1. laknath123

    ගංජා ගහලා තියෙන එවුන් එමුකෝ බලන්න.....

    එහෙනම් හොඳ එකක් කියහංකෝ :P
  2. laknath123

    Royal College teacher resorts to rooftop protest

    you are totally wrong dude. do you know which grade is she in her "Teaching Service " . She is in Principal level but she refused to be a principle in a school. and you say " she's not transferred to Hell of Jaffna.. she is transferred to a Greater Colombo school." ..remember she is tranfferring...
  3. laknath123

    ගංජා ගහලා තියෙන එවුන් එමුකෝ බලන්න.....

    බලාගෙන උඔ ඔකට ඇබ්බැහි වේවි...නොදැනීම... මොකද ප්‍රශ්න ආවාම එව්වා අමතක කරන්නත් කස්ටිය මෙව්වා පාවිච්චි කරනවා... මොනද මෙව්වා මායාකාරක මක්ද්‍රව්‍ය ගණයට වැටෙන්නේ :dull:
  4. laknath123

    ගංජා ගහලා තියෙන එවුන් එමුකෝ බලන්න.....

    ගංජා ගහලා තියෙන එවුන් එමුකෝ බලන්න..... මේක ලංකාදීප පත්තරේ තිබ්බ පොඩි පුවතක්...වැඩේ කියන්නේ මේකේ තියෙන කොමෙන්ට් ටික දැක්කම පට්ට හිනා. උඔලටත් ඇති මේ වගේ (උඔලගෙම නෙවෙයි..මේ.. මේ... මේ ....යාලුවන්ට වෙච්ච අත් දැකීම්..:rofl::rofl:) ඉතිං තියෙනවා නම් මෙන්න අවස්ථාව බෙදා ගන්න... මෙන්න ප්‍රවෘත්තිය...
  5. laknath123

    Igillena maluwo

    මේකේ වීඩියෝ එක තියෙනවා බං..එළකිරියෙන්ම ගත්තේ... කා ගාව හරි මේකේ මුලු ෆිල්ම් එකම බා ගන්න ලින්ක් එකක් තියෙනවද... මම මේ කාලෙක ඉඳ්න හොයනවා
  6. laknath123

    ** මෙන්න Beer හදනවා .. **

    thanks ban kolla
  7. laknath123

    ජාල පහේම GPRS/MMS Settings

    මේ -රෙප් දීපු එකා හොයලා දුන්නොත් උගෙන් අහල උඹේ මේ ප්‍රශ්නෙට උත්තරේ කියන්නම් :rofl:
  8. laknath123

    ජාල පහේම GPRS/MMS Settings

    :lol::lol::lol:
  9. laknath123

    රේප් 1000+ ඇන්ඩ් රේප් පවර් 3යි

    එළ එළ තව ටිකයි කොටු 11 පනින්න

    No contents