Questions අඩුවට tiles ගන්න තැනක්?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මචං අපේ ගෙදර ටිකක් පරණයි.. ඉතිං සිමෙන්ති පොළව තව ටිකක් උස්සල කොන්ක්‍රීට් කරන්න හදන්නෙ..
    දැන් ටයිල් මාර ගණන්.. මම සාලෙ විතරක්වත් ටයිල් ටිකක් අල්ලන්න කියල බැලුවෙ..
    අඩුවටම ටයිල් ගන්න තියෙන ප්ලේස් එකක් දන්නවද ඔයාල? 1x1 feet එකක් කීයක් විතර වේවිද?
    මම ඉන්නෙනම් මාතර ඒත් අවුලක් නෑ අඩුවට සෙට් වෙනවනම් ඇවිත් ගන්න පුළුවන්
    (පරණ ස්ටයිල් උනාට කමක් නෑ)
     
    Last edited:

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Titanium or cement polish karapalla niyama house feelings
    - එළියේ titanimum කරද්දී අවුවට crack වෙනවා කියන්නේ ඇත්තද ? මම cement ලූක් එකට පට්ට ආසයි කරන්න හිටියේ, කට්ටිය crack වෙනවා කියන හින්ද cement type tile එක හොයා හොයා ඉන්නේ
     
    • Like
    Reactions: manjulabw

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ikmanata sawuththu
    mata nam hithenne lankaawe un ooka karanne looba kamata
    wage badu aduwen daala wage
    habayi ithin tikak ganan 450, 600 wage wei 1sqf walata

    titanium karana place
    eyaalama karapu thanak balala thiranaya karanna
    ape gewal gaawa malli kenek kalaa ganan adui kiyala
    awilla wedeth kalaa kattiya
    anthimata tibba rathu simenthi polawa hondai wage

    Terracotta tiles
    gewal athulata daala thiyanawa nam dakala ne
    habei mati nisaa saneepeta thiyei
    kal yanakota gewilaa mokak hari ekak wei da danne ne
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    gewal athulata daala thiyanawa nam dakala ne
    kal yanakota gewilaa mokak hari ekak wei da danne ne
    eka tamai math dekala thiyenne pavements walata wage dala thiyanawa witarai

    මාත් ගිය සතියෙ ටයිල් වගයක් ගන්න ගියා, රොසෙල් බඩු නෑ කියන නිසා, පිටින් බැලුව ගනනුත් වැඩී, මෝස්තරත් නෑ. කමක් නෑ කියල තෝරගෙන ගෙවන්න යනකොට උන්ගෙ කාඩ් වැඩ නෑ, මැසිමකින් සල්ලි අරන් එන්නං කියල ඇවිත් atm ලග රොසෙල් එකක් තිබ්බ නිසා නිකමට බැලුවා. පට්ට මෝස්තර තිබ්බ මට ඕනම එව. ගනන් වැඩිවෙලත් නෑ. එකම දේ මාස 6ක් යනවලු. ඔක්කොම ටිකට එකයි හතලිහයි, කලින් ගන්න ගිය තැන එකයි හැත්තෑවක් වුනා. තිබ්බ එව ලස්සනත් නෑ. හදිස්සිම නැත්තං රොසෙල් බලපන්.
    මේක තමයි අන්තිම විසඳුම උනේ මටත්..
    Rocell එකේ අඩි 2x2 rs. 912 ඉඳල 1250 වෙනකන් තිබ්බ..
    ඒත් මම order කලේ අඟල් 16 ටයිල් එක.. ඒක rs. 258 ඉඳල 390 අතරෙ තිබුන.. (මේ ගණන් ජනවාරි මුල් සතියෙන් පස්සෙ වෙනස් වෙන්න ඉඩ තියනවා කිව්ව)
    දැන් කොන්ක්‍රීට් කරල පස්සෙ මාස 6ක් ගිහින් ටයිල් අල්ලනව..
    ------ Post added on Dec 30, 2021 at 5:40 PM
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Royal ceramic eheliyagoda තමා factory එක තියන්නේ. Damaged tiles දෙනවා 1000 ඒවා 400ට වගේ. Tile එකෙන් පොඩි අඟලක වගේ අයින් වෙනවා damage එකට.
     

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    මචං අපේ ගෙදර ටිකක් පරණයි.. ඉතිං සිමෙන්ති පොළව තව ටිකක් උස්සල කොන්ක්‍රීට් කරන්න හදන්නෙ..
    දැන් ටයිල් මාර ගණන්.. මම සාලෙ විතරක්වත් ටයිල් ටිකක් අල්ලන්න කියල බැලුවෙ..
    අඩුවටම ටයිල් ගන්න තියෙන ප්ලේස් එකක් දන්නවද ඔයාල? 1x1 feet එකක් කීයක් විතර වේවිද?
    මම ඉන්නෙනම් මාතර ඒත් අවුලක් නෑ අඩුවට සෙට් වෙනවනම් ඇවිත් ගන්න පුළුවන්
    (පරණ ස්ටයිල් උනාට කමක් නෑ)
    සාලේ වර්ග අඩි කියක් තියේද . පොලොව කොන්ක්‍රීට් ඒවා කරන්න කියක් ගියද බන්