මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ

මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ

මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ

මම අලුතෙන් රස්සාවකට යනවා එහෙන් මට RELATED REFEREE චරිත සහතික දෙකක් ගෙන්න කිව්වා :oo::oo:

NON RELATED REFEREE
RELATED REFEREE

මට දැනගන්න ඕනේ මේ දෙකේ වෙනස මොකක්ද ?
RELATED REFEREE විදිහට කාගෙන්ද චරිත සහතිකයක් ගන්න පුළුවන්? එක තමුන්ගේ ඥාති
කෙනෙක් ලිව්වට කමක් නැද්ද?
දැනට එක චරිත සහතිකයක් දහම් පාසලෙන් ලිය ගත්තා. හැබැයි සිංහලෙන් තියෙන්නේ

ලොකු උදව්වක් හෙට හවස් වෙද්දී ගෙනියන්නත් ඕනේ

BUMP එකක් හරි දාගෙන යන්න ;);)

 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    1387812915487.gif
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් NON - RELATED REFEREES කියන්නේ උබේ නෑදෑ නොවන උබ ගැන විමසන්න පුලුවන් අය..
    එතකොට RELATED REFEREES කියන්නේ උබේ නෑදේ වන උබ ගෑන විමසන්න පුලුවන් අය.. මන් දන්න විදියට :(

    බොහෝ වෙලාවට ජොබ් එකකදි අහන්නේ NON - RELATED REFEREES :cool:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මචන් NON - RELATED REFEREES කියන්නේ උබේ නෑදෑ නොවන උබ ගැන විමසන්න පුලුවන් අය..
    එතකොට RELATED REFEREES කියන්නේ උබේ නෑදේ වන උබ ගෑන විමසන්න පුලුවන් අය.. මන් දන්න විදියට :(

    බොහෝ වෙලාවට ජොබ් එකකදි අහන්නේ NON - RELATED REFEREES :cool:


    :yes::yes: school leavers/fresh graduates : add teachers lecturers
    working people : add previous company bosses
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,772
    2,800
    113
    උඹට ෂුවර් ද උන් කිව්වේ RELATED REFEREE කියල? නැත්නම් උඹට ඇහුනේ එහෙමද? සාමාන්යෙන් හැම තැනම ඉල්ලන්නේ NON RELATED REFEREE. RELATED REFEREE ඉල්ලපු company එකක් මම මේ ඇහුවමයි.

    NON RELATED REFEREE - නෑදෑයෙක් නොවන කෙනෙක් ගෙන් ගන්න එකක්. උඹ මීට කලින් ජොබ් එකක් කරනම් එතන boss හරි immediate boss ගෙන් හරි එකක් ගනින්. එක සැහෙන්න වැදගත්.

    RELATED REFEREE - නෑදෑයෙක් ගෙන් ගන්න එකක්.