1. AVES

    අඩෝ මාර සීන් එක මැසිමට වෙලා තියෙන්නේ.

    Poddk hodata blpn dethun parak. Matath me giya sathiye oya cn eka una. Anthimata start menu ekemai thibbe :dull: Naththan sandboxie software eka da ganin. Dn sandboxie plus kiyala thiyenne. Yt athi use krna hati https://sandboxie-plus.com/
  2. AVES

    අඩෝ මාර සීන් එක මැසිමට වෙලා තියෙන්නේ.

    Ube 10 pro da? Windows features walin sandbox enable kala nm poddk start menu eke blpn. Eke athi. Search ekata index wenne na samahara welawata.
  3. AVES

    අඩෝ මාර සීන් එක මැසිමට වෙලා තියෙන්නේ.

    ඒ ටිකේද අර නම්බර්ස් වත් හොයාගන්න බෑ කිව්වෙ? ඔය බෝඩ් වල ඩයග්‍රම් එහෙම හොයාගන්න පුලුවන් පොඩ්ඩක් මහන්සි උනා නම්. කස්ටමර් සපෝට් එකට පොඩ්ඩක් වද දුන්නත් ඇති. තව ටෙක්නිකල් ෆෝරම්ස් එහෙම තියෙනවා ඕවයෙ එක්ස්පර්ට් ටෙක්නිශියන්ලා ඉන්න. පාර්ට්ස් හොයාගන්න පුලුවන් ඒත් ගෙන්න ගන්න තමා ටිකක් අමාරු. අනික සල්ලි වලට...
  4. AVES

    අඩෝ මාර සීන් එක මැසිමට වෙලා තියෙන්නේ.

    https://youtube.com/c/Tronicsfix මෙන්න මූ වගේ එකෙක්ටවත් යවන්න බලහන් ;) මට fb group එකකින් කාලෙකට කලින් සෙට් වෙච්ච පොරක් හිටියා. ඌ නම් හැබැයි හදන්න බෑ කියලා අල්ලලා දාන tv ගොඩ දාන පොරක්. ඉස්සර ට්‍රොනික් group වල ටිකක් ෆේමස් ඩයල් එකක්. දැන් නම සර්ච් කරද්දි දැක්කෙ පොරගෙ චැනල් එකක් තියෙනවා...
  5. AVES

    අඩෝ මාර සීන් එක මැසිමට වෙලා තියෙන්නේ.

    බෝඩ් එක විතරනෙ ඉතින් වැඩ නැත්තෙ? Display, keyboard, fan, hard, wifi card, battery, power adaptor වලට මොකෝ කලේ?
  6. AVES

    Full eka damma...

  7. AVES

    සියළු සර්ප දෂ්ඨන සඳහා සතියක් යනතුරු පණ සුරකින ප්‍රතිකාර පද්ධතියක්. (Antivenom treatment plan for 7 days)

    ඔය ගොඩක් antivenom හදන්නෙ අස්සයෙක්ගෙ හරි බැටලුවෙක්ගෙ හරි ඇඟට සර්ප විස එන්නත් කරලා උගෙ ඇඟෙන් හදන antibodies ටික වෙන් කරලා අරගෙන තමයි. කොහෙ ගත්තත් කෝකටත් තෛලෙ වගේ දෙන්නෙ ඒ ඒ රීජන් එකේ ඉන්න සර්පයින්ට commonly හදපු antivenom එකක්. ඊට පස්සෙ ඉතින් එන එන රෝග ලක්ශණ වලටයි, antivenom එකෙන් එන සංකූලතායි බල...
  8. AVES

    සියළු සර්ප දෂ්ඨන සඳහා සතියක් යනතුරු පණ සුරකින ප්‍රතිකාර පද්ධතියක්. (Antivenom treatment plan for 7 days)

    මං දන්න තරමට ලංකාවෙ උග්‍රවිශ කාණ්ඩයෙ ඉන්න සර්පයො 6 දෙනාගෙම දශ්ඨන වලට පොදුවෙ දෙන්නෙ ඉන්දියාවෙන් ගෙන්නන antivenom එකක්. ඕකෙ සෑහෙන complications තියෙනවා ලංකාවෙ සර්පයො ඉන්දියාවෙ උන්ට වඩා වෙනස් හින්දා. එහෙ නයයි, මෙහෙ නයයි අතර පවා වෙනස්කම් තියෙනවා. අනික ලංකාවට ආවේනික මුදු කරවැලාට ඕක හරියන්නෙත් නෑ...
  9. AVES

    ⛔O/l යන්තන් පාස් උන මම⛔

    කෙලින්ම නැවකට යන්න බලාගෙන කරන්න පුලුවන් කෝස් තියෙනවා cinec එකේ එහෙම. Plumbing, welding, a/c වගේ අරවා මේවා. නැත්තන් වෙන කොහෙ හරි ටෙක් එකකින් වගේ කෝස් එකක් එහෙම කරලා ඒ පැත්තෙ knowledge, experience තියෙනවා නම් cinec එකේ fire fighting, first aid වගේ පොඩි පොඩි කෝස් ටිකක් කරලා CDC එක (නැව් ජොබකට යන්න...
  10. AVES

    සත්තුන්ව බලාගන්න කෙනෙක්

    Up දන්න අය නැද්ද සිංහලු :dull:
  11. AVES

    👷‍♂️ Floor Tiles Paint කරන විදිය

    Wall paint hariyana ekak na. Floor paint ekak thama hariyanne. Bt tile walata kohoma weida dnne na. Normally ganne cement floor wala hinda. Maybe epoxy floor paint ekk wge set wei. Bt dan ganan athi sahenna.
  12. AVES

    සත්තුන්ව බලාගන්න කෙනෙක්

    මං බලාගෙන හිටියෙ කවුද ඉස්සෙල්ලම මූව මෙන්ශන් කරන්නෙ කියලා අනිවා. මටත් සෑහෙන උදවු කරපු කට්ටියක්. එයාලව අමාරුවෙ දාන්න බෑ :yes:
  13. AVES

    සත්තුන්ව බලාගන්න කෙනෙක්

    මං අඳුරන පවුලක් ඉන්නවා පාරවල් වල දාලා ගිය පූසො, බල්ලො ගෙනත් ගෙදර තියාගෙන බලාගන්න. දැන් පූසො 60ක් විතර ඉන්නවා එයාලා ගාව. තව බල්ලොත් ඉන්නවා 15ක් විතර. තනියම සත්තුන්ගෙ වැඩ ටික කරගන්න අමාරු නිසා එයාලා උදව්වට කෙනෙක් හොයනවා. අස් පස් කරන වැඩයි, සත්තුන්ට කන්න බොන්න දෙන්නයි තියෙන්නෙ. ගෙදර නැවතිලා ඉන්න...
  14. AVES

    ඉරාජ් පොන්නයා මට සිතන්න බෑ tune එක උස්සපු, අමරදේව මහත්තයා 1947 දි කියපු සිංදුව

    ඉරාජ් ඉස්සර ඉඳන්ම ලඟ හිටපු උන්ටත් කෙලියා. රනිඳු උට disstrack එකකුත් ගැහුවා ඉස්සර
  15. AVES

    මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

    බයවෙන්න එපා මචං. හැමදේම බෙහෙත් වලින්ම තීරණය වෙන්නෙත් නෑනෙ. කර්ම ශක්තිය, කෑම බීම, වටපිටාව වගේ තව කීයක් ජාති තියෙනවද. ශක්තිමත්ව ඉන්න. ඔයාගෙ අම්මට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වැදගත් දෙයක් දැනගන්න ලැබුනොත් අනිවා කියන්නම්.
  16. AVES

    බල්ල පවු බං

    අවුරුදු පහලොවක් කියන්නෙ පරමායුශ වගේ තමා. දුකයි තමා. ඒත් එයා ඔයාලා එක්ක සෑහෙන හොඳ කාලයක් ගත කරන්න ඇති :yes: Universal Vets Animal Hospital 076 764 4228 https://maps.app.goo.gl/MBoNjjo9DAYU1L3n6 මේක මිනුවන්ගොඩ තියෙන්නෙ. කනිශ්ක කියලා ඩොක්ටර් කෙනෙක් ඔතන හෙඩ් ඉන්නෙ. අමාරු සත්තුන්ව ගොඩ දානවට...
  17. AVES

    back pack help

    Issarath swissgear ehema nm 15ta withara giye
  18. AVES

    back pack help

    P.G. Martins Ganan nm dan kohomada dnne na
  19. AVES

    stationary and gift items around colombo

    Pettah wla people's park complex eke shops wala poddak balanna
  20. AVES

    SSD help

    Solidworks external drive eke install karanna barida? Eka nitharama use karanne nathnam? Mage eke 20GB withara yanwa okata

    No contents