භෞතිකවාදී කබ්බන්, පොරවල් කිරීම

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මමත් හිතන්නේ බුද්ධ දර්ශනයට දෙවියන්ගේ අවශ්‍යතාවයක් නෑ එත් බෞද්ධ සාහිත්‍යට දෙවියෝ නැතුව ඉදිරියට යන්න බැරි නිසා තමයි ඔය දෙවිවරු සම්බන්ධ වෙලා තියෙන්නේ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :lol::lol: එල පුටා... තියලා වාඩි වෙයන් දැන්, රැජිනගේ අත්මේස් වහලා... :lol::lol:
    උඹල වගේ ගොබ්බයින්ට පුලුවන් මේ වගේ ගොන් කතාවක් කියනව මිසක් මාතෘකාවට අදාල තර්කයෙන් දෙයක් ඉදිරිපත් කරල වාද කරන්න බෑ. ආගම් පස්සෙ යන ගෝත්‍රිකයො අපි වගේ භෞතිකවාදින් එක්ක තර්ක කරොත් තොපිටත් වෙන්නෙ රෙදි නැතුව යන්න අර චන්න ජයසුමනට යන්න උනා වගේ.
     
    • Like
    Reactions: hapriyankara

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේකේ පලවෙනි දෙවෙනි වැඩසටහන් බැලුවා..
    අර මන්තර ගුරුකම් කරන එක්කෙනා ආව දවස් වල.. පස්සේ පස්සේ ඒ අය එන එකත් නවතුනානේ මෙලෝ රහක් නැති හින්ද බලන එක නැවැත්තුවා
    :dull:
    නලින් ද සිල්වා එක්ක කාලෝ ව ගෙන්නලා ප්‍රසිද්ධ විවාදයක් කරන්න දෙරණ සෙට් කළා නම් ඊට වඩා දෙයක් නෑ...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බුදු දහමත් එක්ක නවීන විද්යාව සසදන්න යෑම කොතරම් ගොන්කමක්ද. .
    අඩුම තරමේ බුදුවරයෙක් වෙන්න බෝදිසත්වයෙක් පුරන පාරමිතා වත් දන්න කෙනෙක් ඔය ගොන්වැඩේ කරන්නේ නෑ. .

    බුදුවරයෙක් කරන්නේ ලොව පවතින සත්යය දේශනා කිරීම. . බුදුවරයෙක් පහලවුනත් නැතත් බුදුදහම තිබුනත් නැතත් ඔය සත්යය එහෙම්මම තියෙනවා. . සම්මා දිට්ටිය වත් නොදන්න එවුන් බුදුදහම ගැන තර්ක කරන එක ලැජ්ජ වෙන්න ඕන දෙයක්. . එහෙම අය බුදුදහමේ කියලා නොකියනවනම් වඩා සුදුසුයි. . අනිත්දේ බුද්ද දේශනාව ත්‍රිපිටකය තුලින් ගත යුතුයි පුද්ගලික මත වලින් වැඩක් නෑ. .

    බුදු දහමේ අත්තිවාරම මද්යම ප්‍රතිපදාව. . මද්යස්තව බැලුවොත් සත්යය තේරෙයි. .
    ඔබම නුවනින් දකින්න. . ඔබගේ නුවනින් විමසා ප්‍රත්යක්ශවේනම් පිලිගන්න. .
    සරලයි වාද කරන්න දෙයක් නෑ. .
    කොහෙද යන්නෙ මල්ලෙ පොල්. කතා කරල තියෙන්නෙ ලෝගො එකක් ගැන. උඹ කියල තියෙන්නෙ වෙන බම්බුවක්.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බටහිර දොස්තරලා දියුරුම් දෙන්නේ මෙහෙමලු. . රෙදි නෑ නේ. .
    දෙවියොන්ගේ නමින් දිවුරුම්දීලා දෙවියෝ නෑ කියන්න තර්ක කරනවා. . :lol:

    ඌ එතන රෙදි ගලෝනව... පස්සේ මොනවදෝ කියාගෙන එනවා, තමන්ගේ නැණ පමණින් ද මොකක්ද කියාගෙන... චන්න උව knockout කරනවා...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒ අස්සේ ඉන්දික තොටවත්ත දෙවියන් පිටින් දාලා බුද්ධාගම විකුණගෙන නැකත් ඡොතිශ්‍ය ප්‍රමෝට් කරනවා බුදු හාමුදුරුවෝ හැම දෙයක්ම කලේ නැකත් බලල කියන්න හැදුවා .මේ වගේ මතෘකා වලට ඉන්දික තොටවත්තලා ගේන්න හොද නෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මමත් හිතන්නේ බුද්ධ දර්ශනයට දෙවියන්ගේ අවශ්‍යතාවයක් නෑ එත් බෞද්ධ සාහිත්‍යට දෙවියෝ නැතුව ඉදිරියට යන්න බැරි නිසා තමයි ඔය දෙවිවරු සම්බන්ධ වෙලා තියෙන්නේ.
    ඔව් ඇත්ත. නියම බෞද්ධ දර්ශනේ දෙවිවරු පෙරේතයො භූතයො නෑ. ඒක තමයි කියන්නෙ ලංකාවෙ බෞද්ධයො නෑ කියල. ලංකාවෙ ඉන්නෙ ඇදහිල්ලක් පස්සෙ යන ගෝත්‍රිකයො ටිකක්. නියම භෞතිකවාදී බෞද්ධයො ඉන්නව යුරෝපෙ රටවල.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඹල වගේ ගොබ්බයින්ට පුලුවන් මේ වගේ ගොන් කතාවක් කියනව මිසක් මාතෘකාවට අදාල තර්කයෙන් දෙයක් ඉදිරිපත් කරල වාද කරන්න බෑ. ආගම් පස්සෙ යන ගෝත්‍රිකයො අපි වගේ භෞතිකවාදින් එක්ක තර්ක කරොත් තොපිටත් වෙන්නෙ රෙදි නැතුව යන්න අර චන්න ජයසුමනට යන්න උනා වගේ.
    උබ මේ ත්‍රෙඩ් එකේ දාපු එකම එක තර්කයක් හරි මං තාම දැක්කේ නෑ... පුළුවන් නම් අත් මේස් ගලෝලා පෙන්නපන්...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    කොහෙද යන්නෙ මල්ලෙ පොල්. කතා කරල තියෙන්නෙ ලෝගො එකක් ගැන. උඹ කියල තියෙන්නෙ වෙන බම්බුවක්.

    මම කිව්වේ බුදු දහමේ හරය. .
    නූල් බෝල ලිහන්න මට වෙලාවක් නෑ උබලම ලිහාගනිල්ලා. .
    මොකද කොච්චර කිව්වත් තේරුම් කරන්න උත්සහ කරන්න හැදුවත් වැඩක් නෑ තමන්ට ප්‍රත්යක්ශකොට අවබෝදකර ගැනීමේ හැකියාව නැත්නම්. .
    ඉතින් වචන සහ කාලය අපරාදේ. .
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඌ එතන රෙදි ගලෝනව... පස්සේ මොනවදෝ කියාගෙන එනවා, තමන්ගේ නැණ පමණින් ද මොකක්ද කියාගෙන... චන්න උව knockout කරනවා...
    අනේ හොදට බලපන් බන්. ඔතන රෙදි ගලෝ ගන්නෙ චන්න.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔව් ඇත්ත. නියම බෞද්ධ දර්ශනේ දෙවිවරු පෙරේතයො භූතයො නෑ. ඒක තමයි කියන්නෙ ලංකාවෙ බෞද්ධයො නෑ කියල. ලංකාවෙ ඉන්නෙ ඇදහිල්ලක් පස්සෙ යන ගෝත්‍රිකයො ටිකක්. නියම භෞතිකවාදී බෞද්ධයො ඉන්නව යුරෝපෙ රටවල.
    නියම භෞතිකවාදී බෞද්ධයො නැමිලද ඉන්නේ යුරෝපෙ රටවල?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ මේ ත්‍රෙඩ් එකේ දාපු එකම එක තර්කයක් හරි මං තාම දැක්කේ නෑ... පුළුවන් නම් අත් මේස් ගලෝලා පෙන්නපන්...

    මම කිව්වේ බුදු දහමේ හරය. .
    නූල් බෝල ලිහන්න මට වෙලාවක් නෑ උබලම ලිහාගනිල්ලා. .
    මොකද කොච්චර කිව්වත් තේරුම් කරන්න උත්සහ කරන්න හැදුවත් වැඩක් නෑ තමන්ට ප්‍රත්යක්ශකොට අවබෝදකර ගැනීමේ හැකියාව නැත්නම්. .
    ඉතින් වචන සහ කාලය අපරාදේ. .
    ආගමික ගෝත්‍රිකයෙක් භෞතිකවාදියෙක් සමග තර්ක කර රෙදි ගලවාගෙන අසරණ වූ මොහොතක පරාජය දරාගත නොහැකිව කරන ප්‍රකාශ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නියම භෞතිකවාදී බෞද්ධයො නැමිලද ඉන්නේ යුරෝපෙ රටවල?
    යුරෝපෙ රටවල ඉන්නව ඔය දෙවිවරු පෙරේතයො භූතයො මොකෙක්වත් පිලිගන්නෙ නැති නියම බෞද්ධයො.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මම කිව්වේ බුදු දහමේ හරය. .
    නූල් බෝල ලිහන්න මට වෙලාවක් නෑ උබලම ලිහාගනිල්ලා. .
    මොකද කොච්චර කිව්වත් තේරුම් කරන්න උත්සහ කරන්න හැදුවත් වැඩක් නෑ තමන්ට ප්‍රත්යක්ශකොට අවබෝදකර ගැනීමේ හැකියාව නැත්නම්. .
    ඉතින් වචන සහ කාලය අපරාදේ. .
    Isurueka කියල එකෙක් හිටියා පහුගිය කාලේ..(ජනවාරි 8 වෙනසක් කොරලා ඌ යනෙන මං නැති උනා) ඌත් මේ වගේ..හැබැයි මූ වගේ රතු කොටු නම් තිබ්බේ නෑ... එච්චරම චාටර් වෙලා හිටියේ නෑ.. :lol:
    ඌ මරු ත්‍රෙඩ් බම්ප් කරන්න.. පොඩි දෙයයි කියන්න තියෙන්නේ... ඌ ඇදගෙන යනවා... පට්ට ආතල්.. මූත් ඒ වගේ එකෙක්..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යුරෝපෙ රටවල ඉන්නව ඔය දෙවිවරු පෙරේතයො භූතයො මොකෙක්වත් පිලිගන්නෙ නැති නියම බෞද්ධයො.
    හ්ම්ම්... atheists ලට බෞද්ධයෝ කියන උබේ යුරෝපේ දැනුම ගැන මට ගොඩක් ආඩම්බරයි... උබේ අම්මට ඊට වඩා ආඩම්බර ඇති... හුකෑස්.. :lol:

    (For others reference)
    a·the·ist
    ˈāTHēəst/
    noun

    noun: atheist; plural noun: atheists

    a person who disbelieves or lacks belief in the existence of God or gods.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ආගමික ගෝත්‍රිකයෙක් භෞතිකවාදියෙක් සමග තර්ක කර රෙදි ගලවාගෙන අසරණ වූ මොහොතක පරාජය දරාගත නොහැකිව කරන ප්‍රකාශ.
    තවමත් එකදු තර්කයක් නොදුටුවෙමි... අහෝ දෙවුදත්!
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    ආගමික ගෝත්‍රිකයෙක් භෞතිකවාදියෙක් සමග තර්ක කර රෙදි ගලවාගෙන අසරණ වූ මොහොතක පරාජය දරාගත නොහැකිව කරන ප්‍රකාශ.

    කොල්ලෝ උබ මට නවීන විද්යාව වත් බුදු දහම වත් උගන්නන්න එපා. .
    උබ ඔය දෙකම දන්නේ නෑ ඒ නිසා ඒ දෙකම ඉගෙන ගනින්. . උබගැන කරුනාවෙන් කියන්නේ. .
    බීරි අලින්ට වීනා වයන්න වෙලාවක් නෑ බන්. . ලුනු රස තේරෙන්න ලුනු කන්නම ඕනා ලුනු නොකාපු එකෙක්ට ඒ රස තේරුම් කරන්න බෑ. .

    උබට වැඩක් නැත්තන් මම වැදගත් ප්‍රශ්න අහපු ත්‍රේඩ් වගයක් තියෙනවා ඇවිත් බම්ප් කරපන්. .
     
    Similar threads