ලංකාවේ නාට්ටි කෑවේ සිරස,උන් තමයි ගොබ්බ නාට්ටි ලංකාවට ගෙනවවේ..ඊටපස්සේ හැම ගොනම බැස්ස නාට්ටි කරන්න.එකෙන් උනේ එච්චර කල් තිබුන දුප්පත් උනත් ලස්සන ටෙලිනාට්ටි කලාවට කෙල උන එක..දඩුබස්නාමනය,සිහින ඉස්සව්ව(දියකිදුරි),සුවද කැකුළු,කීටයා,අකාල සන්ද්‍යා,දේවී, මේ වගේ බලන්න දෙයක් තිබුන ටෙලිනාට්ටි ඉස්සර කොච්චර...