ලොල්. උඹ ගේම් ගැහුව නැති එකෙක් වගේනේ බං. Cedric, buddy, ලැග් නිසා ලේසියකට මරන්න බෑ. පොතක් ඕනේ නෑ මචං ලැග් එකා හැම තිස්සේම පේන තැන නෙමෙයි ඉන්නේ. ඒකයි ඌට වැදුනට මැරෙන් නැත්තේ. සෙට් වෙලා කරපු පර වැඩක් නෑ මෙතන. යකෝ එකට ඉන්න එවුන්ට එහෙම පර වැඩ කරන්න තුන් හිතකවත් නෑ. මම කිව්වනේ රෙදි නැති කතා මචං මට...