1. r.pathirana

    සේනක බිබිලේ < රාඡිත

    එහෙම දියුණු කරනකම් ශ්‍රිෂ්‍යත්ව ක්‍රමය තියෙන්න ඔනේ. නැතුව ස්කෝල වල පහසුකම් හදන්නේ නැතුව ශ්‍රිෂ්‍යත්වේ නැති කරලා හරියන්නේ නෑ.
  2. r.pathirana

    OPPO Phones

    අලු‍තෙන් එන ෆොන් වල Gyro sensor එක‍ තියෙනවා බඡට් ෆොන් වලට හැම එකක්ම දාන්න බෑ නේ ඔපෝ ෆොන් හදන කොම්පැනි එකෙන්ම තමයි වන්පලස් වන් ,විවෝ ෆොන් හදන්නෙත් මම දන්න විදියට.
  3. r.pathirana

    සේනක බිබිලේ < රාඡිත

    ඇයි බන් පහේ ශ්‍රිෂ්‍යත්වය නැවැතුවම ගමේ ඉන්න කොල්ලන්ට කොලබ හොද ඉස්කොලෙකට එන්න චාන්ස් එක නැති වෙනවා අර ලමයි ගමේ ඉස්කෝලෙම ඡිවිතේ නාස්ති වෙනවා.
  4. r.pathirana

    ස්වර්ණවාහිනියත් ඈවරයි

    ෂුවර්ද බන් උපුල් ඡොෂප් කාරයද කතෘ දිනපතා පත්තරයක් කියලනේ කියන්නේ.
  5. r.pathirana

    ස්වර්ණවාහිනියත් ඈවරයි

    ස්වර්ණවාහිනිය වැහුවට කමක් නෑ බන් මම කියන්නේ මහබැංකු වංචාවෙන් උපයපු කලු සල්ලි සුදු කරන එක ගැන මාධ්‍යට ,බැංකුවලට ,ලිසිං වලට මේ හැම එකකට දාලා තියෙන්නේ ඔය සල්ලි.
  6. r.pathirana

    Soju

    උබට ඊයේ කන්න නැතුව නේද හිටියේ
  7. r.pathirana

    ස්වර්ණවාහිනියත් ඈවරයි

    ස්වර්ණවාහිනියත් ඈවරයි ස්වර්ණවාහිනය අර්ඡුන් ඇලෝසියස් (අරුඡුන් මහේන්ද්‍රන්ගේ බෑණා) මිලදි ගන්න තිබු සාකඡ්ඡා සාර්ථකව අවසන්වි තිබෙනවා.ලබන අවුරුද්දේ මුල මේ ගණුදෙනුව සිදුවීමට නියමිතයි .මේ අතර මව්බි‍ම පත්තරයේ සේවක පිරිසක් සමග දිනපනා පුවත්පතකුත් පටන්ගන්වලු.
  8. r.pathirana

    සේනක බිබිලේ < රාඡිත

    list ekak nedda bn
  9. r.pathirana

    සේනක බිබිලේ < රාඡිත

    ආයේ සල්ලි හොයන්න ආයේ බදු ගහනවා එව හොදයි කියන්න ආයේ ඇඩ් ගහනවා ඉවරයක් වෙන්නේ නෑ.:rofl:
  10. r.pathirana

    සේනක බිබිලේ < රාඡිත

    :yes: ඔව් බන් මුන් ඉන්දියන් කොම්පැනිවලට වාසි වෙන්න කරපු දෙයක් වගේ ප්‍රශ්නයට විසදුමක් නෙවෙයි. :sorry:
  11. r.pathirana

    සේනක බිබිලේ < රාඡිත

    ඉතින් බන් සේනක බිබිලේ මහත්තයා කිව්වේ වෙලද නාම වලින් බෙහෙත් ලියන්නේ නැතුව බෙහෙත ලියන්න නේ එත් ඔක තාම එහෙමම නේ .බෙහෙත් ඡාති දෙක තුනක් අඩු කරලා ඔක කරන්න බෑ නේ ප්‍රශ්නය එහෙමමයි නේ අනික එහෙම කරාට කමක් නෑ දෙක තුනක් හරි අඩුවුනා හොදයි .එත් සේනක බිබිලේ මහත්තයා විකුනන් කන අනුමත කරන්න පුලුවන්ද?:(
  12. r.pathirana

    ලෝකයේ උසම නත්තල් ගස

    හොද වැඩක්
  13. r.pathirana

    සේනක බිබිලේ < රාඡිත

    පෙන්ඩොල් වලද ගාන අඩුකරලා තියෙන්නේ අපෝ හාල්මැස්සේ කිලෝ එකෙන් රු5 ක් අඩුකලා වගේ තමා ඒකත්.:baffled:
  14. r.pathirana

    සේනක බිබිලේ < රාඡිත

    ඔව් බන් ඇඩ් ආන්ඩුවක් මේක අයවැයටත් ඇඩ්,බදු ගහන්නත් ඇඩ් ,මිල අඩුකරන්නත් ඇඩ්.
  15. r.pathirana

    සිඳූ නාට්‍යයේ අලුත් කෙල්ල

    :rofl: ne bn ara konde block cut dala inna eka
  16. r.pathirana

    සේනක බිබිලේ < රාඡිත

    සේනක බිබිලේ < රාඡිත මේ දවස්වල ටිවි එකේ ඇඩ් එකක් දානවා නේද සේනක බිබිලේ මහත්තයාට කරන්න බැරිවුන දේ රාඡිත කලා කියලා ඇත්තටම බෙහෙත් මිල අඩු වෙලාද?මමත් තාත්තට හැම මාසයක් ගානේම බෙහෙත් ගන්නවා හැබැයි තාම වෙනද ගානට අඩුවෙලා නෑ නේ ඔය අඩුවුන මිල තියෙන බෙහෙත් කොහේද ගන්න තියෙන්නේ.
  17. r.pathirana

    පැය භාගෙන් අමිහිරි මතක මකමු...

    අනේ මන්ද උබත් ඉදලා ඉදලා කරන්න බැරි දෙයක් දැම්මා මට නම් ඒක හරියන්නේ නෑ.
  18. r.pathirana

    ජල ගාස්‌තු වැඩිකිරීම අත්හිටුවයි

    අත්හිටවලා නෑ ඒ ගැන හොයන්න කමිටුවකට දාලා කමිටු තිරණය ඡනවාරි වල එනවා එතකොට දැන් තියෙන තත්වය කූල් ඩවුන් වෙලා හින්දා වැඩිකරත් අවුලක් වෙන්නේ නෑ නේ .
  19. r.pathirana

    ටෙස්ලා පරදන ජගුවර් Jaguar I-Pace

    කාලේ ඉවර වෙලා හින්දද ෆිරි කරලා තියෙන්නේ .
  20. r.pathirana

    සිඳූ නාට්‍යයේ අලුත් කෙල්ල

    සොරත හාමුදුරුවෝ නෙවෙයි බන් සිදුට .

    No contents