඟදීම අරන්...
  7. Srilankan1

    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    කොහොමත් රනිල් මොළ කාරයා තමයි බන්. පොරගේ පොලිටික්ස් අපේ උන්ට දිරවන්නේ නැති උනාට කොහොමද අඹරපු ලණුව මහින්ද ගෙදර යවන්න? ඒ කාලේ මහින්ද ශාඩෝ බොක්සිං කරේ? මතකද? :rofl::rofl:
  8. Srilankan1

    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    ආනේ තාම නැද්ද? මම හිතුවේ එදා කොළඹ ආපු විදියට උඹලා මෙතන උඩ පැනපු විදියට පහුවෙනිදා දිවුරුම් දෙන්නත් ඇති කියලා? :rofl::rofl::rofl:
  9. Srilankan1

    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    මොක උනත් ඒ කාලේ මිනිස්සු වෙලාවට වැඩ බන්. දැන් රාජ්‍ය ආයතනයකට ගිහිං වැඩක් වත් කරන්න පුලුවන්ද? ඉස්සර කොහොමද?
  10. Srilankan1

    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    දැන් බයියෝ කියයි බලපන් මහින්ද පැරදිලත් ඉන්දියාවේ මහිද්නට තියන වෙල්කම් එක කියලා? හොක් හොක්. කමක් නෑ ඔහොම වත් ඉඳලා හිටලා පොඩ්ඩක් සැනසීමක් වත් හම්බුවෙයිනේ. :lol::lol:
  11. Srilankan1

    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    කවදද බන් ලංකාවේ රාජ්‍ය ආයතන හොඳට තිබුනේ? මහින්දගේ කාලේද? :lol: මතක විදියට ප්‍රේමදාස ඉන්න කාලේ ඕවා නියමෙට වැඩ කරා මිනිහා මැරුණත් හරි රාජ්‍ය ආයතන ඔක්කොම දේශපාලන අන්තපුර උණා. නිදහස් පක්ෂේ, යුඑන්පි ඔක්කොම කටු කන උන් ඕවා වල වැඩට දැම්මා කිසිම කොලිෆිකේෂන් නැතුව. ඉතින් රාජ්‍ය ආයතන කොහෙද ලාබ ලබන්නේ? මේ...
  12. Srilankan1

    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    ඇයි පෙට්‍රෝලියම්? චන්ද්‍රිකාගේ කාලේ ඉඳලා තාම ඉන්නේ වන්දි බට්ටයෝ. එක බලබ් එකක් ගලවලා හයි කරන්න ඉන්නවලු 7 දෙනෙක්. ඔක්කොම දේශපාලන පත්වීම්.
  13. Srilankan1

    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    මළ විකාර බන්. බයියෝන්ට නං මේවා ග්‍රේට් :lol:
  14. Srilankan1

    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    විකුණන එක, එක අතකින් හොඳයි බන් මේ ස්ට්‍රයික් අඩු වෙනවා. රාජ්‍ය ආයතන ඔක්කොම දේශපාලන වන්දි බට්ටියන්ගේන් වැහිලා. :lol:
  15. Srilankan1

    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    දැනේ පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ ආයේ මහින්ද බලන්නේ මෝඩි එක්ක එකතු වෙලා රට අල්ලන්නද කියලා? මේකට පචවංශ මොනාද කියන්නේ? :lol::lol:

    No contents