හ්ම්.....මේකට කොහොම උත්තරයක් දෙන්නද?? :dull::dull: මෙතන කතා කරන්නේ මම විතරනේ බං. ඒකනේ අවුල තියෙන්නේ. හැම එකකටම මට උත්තර දෙන්න බෑ, මොකද මම නොකරපු දේවලුත් තියෙනවානේ. ඒවට ඉතින් මම මොනවා කරන්නද?? :confused::confused:
මම එක තැනකදිවත් කියලා නෑ පැරදිලා බැන්න එකෙක්ට රිදිලා කියලා :oo::oo: මගෙන් ඇහුව හැම...