මගේ යාලුවෙකුත් ඔහොම චැනල් එකක් කරා. සුපිරි කන්ටෙන්ට් තිබ්බා. නමුත් විව්ස්, සබ්ස් නෑ. විව්ස් අද ඒවි හෙට ඒවි කිය කියා හිතල මහන්සි වෙලා වීඩියෝ කරා. වීඩියෝ 30, 40 ක් කරලා මිනිහට වැඩේ එපා වෙලා අතහැරලා දැම්මා. උට පොල් කුඩු වගේ ගොන් ආතල් චැනල් එකක් කරා නම් වීඩියෝ 10 ක් වෙද්දී උඩටම යන්න තිබ්බ.