ඌ දවාලේ ආවා. ආව ගමන් බැනගෙන බැන ගෙන ගියා පට්ට සභ්‍යය වචනෙන්. කොච්චර සභ්‍යයද කියනවා නම් ටිටීකේ කණට මී පැනි වගේ නිසා ටිටී ගියා. නවත්තන්න කිව්වා ඇහුවේ නෑ. ටීම් එක වෙනුවෙන් නවත්තන්න කිව්වා. ඒත් නෑ. 12 වලට බෑන් කියලා ස්ක්රීන් එකේ වැටුනා:oo::oo:
පව් බං. ආතල් එකේ ගහන්න දීපන්. අර දිනුකයා එක තැන දුවනවා...