1. amila_90210

    ඒ මොකෝ වැඩ වැඩිද? හ්ම්ම්..ඒවා කෙරෙන්න ඕන ඒවනේ :D

    ඒ මොකෝ වැඩ වැඩිද? හ්ම්ම්..ඒවා කෙරෙන්න ඕන ඒවනේ :D
  2. amila_90210

    පද පේලි .....

    සිත ඉඟියකින් සැලී ගිනියම් දිගන්තයේ බොල් පිණි සුළං දැලෙන් ඔබේ දෙනෙතට එබී මේ ගයන්නේ... ආදරේ ගීතයයි
  3. amila_90210

    පද පේලි .....

    මගේ තනිකම :'( මේකෙ අයිතිකාරයා දන්නවා
  4. amila_90210

    පද පේලි .....

    රන්ගිර හිස හිරු හිනැහෙත එළියෙන් මුළු ලොව දිඳුළත නමුදු හිරට ළං වන්නට වරම් නොමැතියේ ඉරෙන් ලොවක් එළිවනු දැක මසිත බැබළියේ
  5. amila_90210

    ඔහේ ඉන්නවා නංගාස් ..වැඩිය දකින්න ලැබුන්නෑ ඒකයි බිත්තියේ සටහනක් දැම්මේ:ඉහි:

    ඔහේ ඉන්නවා නංගාස් ..වැඩිය දකින්න ලැබුන්නෑ ඒකයි බිත්තියේ සටහනක් දැම්මේ:ඉහි:
  6. amila_90210

    හායි නංගි :ඩී

    හායි නංගි :ඩී
  7. amila_90210

    පද පේලි .....

    දන්න කියන ගහකොළ තියෙන්නේ දිවුලපිටියේද?
  8. amila_90210

    Adobe Photoshop CS4 Portable Help

    I found working PS CS4 portable for windows7 thanks goes to original UL http://rapidshare.com/files/157047934/Portable_Photoshop_v11.0_CS4_52_MB_Multi_Language__NEW_-_MUST_HAVE____.rar pass: www.dl4all.com
  9. amila_90210

    පද පේලි .....

    ගඟුළේ බිදෙන හීන හිනා මගේ වදුලේ ඇසෙන මීරි කතා මගේ පෙම පිදූ නොසන්ගා ඒ දැරූ අනංගා ඔබ ළඟින් රුවක් ලෙසින් හිදී කුළ ගෙය දෙවුලොව සදිසී
  10. amila_90210

    Adobe Photoshop වල සිංහල යුනිකෝඩ් භාවිතා කරන්නේ කොහොම&#350

    යට බොක්ස් එකේ එක කොපි කරලා සිංහල ෆොන්ට් එකක් අරන් PSවල පේස්ට් කරන්න
  11. amila_90210

    Adobe Photoshop වල සිංහල යුනිකෝඩ් භාවිතා කරන්නේ කොහොම&#350

    මේ විදිහට කන්වර්ට් කරන්න
  12. amila_90210

    Adobe Photoshop වල සිංහල යුනිකෝඩ් භාවිතා කරන්නේ කොහොම&#350

    මං මේකට භාවිතා කරරේ ඔය කන්වර්ටර් එක විතරයි..මට විජේසේකර පොඩ්ඩක් වත් බැහැ
  13. amila_90210

    Adobe Photoshop වල සිංහල යුනිකෝඩ් භාවිතා කරන්නේ කොහොම&#350

    ඕයා සිංහල ෆොන්ට් දාලා ද තියෙන්නේ සිස්ටම් එකට?
  14. amila_90210

    Adobe Photoshop වල සිංහල යුනිකෝඩ් භාවිතා කරන්නේ කොහොම&#350

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml මේකෙන් මානෙල් වගේ ෆොන්ට් වලට කන්වර්ට් කරන්න පුළුවන් යුනිකේත
  15. amila_90210

    Adobe Photoshop වල සිංහල යුනිකෝඩ් භාවිතා කරන්නේ කොහොම&#350

    පොඩි වැඩක් ඕකට කරන්න තියෙන්නේ
  16. amila_90210

    Human Animal Marriage

    ශ්‍රී ලංකාව ඉන්දියාවට හිස නැමිය යුතුයි _ අටුල
  17. amila_90210

    F.R.I.E.N.D.S

    අනේ මට පාලුයි :'(
  18. amila_90210

    F.R.I.E.N.D.S

    (hug)(hug)(hug) හා පැටියා <3
  19. amila_90210

    පද පේලි .....

    Earth angel, Earth angel Please you be mine My darling dear Love you all the time I'm just a fool, A fool in love, with you
  20. amila_90210

    පද පේලි .....

    රෝස මල් කුමාරී කාගෙදෝ කුමාරී රුවන් සැදෑ කුමාරී මගේ නෙවෙයි කුමාරී

    No contents