ඔන්න එකෝමත් එක රටක ගඟක් දෙපැත්තේ සිටුවරු දෙන්නෙක් හිටිය...එක්කෙනක් ධාර්මිකයි...අනිකා ලෝක හොරෙක්...ඉතිං ධාර්මික එක්කෙනා දවසින් දවස දියුණු උනා...හොර සීටා දවසින් දවස දුප්පත් උනා...හොර සීටාට ධාර්මික එකා ගැන මාර ඉරිසියාවයි...ඉතිං මිනිහා ගේ ඉස්සරහ මල් පැලක් ගහලා දෙවියන් යදින්න පටන් ගත්තා. දවස්...