සිරාවට මචන්..ඉස්සර හැමෝම ඉල්ලක්ක කරේ රජයේ රස්සාවක්.ඒ කලේ සිසුන් එක ලබාගන්න උද්ගෝෂණ,පෙළපාලි සංවිදාන කරා.ගොඩක් වෙලාවට ඒවා හරි ගියා.නමුත් දැන් තත්වේ එට වඩා වෙනස්.දැන් රජයේ රස්සා ගැන කව්රුවත් බලන් ඉන්නේ නැ.පුද්ගලික අංශයේ රැකියාවක් ගන්නකොට ඔය වගේ උද්ගෝෂණ,පෙළපාලි කරපු උන්ට තැනක් දෙන්නේ නැ.එක ඕන හරකෙක්...