මචං තමන්ට අසාධාරනයක් වෙලා තියනවා නම් ඒකට ත්‍රෙඩ් දාන එක නෙවේ වැඩේ..GT ට කිව්වනම් ඒක හදනවා..චැට් එකේ ඕෆ්ලයින් මැසේජ් එකක් තිව්වත් රිප්ලයි කරනවා මං දන්න විදිහට හැමෝටම එයාට sms ගහන්න බෑ තමයි :rofl:
උදාහරණයක් මගේ අතින් Hamish ට වැරදිලා නෙගටිවු එකක් වැටුනා...මං (+) දෙන්න ගිය වෙලාවක..ඒක GT reverse...