සමාජවාදී_ක්රමයක්
"අපි මේ ධනපති ක්රමය වෙනස් කරලා සමාජවාදී ක්රමයක් හදන්න ඕනේ කියුබාවේ උතුරු කොරියාවේ වගේ"
"ඇත්ත ධනපති ක්රමය අනිවාර්යෙන්ම වෙනස් කරන්න ඕනේ. හැබැයි සමාජවාදේ ගෙනාවම මේ තියන ආර්ථික සමාජ ප්රශ්න විසඳෙයිද ?
"නැතුව දැන් කියුබාවේ ඔක්කොම ආර්ථික සමාජ ප්රශ්න විසඳලා තියෙන්නේ සමාජවාදී ක්රමය ගෙනල්ලා"
"ඔබතුමා කියුබාවට ගිහිල්ලා තියනවද ?
"මම නම් ගිහිල්ලා නෑ ඒත් සමුළුවකට සුමාන දෙකකට කියුබාවට ගිය අපේ නායක සහෝදරයෙක් කිව්වා කියුබාව ඉස්තරම් කියලා "
"මේ මහත්තයා කියුබාවට ගිහිල්ලා තියනවද ?
"ම්ම්ම්..... මමද ? මම එහෙ කාලයක් ජීවත් උනා"
" කියුබාවේ ජීවත් උනා ? මොනවද එහෙ කලේ ?
"මම ස්කැන්ඩිනේවියානු දානපතියන් එවපු ඇඳුම් , බෙහෙත් එහෙම දුප්පත් කියුබන් මිනිස්සුන්ට බෙදාහරින ආයතනයක වැඩ කලා "
( [FONT="]පරිකල්පනික [FONT="]අතික්[/FONT][FONT="]රමණය[/FONT] )
http://transyl2014.blogspot.com/
[/FONT]