1. Srilankan1

    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    අනේ ලොකු දෙයක්. ඔය මහින්ද අබේසුන්දරයගෙයි ITN නිවුස්අ වලින් පස්සේ යන මගුලයි යකඩ හොරා සුධර්මන්ගේ තුලාව නැතුව නොබර 1 නොවුනට ලොකු දෙයක් :lol:
  2. Srilankan1

    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    ITN ඉස්සර විශ්වාස කරන්න පුළුවන් නේද? අර මහින්ද අබේසුන්දර ඉන්න කාලේ? මොකක්ද අර නිවුස් වලින් පස්සේ යන්නේ. නම මතකත් නෑ. :lol:
  3. Srilankan1

    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    මහින්ද අංකල් ඉන්දියාව හොඳයි කිව්වොත් ඕනේ එකක්. කෝ මේ පචවංශ? කළු කොඩි උස්සලාද දන්නේ නෑ. අනේ මුන්ගේ දිව දෙකේ කෙරුවාව :lol::lol::lol:
  4. Srilankan1

    janabalaya_ha_deshadrohiyo

    මහින්ද දන්නවා බන් උගේ වටේ මේ ඉන්න වහල්ලු ඉඳලා හිටලා හරි පොඩ්ඩක් ෆෝම් කරන්න ඕනේ කියලා. ඒ මොනා කරත් හැමදාම ඔච්චරයි. උන් හොඳට දවල් හිල්ටන් එකෙන් කෑම එහෙම කාලා පොඩ්ඩක් තෙලේ අඩු වෙන්න පොඩ්ඩක් ඇවිදලා අනිත්ම ටික බිම වාඩි වෙලා පස්සේ ගෙදර යනවා. මුන්ට සපෝට් එකට දුර ඉඳන් ආපු උන්ට වැසිකිලියක් නෑ, කෑමක් නෑ...
  5. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    දේශපාලනය කරන්න ලේසිම රාජ්‍ය ආයතන හරහා මොකද පක්ෂ වෙනස් වෙනකොට උන්ට සපෝට් කරපු උන් ඕවා වල රස්සා අරන් දෙනවා. දැක්කේ නැද්ද රත්වත්තේ ඉන්න කාලේ නුවර පැත්තේ පොල් ගස් නගපු තණකොළ කපපු පාරවල් අතු ගාපු උන් මුන්ට කඩේ ගිහිං අන්තිමට පෙට්‍රෝලියම් එකේ වැඩ. උන්ට වැරදි කියන්න බෑ මොකද උන්ටත් ඕනේ හොඳට ඉන්න. ලංකාවේ...
  6. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    උඹලා ඔය මත වල ඉන්නකන් මේ රට මෙච්චරම තමයි. බලන්නේ බයි ටොයි කන්නාඩි දාලා. මම කිව්වේ මගේ මතේ. උඹ පිළිගත්තත් එකයි නැතත් මට මොකෝ
  7. Srilankan1

    ------>>>>>ජනබල ආතල්<<<-------

    සිරාවටම ලංකාවේ මිනිස්සු ගැන දුකයි බන්. :sorry:
  8. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    දෙපැත්තේම කව්රුත් නෑ. ඉන්නේ එකම කාසියේ දෙපැත්තක්. රටේ මිනිස්සුන්ට මේ ප්‍රධාන පක්ෂ දෙක ඇරෙන්න වෙන මුකුත් නෑ මොකද තාම මිනිස්සුන්ගේ මේන්ටෑලිටි එක පරණ විදියමයි. 2020 මේ පක්ෂ දෙකෙන් ඉදිරිපත් කරන එක්කෙනාගෙන් බහුතර කැමැත්තට යයි. එච්චරයි. ආයේ ලංකාව පරණ තැනටමයි. ලංකාවේ පොලිටික්ස් කාලා තියෙන්නේ. කලින්...
  9. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    පරණ ත්‍රෙඩ් බලලා මොනා කරන්ඩද? කන්ඩද? ආණ්ඩු වෙනස් කරන්න කලින් අපි හැදිලා ඉමු. නැත්තන් හැමදාම එක එක පක්ෂ අල්ලන් දඟලනවා. මම නං දැන් මොකෙක්ටවත් කඩේ යන්නේ නෑ.
  10. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    මොකා කරත් වැරදයි. ඒකට පක්ෂ පාට නෑ. දැන් වත් මිනිස්සු තේරුම් ගන්නේ නැති එකනේ වැඩේ. මෝඩ හරක් රටේ ඉතුරුවෙයි. පුළුවන් පුළුවන් උන් රට දාලා යයි. එච්චරයි.
  11. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    iMoULITyoAQ මේවා දැකලා හිනා වෙන්නද අඩන්නද කියලා හිතා ගන්න බෑ. බලපන් පොඩි ළමයෙකුත් යනවා රැළියේ. :no:
  12. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    යහපාලන රජය නිරායුධ අහිංසක මිනිසුන් මරා දමා ඇති අයුරු..
  13. Srilankan1

    ජන බලයට එළකිරි සවියක් වෙමු

    යහපාලන රජය නිරායුධ අහිංසක මිනිසුන් මරා දමා ඇති අයුරු..
  14. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    Comments පකේ ජන ගංගාව.. අනේ මගුල..බෝතලේටයි බත් පැකට් එකටයි රුපියල් 1000 කහින හිවල්ලු.... දෙශපාලනේට එන සේරම හොරු.. කවුරු ආවත් එකයි..එන එන එකා රට කාලා යන එකනෙ. :no::no: ජනතාව පාරට බැසිය යුතුය. උද්ඝෝෂණ කල යුතුය. ඒ තක්කඩි දේශපාලුවන් සහ උන්ගෙන් යැපෙන වන්දිබට්ටයන් වෙනුවෙන් නොව, තමන්ගේත් නූපන්...
  15. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    අනේ නිකන් ඉඳින් බන්. කොරයි මෙන්න කියලා. එහෙම කරන්න පුළුවන් නං මොකද චන්ද්‍රිකා බලේ ඉන්නකොට මහින්ද බලේ ඉන්නකොට කොරේ නැත්තේ. ඒ දවස් වල කෑගැහැව්වේ බටලන්දේ, අර මිලේනියම් සිටි කිය කිය. කෝ උඹලගේ ආණ්ඩු එතකොට පොල් ගෑවද? නෑ බන් මේවා ඔක්කොම දේශපාලන ඩීල්. සජිත් රනිල්ට ගේම දෙන්න හදනකොට සිරිකොත ඉස්සරහා කාපට්...
  16. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    දැන් කව්ද ජනාධිපතිවරණයට එන්නේ? :rolleyes:
  17. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    මොනාවත් වෙන්නේ නෑ බන්. හිටියා වගේම යහතින් ඉඳි. අපේ රටේ මිනිස්සුන්ට නං ඉතින් දෙයියන්ගේ පිහිටයි
  18. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    රනිල්ගේ කකුල් දෙක කිටි කිටි ගාලා වෙවුලනවලු. මහින්ද ඩයි ගාලා එහෙම ලැස්ති වෙනවලු දිවුරුම් දෙන්න :lol:
  19. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    එළිපිට හොරා කනවා නං ඒවා කරලා මහින්ද වගේ රනිල් වගේ ඉන්න පුළුවන් නං උන් හප්ප්නු තමයි බන්. මේ උඹලා අපි මුක්කුද? :lol::lol:
  20. Srilankan1

    ආණ්ඩුව_බයවෙලා

    :lol::lol::lol: ඔන්න මුන්ගේ ගේම් ඔක්කොම fb එකේ. BBC ලෝගෝ එකක් දාගෙන. කැතයි හොඳේ :lol::lol::lol:

    No contents