මොකුත්ම ක්‍රියේටිව් දේවල් ඕන නෑ. ඔය මොනවා හරි පොල්කුඩු වගේ වීඩියෝ හදල දාන්න. ඔයා දවස ගෙවන හැටි, බෝක්කුවක් උඩ වල්/පල් දොඩවන ඒවා, පාර දිහා බලන් පාරේ යන වාහන ගැන පල්හෑලි, මොකෙක් හරි එකෙක් අල්ලන් උ එක්ක talk with සුමනක්කා වගේ චැනල්, හන්දියේ ත්‍රිවිල් බජාර් එක හයර් එකක් එනකන් දොඩවන ඒවා, පස්ස කහගන්න...