කෙල්ලෝ වශි වෙන සුවදක්
මෙන්න මේ බොඩි ස්ප්‍රේ එක පට්ට සුදවදක් තියෙන්නේ දැන් දවස් තුනකට උඩදී බස් එකේදී යද්දි මේක වුනේ මේ බොඩි ස්ප්‍රේ එක ගහලා තමයි තිබුනේ කෙල්ලෝ දෙන්නෙක් නැග්ගා මගේ ගාවට ආපු කෙල්ල ටිකක් වෙලා යද්දි ලග ඉන්න අනිත් කෙල්ලට හෙමින් කියනවා මාර සුවදක් තියෙන්නේ නේද කියලා දෙවනි කෙල්ල කියනවා...