1. S

    Hingana Business - හිඟන බිස්නස්

    මෙහෙමයි බන් සමහර එවුන් හොද ගානක් ඕකෙන් හොයනවා. ඒවගේම ඇත්තටම නැති බැරිව කියක් හරි හොයාගන්න එන සීමිත පිරිසකුත් ඉන්නවා. සල්ලි දෙද්දි තෝරලා බේරලා ගන්න තමා බැරි. මිනිස්සු සල්ලි නොදීම හැරියොත් අර ඇත්තටම සල්ලි නැති පිරිසට, ලෙඩ වලට සල්ලි එකතු කරන අයට කිසිම හවුහරණක් නැතිව මැරිලා යන්න වෙනවා. :sorry::sorry:
  2. S

    youtube adsense Help pls

    මේකේ මෙම්බර් කෙනෙක් දාල තිබ්බ එයාම කරපු වීඩියෝ (එලකිරියේත් දාල තිබ්බ) තව ලංකාවේ එකෙක් ගෙඩි පිටින් උස්සල ඊට පස්සේ උගේ වෝටර් මාක් ගහල උ අයිතිවාසිකම් කියාගෙන ගිය සීන් එකක්.
  3. S

    BMICH Book fair map pls

    මේකේ සමහර එවුන් ඉන්නවා බන් සුපිරි චරිත. මොකක්හරි කමෙන්ට් එකක් දාල එකෙන් වටේ යවල ආතල් ගන්න එවුන්. උන් Fun ගන්නේ එහෙමයි. කවදාවත් උන් වැඩ්ඩො කියල පෙන්වන්නේ නෑ. ආතල් අරන් හීන් සීරුවේ ඉන්නවා. මට අරුගෙන් පේන්නෙත් ඒවගේ line එකක්. උගේ සමහර කමෙන්ට් වලින් උ මැට්ටෙක් නෙමෙයි කියන එක එලියට පැනල තියනවා. අනික...
  4. S

    BMICH Book fair map pls

    :yes::yes::yes::yes: ඉස්සර ඉස්කෝලේ යන කාලේ බුක් ෆෙයාර් ගියේ දැන් හිතුනා දැන් ගියා ටයිප් එකෙන්. ඔය මැප් දුන්නා විතරයි මතක. කොහේ විසිවුනාද දන්නේ නෑ. ඒ ගිහිල්ලා දවස පුරා ඕකේ හතරවටේ රවුන් ගැහුවා. සමහර කුටි වලට තුන් හතර පාර ගියා. නුඩුල්ස් කෑවා, බීම බිව්වා ආයේ ඇවිද්දා. ඒත් දැන් එහෙම බෑ බන්. ඉස්සර...
  5. S

    මං යනව

    අර සිකුරිටි රස්සාවට මොකද උනේ බන් ?
  6. S

    Pol pittu

    හිට් වෙච්ච ලංකාවේ කුකිං චැනල් දෙක තුනක ලොගෝ බලන්න. අයිඩියා එකක් ගන්න පුළුවන් වේවි.
  7. S

    EK කට්ටියගෙන් පොඩි Sup එකක් ඕනෙ..

    සමහර ඒවායේ මියුසික් කනට ටිකක් අමිහිරියි බන්. රුප රාමු නම් වරදක් නෑ. වොයිස් දාන්න බැරිද බන් ?
  8. S

    Pol pittu

    වීඩියෝ වල ලයිටින් පොඩ්ඩක් වැඩි කරපන්. සොෆ්ට්වෙයාර් එකෙන් කරන්නේ නැතුව ඔය වීඩියෝ කරන තැනට තව හොද ලයිට් එකක් එකතු කරන්න. රස නිවස කියල සමචතුරශ්‍ර හැඩ ලොගෝ එක වෙනස් කරලා පොඩ්ඩක් කලඑළි ඇති එකක් දාන්න.
  9. S

    router repair place help

    ඇයි බන් රවුටර් එක දීපු (ඉන්ටර්නෙට් කනෙක්ෂන් දීපු) කම්පනියට දුන්නම උන් නිකම්ම හොද එකක් දෙනවා නේද ?
  10. S

    latvia , poland , russia ..... Study ගියාද ....

    ඔයා ඉන්න පැත්තේ ඉන්න ඉතාලි කාරයො ගොලුවොද බන් ? උන්ගේ භාෂාව හොදටම පුළුවන් නම් එහේ එවුන්ගෙන් අහපන්කෝ කරන්න ඕන එක. එහෙම නැත්නම් යුනිවර්සිටි තියන තැන් බලල ඒවටම ගිහින් කතා කරපන්. භාෂාව පුළුවන් කියන්නේ ලොකු චාන්ස් එකක්නේ බන්. හරිනම් උබයි මේකේ ත්‍රෙඩ් එක දාන්න ඕන කරන්නේ මෙහෙමයි කියල කියල දෙන්න.
  11. S

    Facebook verification කරන්න

    ඔය හන්දිගානේ විකුණන සිම් එකක් අරන් ඔය වැඩේ කරගන්න බැරිද බන් ?
  12. S

    Rain rain fuck off!

    මෙන්න මේක කියපන්..............:lol::lol::lol: 0HkoKsrBGyc
  13. S

    🌮පිම්බෙන🌮පදමට නාන් රොටි 🌮හදමු

    ඉන්දියන් එවුන් අයන් එකෙන් රොටි පුච්චන් කනවා මෙහේ පෑන් එකේ අනිත් පැත්තෙන් රොටි පුච්චන් කනවා. ඊලග වීඩියෝ එක පෑන් එකේ මිටේ ඔතලා පෑන් කේක් හදන එක කරන්න මචෝ. :P:P:P
  14. S

    Passport Profession Change

    Before 5,6 years, Not now.
  15. S

    මට උපකාර කල එ පොඩි මිනිසාට තුති

    ඒත් හෝන් එකවත් ගහන්න බැරි කමක් නෑනේ බන්.
  16. S

    මට උපකාර කල එ පොඩි මිනිසාට තුති

    දවසක් මම හවස පයින් කඩේට යනකොට මිනිහෙක් කාර් එක ස්ටාර්ට් කරගන්න බැරුව තල්ලුවක් දාගන්න එකක් නැතුව ලත වේවි හිටියා. උදවු ඉල්ලන හැම එකාම වගේ මොනවා හරි කියකිය මාරු වෙලා යනවා දැක්ක. මම බඩු ටික අරන් ආපහු එද්දිත් අර මනුස්සයා පාරේ යන අයට උදවු ඉල්ලමින් හිටියා. බැරිම තැන මායි, තව පන්ති ගිය A/L කොල්ලෙකුයි...
  17. S

    හිතපු_දේම_උනා

    ඔව් ඔව් උන් අනිවා ඉස්කෝලයක් හොයල දෙනවා. අධ්‍යාපන කලාපයක තියනවා පන්තියකට අවශ්‍ය ළමයි ගාන හොයාගන්න බැරි එන ඕන එකෙක් භාරගන්න සැදී පැහැදී ඉන්න ඉස්කෝල. ආන් එයින් එකක් ලබාගන්න පුළුවන්. ඒකට ඉතින් අධ්‍යාපන කාර්යාලෙට යන්න ඕනෙමත් නෑ. කෝල් එකක් දීලා ඒ ඉස්කෝලේ නම අහගෙන ඒකට යන්නයි තියෙන්නේ. :lol: මෙතන...
  18. S

    Hot pan cakes

    den onna isselata wadaa tikak hodayi. mama ara kiwwa daddies recipe eke eka nam godak lassanayi ban. thawa deyak video eke lighting gena poddak hithanna. ( light poddak wadi karanna).
  19. S

    Cash withdrawal counter එකෙන් දෙන bank මොනවා ද බං?

    රුපියල් 100 ක් තියන එකවුන්ට් එකක් වැහුවත් සිස්ටම් එකේ මාසේ අන්තිමට වහපු එකවුන්ට් ගානට ඒක එකතු වෙනවා. ඔහොම වැහෙන එකවුන්ට් ගාන ගැන අදාළ බ්‍රාන්ච් එකේ මනේජර්ගෙන් හෙඩ් ඔපිස් එකෙන් හේතු අහනවා. උට ඒක කේස්. අනික මොනම හරි එකවුන්ට් එකක් වැහෙනවා කියන්නේ බෑන්ක් එකට එක පාරිභෝගිකයකුට වඩා වැඩි ගානක් නැති...
  20. S

    ජීවිත රක්ෂණ වැඩ්ඩො....

    :lol::lol: මම දන්නේ නෑ බන් ඔයාගේ මාස ගාන. :lol: මම හිතුවේ ඔයා අද හෙටම වයිෆ්ව හොස්පිටල් ඇඩ්මිට් කරනවා ඇති කියල. :lol:

    No contents