1. S

    ඉඩම් ගණන් ඇයි (කොලබ) මෙච්චර.

    ඔයා ඔය විකුනන්නේ එළකිරියේ අර ත්‍රෙඩ් එකක් දාල ගත්ත ඉඩමද ? හිච්චිපුතා ගේ උප්පැන්නේ උපන් ස්ථානය දාල ඇත්තේ කොළබ මහ රෝහල කියල. ඒක වෙන්න ඇති.
  2. S

    ඉඩම් ගණන් ඇයි (කොලබ) මෙච්චර.

    අපේ පැත්තේ වෙන්දේසි ඉඩමක සවුත්තුම ඉඩම් කෑලි 2ක් තිබ්බ කාලයක් තිස්සේ විකිනෙන්නේ නැතුව. එකේ හොද කොටස්විකිණිලා තිබ්බේ. ඊට පස්සේ එකෙක් ඒ පර්චස් 10 කෑලි දෙක ලක්ෂ 8 වෙන්න අරන් තිබ්බ. අරගෙන උ ලක්ෂ 10 ට ඉඩමක් කිය කියා කිහිප තැනක බැනර් දාල තිබ්බ. මාසයක් ගියේ නෑ අලුතින් ලෝන් ගත්තු පොරක් ලක්ෂ 10 වෙන්න අර...
  3. S

    නමක් නොදනී ඒත් පට්ට❤️

    creative දේවල් කරාට වැඩක් නෑ. කුණු ගොඩවල් වලට විව්ස් ලක්ෂ ගණන් ආවට creative ඒවට views නෑ. පහල දාල තියන වීඩියෝ එකකටවත් විව්ස් 1000 ක් නෑ (p.s =ඔය චැනල්ස් මගේ නෙමෙයි.).
  4. S

    ඔෆිස් කෑල්ලක්

    මුන් අංකල්ගෙන් ඕනේ නැති ප්‍රශ්නමයි අහන්නේ... අන්කල් ඕවා ගණන් ගන්න එපා. ට්‍රයි කරලා බලන්න. දැන් ඉන්න එවුන් දන්නේ නෑ අන්කල්ට තෙල් බෙහෙත් ටිකක් ගාව ගන්න, කසායක් දෙකක් උණු කරගන්න, කෑම ටික හදාගන්න කෙනෙක් හොයනවා කියල.
  5. S

    ඔෆිස් කෑල්ලක්

    1950 පොරක් නිසා අලුත් ක්‍රම ට්‍රයි කරන්න එපා. අර පරණ විදියටම කෙල්ල ලගට ගිහින් දැන් වෙලාව කීයද ? අහන්න. ඊට පස්සේ අද දවස මොකක්ද කියල අහන්න. එහෙම ටික ටික දවස ගානේ ගිහින් වැඩේ සෙට් කරගන්න. පුළුවන් නම් අර වයසක එවුන් තරුණ එවුන් එක්ක සෙට් වෙලා කියල ගිහිපු පොස්ට් ටිකක් ඒකිට පේන්න share කරන්න. වැඩේ නැගල...
  6. S

    Babata Namak......!

    අකුරු ටික කිවා නම් මේකේ උන් කියාවි සට සට ගාලා...
  7. S

    Battery Bulletin | අලුත් බැටරි ටෙක් ගැන Youtube channel ekak

    USA un kamathi naa kiwwe me daapu voice ekatada? Speechelo kiyala software ekak thiynawa, me dawaswala promotn ekakuth yanawa. try karala balanna. (Mama use karala nam naa).
  8. S

    Battery Bulletin | අලුත් බැටරි ටෙක් ගැන Youtube channel ekak

    robotic voices walata monetize denne naa kiyala kiyanawa neda?
  9. S

    Battery Bulletin | අලුත් බැටරි ටෙක් ගැන Youtube channel ekak

    voice over kale kohomada? speed eka tikak wadi wage.
  10. S

    හනිමූන් ප්ලේස් එකක්

    මම යනවා Grow up එකක් ගන්න. Seven up නම් බීල තියෙනවා. මේක බීල නෑ. (අවුලක් හිතන්න එපා බන්, just for fun).;)
  11. S

    හනිමූන් ප්ලේස් එකක්

    නිකමට වගේ අහන්නේ. එතකොට තුන්වේල කාල, බීල ෆොටෝ ටිකක් ගහපු එක විතරද දවස් දෙකක් තිස්සේ කලේ ? or මොනවහරි ටයිප් කරන්න අමතක උනාද ??
  12. S

    වැලි කොස් ඇට

    නගරේ ජිවත් වෙන්නේ පොෂ් එවුන් (10 %) හා වෙන්න පොෂ් (90%) එවුන්. උන්ට ඔහොම බළලා වැලි ගොඩ පහුරු ගාල බොග දානවා වගේ කොස් ඇට ටික වැලි ගොඩේ ඔබල පෙන්නලා වැඩක් නෑ. ග්ලවුස් දෙකක් දාල, අලුත් මුල්ලුවකින් ලත වේවි ලත වේවි වල හාරලා කොස් ඇටේ, ඇටේ පරිස්සමින් තියන විදියට වීඩියෝ එක කරන්න. අනිත් එක ටයිට්ල් එකත්...
  13. S

    Migrate

    ඉතින් බන් උන් මොකද ඔය අඩාගෙන එන උන් උන්ගේ රටේ දාගන්නේ ? බොහෝවිට ඔය අඩාගෙන එන උන් රට ගැන හිතන්නේ නැති, ලොකු උගත්කමක් නැති එවුන්නේ...
  14. S

    Migrate

    අර බන් පත්තර කාරයෝ වගේ එවුන් එකපාරම සුපිරි රටවල් වල පැලපදියම් වෙන්නේ කොහොමද ?? ඒ යන විදිය ගැන විස්තර දන්නා එකෙක් කියපන්කො ???
  15. S

    මම බොහොම බය වුනා...කපල් එක්ක බෑ බන් කරන්න

    බොරු කියන්න එපා යකෝ. වීඩියෝ එකේ එකෙක්වත් නෑ.
  16. S

    Chathu & Ruma (FAKE)

    ඒවුනාට විව්ස් බලපන්. ලක්ෂ 6 පැනලා. එළකිරියේ ඉන්නවා අර කෝච්චි වල ගිහින් වීඩියෝ දාන එකෙක්. උ සෑහෙන මහන්සි වෙලා වීඩියෝ එක කරලා දාන්නේ. ඒත් විව්ස් 1000 ක් නෑ. මේවගේ ඒවා කරන්න කැමරාවක් තිබ්බම ඇති, කිසි මහන්සියක් නෑ. විව්ස් ලක්ෂ ගණන්. මම හිතන්නේ මේකේ බනින එවුන්ගෙන් 90% ක් එවුන් හොරෙන් ගිහින් වීඩියෝව...
  17. S

    ජාතික පුෂ්පය කුමක්ද ???

    ඔයා ඔය උපුටාගැනීම කරපු Hidden Scientist චැනල් එක පට්ට..... ලෝගෝ එකත් පට්ට.
  18. S

    Subcribe කරලා සපෝර්ට් එකක් දෙන්න

    ඔය තඩි ෆිල්ම් කෑලි දාන්න මහන්සි වෙන්න එපා බන්. ඔකේ ජින්කි බිරිස් කෑලි ටික වෙන් කරලා අරන් ඒක විතරක් දාපන්.
  19. S

    red mercury

    :lol::lol::lol: ඔයාගේ ළමයා ඔයාට කියන්නේ මාමා කියලද ? අනිච්චේ දුක්කේ !! (දැන් ඉතින් කියාවි මම බැදලා නෑ මේ අපේ අක්කගේ /නංගිගේ ළමයා කියල) :P

    No contents